අමු කරපිංචා කොළ හපන එක ඔබේ සමට සහ සෞඛ්‍යයට හිතකරද ? විස්තරාත්මකව දැනගන්න

අමු කරපිංචා කනවාද නැද්ද කියා ඔබ කල්පනා කරන්නේ නම් අපට පිළිතුරක් තිබේ! අමු කරපිංචා කොළ හැපීම සෞඛ්‍යය පවත්වා ගැනීමට උපකාරී වේ. විශේෂයෙන් හිසකෙස් සෞඛ්‍යය සම්බන්ධයෙන් එය වැදගත් වේ. නමුත් එවැනි පුරුදු සඳහා විද්‍යාත්මක තහවුරු කිරීම් තවමත් ඉතා අල්ප බව මතක තබා ගත යුතුය. මෙම පත්‍ර හිසකෙස් වර්ධනයට අවශ්‍ය විටමින් වලින් පිරී ඇති අතර එමඟින් හිසකෙස් නිරෝගීව තබා ගැනීමට සහ ඔබේ …

Continue Reading

ඉන්ධන මිල සංශෝධනයට ඇති බාධාව ගැන තෙල් සංස්ථා සභාපති කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව

ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා අද (04) පැවති මාධ්‍ය හමුවකදී හෙළි කළේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේ ද පැවසුවේය, “මිල සූත්‍රයකින් තොරව ක්‍රියාත්මක වුණාම මිල දේශපාලන අවශ්‍යතාවය මත තීරණය කරනවා. එතකොට ඡන්දයක් එනකොට මිල …

Continue Reading

ක්ෂය රෝගය යළි හිස ඔසවනවාද ? – WHO හෙළිදරව්ව මෙන්න

ක්ෂය රෝගය / Tuberculosis ඇති වන්නේ වාතයෙන් බෝවන බැක්ටීරියා හේතුවෙන් වන අතර එය වැඩි වශයෙන් පෙනහළු වලට පහර දෙයි. ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් පමණ ක්ෂය රෝගයෙන් පෙළෙන බව සැලකේ. නමුත් රෝග ලක්ෂණ වර්ධනය වන්නේ සියයට 5-10ක් තුළ පමණි. පසුගිය වසරේ ක්ෂය රෝගය වැළඳීමෙන් ලෝකය පුරා පුද්ගලයින් මිලියන 1.25ක් මිය ගිය බවත් රෝගීන් මිලියන 08ක් හඳුනා ගෙන ඇති බවත් ලෝක සෞඛ්‍ය …

Continue Reading

ඔබේ දරුවා බරපතල රෝගවලින් ආරක්ෂා වී තිබේද ? එන්නත් කිරීමේ වැදගත්කම දැන ගන්න

එන්නත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත්ව සිටීම දෙමාපියන්ට තම දරුවන් සඳහා ගන්නා සෞඛ්‍ය ආරක්ෂණ තීරණ කෙරෙහි වැඩි විශ්වාසයක් ඇති කර ගැනීමට උපකාරී වේ. එන්නත් අපගේ දරුවන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය අංගයකි. එන්නත් දරුණු රෝගවලින් දරුවන් ආරක්ෂා කරන ප්‍රබලතම මාධ්‍යයක් වන අතර එමඟින් ළමයින් පමණක් නොව සමස්ත ප්‍රජාව ම ආරක්ෂා කරයි. සමහර දෙමාපියන් තම දරුවන්ට එන්නත් ලබා දීම ගැන …

Continue Reading

ලිංගිකත්වය ගැන උනන්දුවක් නැද්ද ? කාන්තාවන් තුළ ලිංගික ආශාවන් අඩු වීමට හේතු 8ක්

ඔබේ සහකරු මනෝභාවයෙන් සිටී. සමහර විට ඔහු නිදන කාමරයේ ආලෝකය අඩු කිරීමෙන්, සරාගී ආලෝකයක් සහිත රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කිරීමෙන් හෝ ඔබේ ප්‍රියතම සංගීතයෙන් නිවස උද්දීපනය කිරීමට උත්සාහ කළා විය හැකිය. ඔව්! ඔබ ඔබේ සහකරුට ගොඩක් ආදරෙයි…නමුත් ඔබ සිටින්නේ එවැනි සුන්දරත්වයක්… සරාගී හැඟීමක් උද්දීපනය වන මනෝභාවයක නොවේ. ඇත්ත වශයෙන්ම, ඔබ මෑතක සිට එවැනි මනෝභාවයකින් නොසිටි බව ඔබ හඳුනා ගෙන ඇත. …

