රූපවාහිනියට මොකද වෙන්නේ ? : ටෙලිනාට්‍ය, දුෂණය, ළබැඳියාවන් අතර පිළිගැටුම
-
Editor
-
December 26, 2024
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
news
-
0 Comments
රූපවාහිනියට මොකද වෙන්නේ ? සෙනේෂ් දිසානායක බණ්ඩාරට මොකද වුණේ ? මේ දවස්වල වැඩියෙන්ම කතා කරන ප්‍රශ්නයකි. දේශපාලනය පැත්තකින් තබා, රූපවාහිනියේ සිදු වූ දේ ගැන ව්‍යවසායක දෘෂ්ඨියෙන් ද දුෂණය හා ළබැඳියාවන් අතර පිළිගැටුම ලෙසින් ද බැලීම වැදගත්ය. රූපවාහිනියේ මාසික ආදායම රු. මිලියන 130 ක් පමණ ය. එයින් මිලියන 70 ක් (50%ක්) ලැබෙන්නේ සංවර්ධන ලොතරැයියෙනි. එය, රාජ්‍යය විසින් මූල්‍ය නීති කඩන්නේ නැතිව …
Continue Reading
ඩිමෙන්ශියා වසංගතයකට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම්ද ?
ඩිමෙන්ශියාව / Dementia යනු ආදරය කරන කෙනෙකුගේ පෞරුෂය, පුරුදු සහ දින චර්යාව විශාල ලෙස වෙනස් විය හැකි ඉතා කණගාටුදායක රෝගයකි. පවුලේ සාමාජිකයින්ට තමන් කලින් දැන සිටි පුද්ගලයාගෙන් පරිණාමය වූ මෙම “නව පුද්ගලයා” හඳුනාගෙන කටයුතු කිරීම අතිශයින් පීඩාකාරී වනු ඇත. ඩිමෙන්ශියා පුද්ගලයින් විශාල වශයෙන් අසරණ වන අතර වඩාත් ලෞකික කාර්යයන් සඳහා පවා රැකවරණය අවශ්‍ය වේ. ඩිමෙන්ශියා රෝගීන් සඳහා නිවෙස් බලා ගැනීම …
Continue Reading
ඔබ සින්ක් එකේ අපිරිසිදු භාජන තබා ගන්නවාද ? – එසේ නම් ඔබ අනතුරේ !
එය මෙම භයානක රෝග ඇති කළ හැකි බව විශේෂඥ අනතුරු අඟවයි අපිරිසිදු උපකරණ ඔබේ මුළුතැන්ගෙයෙහි තබා ගැනීම භයානක රෝග ඇති කළ හැකි බැවින් ප්‍රවේශම් වන්න ! අපිරිසිදු භාජන දිගු වේලාවක් නොසෝදා තැබීමෙන් භාජනවල බැක්ටීරියා නිපදවන අතර ඒවා සේදීමෙන් පසුව පවා පිරිසිදු නොවේ. දන්නවාද ? ‘අපිරිසිදු භාජන’ මාරාන්තික රෝග අවදානම වැඩි කරනවා. රාත්‍රියේ දී විවේචකයක් නො ලද නිසා හෝ කම්මැලිකම නිසා …
Continue Reading
වන සතුන්, ගොවියා සහ වගා බිම් සුරකින ක්‍රමයක් අවශ්‍ය ඇයි ? විශේෂ හෙළිදරව්ව
සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමක දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ දී සිදු කළ නීති විරෝධී ප්‍රකාශයත් සමඟ සමාජය තුළ වගා හානි කරන වන සතුන් පිළිබඳ ව විශාල ආන්දෝලනයක් ඇති විය. ඒ අතරතුර මහජන …
Continue Reading
වඳුරන් සහ රිලවුන් ගම් වදින්නේ ඇයි – විද්‍යාත්මක කතාව මෙන්න !
-
Editor
-
December 13, 2024
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
news
-
0 Comments
මෙරට ඇස්තමේන්තුගත වඳුරන් ලක්ෂ 3න් 50,000ක් පමණ ගම්වල සහ නාගරික ප්‍රදේශවල වාසය කරමින් ගැටලු ඇති කරන වෛද්‍ය චමිත් නානායක්කාර පවසයි. 300,000 වඳුරන් අතරින් 250,000 ක් වනාන්තරවල දක්නට ලැබෙන අතර, විලෝපනය සහ සීමිත ආහාර ලබා ගැනීම හේතුවෙන් වනාන්තරවල ජීවත් වන්නේ වඳුරන්ගෙන් සියයට 15ක් පමණක් බව ද වෛද්‍ය නානායක්කාර වැඩි දුරටත් පෙන්වා දෙයි. කෙසේ වෙතත්, ගම්වල සහ නාගරික ප්‍රදේශවල ජීවත් වන වඳුරන් …
Continue Reading
ඉන්ධන හිඟයක් ඇති වෙයි ද ? – ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති කියන කතාව
-
Editor
-
December 12, 2024
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
news
-
0 Comments
කිසිඳු පිරවුම් හලක හෝ ඉන්ධන හිඟ වීමේ කිසිඳු හේතුවක් නැති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා අවධාරණයෙන් පැවසුවේය. අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී, මාධ්‍යවේදියෙකු නැඟූ පැනයකට පිළිතුරු වශයෙන් තෙල් සංස්ථාවේ සභාපතිවරයා මේ බව අවධාරණය කළේ ය. ඒ අනුව, මෙරට ප්‍රමාණවත් තෙල් තොග තිබෙන බවත්, රටේ අඛණ්ඩ තෙල් සැපයීම වෙනුවෙන් රජයේ ආයතනයක් වශයෙන් …
Continue Reading
මන්ත්‍රී වැටුප, විශ්‍රාම දීමනාව සත්‍ය කුමක්ද? බොරුව කොච්චර ලොකුද? – ඇත්තම කතාව මෙන්න !
