බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පළා යයි

බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉල්ලා අස්වී ඇති බව එරට බීබීසී වාර්තාකරු තහවුරු කරයි. ඩකා අගනුවර පිහිටි ෂෙයික් හසීනාගේ නිල නිවසට දහස් ගණනක් විරෝධතාකරුවන් කඩා වැදී සිටින බවට දැන් වාර්තා වෙමින් තිබේ. ඉල්ලා අස්වූ අගමැතිනිය බංගලාදේශයේ ඩකා අගනුවර සිට හෙලිකොප්ටරයකින් සිය...

කෘත්‍රිම බුද්ධිය සහ හොලිවුඩයේ වීඩියෝ ක්‍රීඩා නළුවන් ගැටෙයි

කටහඬ නළුවන් සහ චලන ග්‍රහණ වාදකයින් වසර දෙකකට ආසන්න සාකච්ඡා වලින් පසුව AI ආරක්ෂණය මත වර්ජනය කිරීමට පියවර ගෙන ඇත. හොලිවුඩයේ වීඩියෝ ක්‍රීඩා ශිල්පීන් / video game performers ඊයේ (25) වැඩවර්ජනයකට යාමට ඡන්දය දුන්හ. කෘත්‍රිම බුද්ධි ආරක්ෂණය සම්බන්ධයෙන් ප්‍රධාන ක්‍රීඩා...

බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

පසුගිය සතිය තුළ බංග්ලාදේශය පුරා ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු බංග්ලාදේශයේ ශ්‍රේෂ්ඨාධිකරණය මතභේදාත්මක රැකියා කෝටා ක්‍රමය අඩු කර ඇති බව අල ජසීරා පුවත් සේවය පවසයි. මෙම මාරාන්තික නොසන්සුන්තා හේතුවෙන් පුද්ගලයින් 100කට අධික පිරිසක් ඝාතනයට ලක්වූ අතර දහස් ගණණක් තුවාල ලැබූහ. 1971...

තායිලන්ත වීසා ප්‍රතිපත්තිය ලිහිල් වෙයි – ශ්‍රී ලාංකිකයින්ට ‘සුභ පණිවුඩයක්‘

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93 ක සහ ප්‍රදේශවලින් පැමිණෙන සංචාරකයින් සඳහා හෙට (ජුලි 15) සිට වීසා රහිතව ඇතුළුවීමට අවසර ලබා දෙන බව තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි. තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව ප්‍රතිපත්තිය, වීසා රහිත...

ට්‍රම්ප් ඝාතන තැතතක්: ජනපති බිඩෙන්ට ප්‍රබල චෝදනා

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියාවේ පැවති ජන රැලියක් අමතමින් සිටියදී අද (14) උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති අතර ඔහුට කිසිම අනතුරක් නැතැයි වාර්තා වේ. ප්‍රහාරය එල්ල වීමට පෙර ඔහු සිනහවෙන් හා ඔහුගේ දකුණු කනට අතක් ඔසවන අයුරු දර්ශනවල දැක්විණි....

පුරවැසියන්ගේ ‘දුරකතන ඇමතුම් ටැප්’ කිරීමට පකිස්ථාන බුද්ධි අංශයට අවසර

ජාතික ආරක්ෂාව වෙනුවෙන් පුරවැසියන්ගේ දුරකතන ඇමතුම් සහ කෙටි පණිවිඩ 'ග්‍රහණය කිරීමට' පකිස්ථානයේ ෆෙඩරල් රජය අන්තර්-සේවා බුද්ධි අංශයට (ISI) අවසර දී තිබේ. මේ සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන දේශපාලන නායකයින් පමණක් නොව සමාජ ක්‍රියාකාරීන් ද කනස්සල්ල පළ කරන අතර, ඔවුන්ගේ අදහස වන්නේ,...

ඕස්ට්‍රේලියාවේ ‘මිනිස් – කිඹුල් යුද්ධය‘

පුද්ගලයින් 250,000ට කිඹුලන් 100,000ක් 12 හැවිරිදි දැරියක් පණ පිටින් කාලා ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ කිඹුලන් ගහනය පාලනය කිරීම සඳහා අතිරේක ක්‍රියාමාර්ග ගත යුතුද යන්න පිළිබඳව පසුගිය දා එල්ල වූ ප්‍රහාරය සමග යළිත් සාකච්ඡාවට ලක්ව තිබේ. මෙම ආරක්‍ෂිත සත්ත්ව විශේෂය වඩ වඩාත්...

ඉරාන පනාධිපතිවරණයේදී සිදු වුණේ කුමක් ද ?

ප්‍රතිසංස්කරණවාදී මසූද් පෙසෙෂ්කියාන් ඔහුගේ දැඩි ගතානුගතික ප්‍රතිවාදියා වන සයීඩ් ජලීලී පරදවමින් ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. මැතිරවරණ ජයග්‍රාහකයා ලෙස වෛද්‍ය පෙසෙෂ්කියාන් ප්‍රකාශයට පත් කෙරුණේ, ගණනයට ලක් වුණු මිලියන 30කට වැඩි ඡන්දවලින් ඔහු ඡන්ද 53.3%ක් ලබා ගැනීමෙන් පසුව ය....

බ්‍රිතාන්‍යය මහ මැතිවරණය: කම්කරු පක්ෂයට අතිවිශිෂ්ට ජයක්

එක්සත් රාජධානියේ මහ මැතිවරණයෙන් එරට කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ. ඒ අනුව කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරා මෙහෙයවූ ශ්‍රීමත් කියර් ස්ටාර්මර් නව අග්‍රාමාත්‍යවරයා බවට වනු ඇත. මේවන විට කම්කරු පක්ෂය පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 650 න් 400 කට වඩා...

හින්දු ආගමික උත්සවයකදී 121කට දිවි අහිමි වෙයි

උතුරු ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 121 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් පරීක්ෂක ජෙනරල් ශලබ් මාතුර් ප්‍රකාශ කර තිබේ. මෙම සිදුවීම සිදුව ඇත්තේ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ 'සට්සංග්' නමැති හින්දු ආගමික උත්සවයකදී ය....
Loading posts...

All posts loaded

No more posts