Continue Reading

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ගේ බරපතළ වැඩිවීමක් ගැන සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි

පිළිකා රෝගීන්ගේ සැලකිය යුතු වැඩිවීමක් සිදුවෙමින් පවතින සෞඛ්‍ය ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. පසුගියදා කොළඹදී පැවති ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ (Sri Lanka College of Oncologists – SLCO) 21 වැනි වාර්ෂික අධ්‍යයන සැසිවාරයේදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ පසුගිය වසරේ පිළිකාව සම්බන්ධ නව රෝග විනිශ්චය 33,000කට අධික සංඛ්‍යාවක් සහ පිළිකා ආශ්‍රිත මරණ 19,000ක් වාර්තා වී ඇති බවයි. …

Continue Reading

නව යොවුන් දරුවන් සියදිවි නසා ගැනීමට හේතු වන කරුණු මොනවා ද?

ආසන්න මාස කිහිපය තුළ නව යොවුන් වියේ දරුවන් කිහිප දෙනෙකුගේ සියදිවි නසා ගැනීම් රට තුළ මහත් කම්පනයක් ඇති කළ සිදුවීම් විය. එයින් ඇතැම් සිදුවීම් එකින් එකට සම්බන්ධ බව ද පොලිසිය විසින් මේ වන විට තහවුරු කරනු ලැබ තිබේ. නවයොවුන් වයසේ සිටින දරුවන් මේ ආකාරයෙන් තමාට හානිදායක දේ සිදුකරගැනීමට පෙළඹෙන්නේ ඇයි? නවයොවුන් වියේ සිටින ඔබේ දරුවා හෝ ඔබේ පාසලේ ශිෂ්‍යයා හෝ …

Continue Reading

ඩෙංගු මරණ 19ක් සමග රෝගීන් 40,000ක් – නවතම වාර්තාව මෙන්න !

2024 ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා ගෙවී ගිය මාස 09ක කාලය තුළ මෙරට ඩෙංගු රෝගීන් 19 දෙනකු මරණයට පත්ව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ වන විට ඩෙංගු රෝගීන් 40,109ක් වාර්තා වී ඇති අතර බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත. එය මුළු සංඛ්‍යාවෙන් සියයට 42.3කි. උතුරු පළාතේ දෙවන වැඩිම රෝගීන් සංඛ්‍යාව, එනම් සියයට 12ක් ද මධ්‍යම …

Continue Reading

CIS සිසුවිය නෙළුම් කුළුණෙන් බිමට පැන්නේ ඇයි ? අලුත්ම අනාවරණය මෙන්න !

ඊයේ  (07) සවස කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් පැන සිය දිවි නසාගත් කොළඹ ජාත්‍යන්තර පාසලේ (Colombo International School – CIS) ඉගෙනුම ලබන සිසුවියකගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී වැදගත් කරුණු රැසක් අනාවරණය වූ බව පොලිසිය පවසයි. පොලිස් පරීක්ෂණවලට අනුව මියගොස් ඇත්තේ කොළඹ ජාත්‍යන්තර පාසලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි ශිෂ්‍යාවකි. කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවිය ඊයේ පාසලෙන් …

Continue Reading

වනඅලි මරණ ගැන අලුත්ම සංඛ්‍යා නිකුත් වෙයි

මේ වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ වනඅලි ඇතුන් 277 දෙනෙකු මිය ගොස් ඇති බවත් පසුගිය වසරට සාපේක්ෂව වනඅලි මරණවල අඩුවක් දක්නට ලැබෙන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය වසරේ වනඅලි ඇතුන් 488 දෙනකු මිය ගොස් ඇති බවත් ස්වභාවික හේතු සහ මිනිස් ක්‍රියාකාරකම් ඊට හේතු වූ බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පෙන්වා දෙයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණ …

Continue Reading