අද දේශපාලනයේ ආකර්ශණීයම මාතෘකා හතර මන්ත්‍රී වැටුප, විශ්‍රාම වැටුප, නිල නිවාස හා වාහනයයි. අවසනාවකට ප්‍රබන්ධ හා මිත්‍යාව තුලින් ආලේප ගන්වා, මන්ත්‍රීවරුන්ට එරෙහිව වෛරය, විරෝධයක මතු කරන්නට එය භාවිතා කර ඇත. බලයට පත්වී මාසයක් ගත වන්නටත් පෙර, මේ ගැන ඇති මිත්‍යාව සාකච්ඡාවට බදුන් කළ යුතුය. රාජ්‍යය යනු, ජනතාව වෙනුවෙන්, ජනතා නියෝජිතයින් විසින් පවත්වාගෙන යනු පාලන යන්ත්‍රයකි. එහි නීති සම්පාදන ක්‍රියාවලිය සිදු …
Continue Reading
ජෛව විවිධත්ව සමුළුව හා ඩිජිටල් යටත්විජිතකරණය CBD, COP16, DSI සහ AI
-
Editor
-
December 3, 2024
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
0 Comments
ජෛව විවිධත්ව සම්මුතියට අදාළ පාර්ශවකරුවන් ගේ 16 වන සමුළුව 2024 ඔක්තොම්බර් මස 21 වන දින සිට නොවැම්බර් මස 01 වන දින දක්වා කොළොම්බියාවේ කාලි නුවර දී පැවැත්වින. මේ සඳහා සහභාගී වූ මා හට අවබෝධ වූයේ ජෛව විවිධත්ව සම්මුතිය තවදුරටත් ජෛව විවිධත්ව සංරක්ෂණය උදෙසා දායක නොවන බව ය. වර්තමානය වන විට ජාන සම්පත් හා ජනතාව සතු සාම්ප්‍රදායික දැනුම මංකොල්ලය නීත්‍යානුකූල කර …
Continue Reading
පාරිභෝගික ආරක්ෂණය,ජීවන වියදම, ආහාර සුරක්ෂිතතාවය සහ විධිමත් නියාමන අධිකාරියක අවශ්‍ය ඇයි ?
-
Editor
-
November 27, 2024
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
news
-
0 Comments
ඩබ්.එච් දුමින්ද ප්‍රියදර්ශන/ ජ්‍යේෂ්ඨ පර්යේෂක සහ ප්‍රවීන කෘෂි ආර්ථික විශ්ලේෂක, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය ඩබ්.එච් දුමින්ද ප්‍රියදර්ශන යනු වෘත්තිමය පර්යේෂකයෙකු මෙන්ම කෘෂි ආර්ථික විශ්ලේෂකයෙක් ද ලෙස ද කටයුතු කරන ජාතික මට්ටමේ කමිටු රැසක් මෙන්ම මෙරට ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකමිටුව නියෝජනය කළ අත්දැකීම් රැසක් ඇති ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිළධාරියෙකි. ඔහු සතු දැනුම් සම්භාරය ප්‍රායෝගික තත්වයන් සමග වර්තමාන …
Continue Reading
ඔස්ට්‍රේලියාව වයස අවුරුදු 16 ට අඩු සමාජ මාධ්‍ය සීමා කිරීමට යන්නේ ඇයි ?
in“අවංක වීමට මට ඇත්තටම බියක් දැනුුුනා” Snapchat හි සිදුවීමක් විස්තර කරමින් ජෙම්ස් පවසයි. එම සිදුවීම ඔහු පාසලට යාම ආරක්ෂිත දැයි ප්‍රශ්න කිරීමට හේතු විය. ජේම්ස් 12 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික පිරිමි ළමයෙකි. ඔහු මිතුරෙකු සමඟ මතභේදයක් ඇති කර ගත් අතර, එක් දිනක රාත්‍රියේ නින්දට යාමට පෙර මතභේදය ඇතිකර ගත් මිතුරා ඔහුව වැඩිහිටි යෞවනයන් දෙදෙනෙකු සමඟ සමූහ කතාබහකට එක් කළේය. ක්ෂණිකව වාගේ …
Continue Reading