- Thursday
- November 21st, 2024
උගන්ඩාවේ ධාවන ශූරී රෙබෙකා චෙප්ටෙගෙයි Rebecca Cheptegei (33) පෙට්‍රල් ප්‍රහාරයකින් මිය ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කියයි. මෙම ඝාතනය සිදුකර ඇත්තේ රෙබෙකාගේ හිටපු පෙම්වතා විසින් යැයි කියනු ලැබේ. බටහිර කෙන්යාවේ පිහිටි ඇගේ නිවසේදී චෙප්ටෙගේයි පෙට්‍රල් දමා ගිනි තබා ඇති අතර,...
ඕස්ට්‍රේලියානු ජාතික පිරිමි ළමයෙකු වන 08 හැවිරිදි Billy Campbell තමා ඩයනා කුමරියගේ පුනරුත්පත්තිය යැයි කියා සිටින අතර එය ඔහුට යන්තම් අවුරුදු දෙකේදී ඇති වූ විශ්වාසයක් බව ද කියයි. ඔහු ඩයනාගේ ජීවිතය පිළිබඳ සවිස්තරාත්මක මතකයන් බෙදාගෙන තිබීම ද විශේෂත්වයකි. ඊට Balmoral...
සංචාරක බදු ඉහළ නැංවීම නවසීලන්තයට සංචාරය කිරීමට 'ඇදහිය නොහැකි තරම් මිල අධික' වනු ඇති බව සංචාරක ආයතන පවසයි. නවසීලන්තය ජාත්‍යන්තර සංචාරකයින් සඳහා බද්ද තුන් ගුණයකින් වැඩි කිරීමට සැලසුම් කර ඇති අතර එය රටේ සංචාරක කර්මාන්තයේ පසුබෑමක් ඇති කරනු ඇති බව...
අද (28) පෙරවරු 9 ට පමණ බොහෝ ට්විටර් සේවාවන් හදිසියේම ක්‍රියා විරහිත වූ අතර, පරිශීලකයින්ට යෙදුම වෙත ප්‍රවේශ වීම දුෂ්කර විය. මෙම ඇනහිටීම ඉන්දියාව ඇතුළු ලොව පුරා බොහෝ රටවල X පරිශීලකයින්ට බලපෑවේය. සමාජ ජාල වේදිකාවක් වන X දැනට ගෝලීය සේවා...
Telegram සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් / Pavel Durov ප්‍රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය කියයි. Telegram යෙදවුමට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රංශය විසින් ගෙන තිබූ වරෙන්තුවට අනුව ඩුරොව් මෙලෙස අත්අඩංගුවට පත්විය. පැරීසියට උතුරින් පිහිටි ගුවන්...
95 හැවිරිදි කෙන්යානු ජාතිකයෙක් සිය 90 හැවිරිදි දිගුකාලීන පෙම්වතිය සමඟ පසුගිය ඉරිදා (18) විවාහ වූ බව කෙන්යානු මාධ්‍ය ඊයේ (19) වාර්තා කළේය. එම වාර්තාවට අනුව මෙම විවාහය සිදුව ඇත්තේ එම යුවළ පළමු වරට මුණගැසුණු දා සිට දශක හයකට පසුවය. මනාලයා...
තායිලන්ත දේශපාලන ප්‍රබලයෙකු වන බලයෙන් පහකල හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ දියණිය වන පේටොන්ග්ටාර්න් ෂිනවත්‍රා / Paetongtarn Shinawatra තායිලන්තයේ ලාබාලතම අගමැතිනිය ලෙස අද (16) පත්වූවාය. ඇය පාර්ලිමේන්තු ඡන්දයෙන් ජයග්‍රහණය කළේ ඇයගේ පූර්වගාමියා වූ ශ්‍රෙත්තා තවසීන් අමාත්‍යවරයකු පත්කිරීමේ ආචාරධර්ම කඩකිරීමක් සම්බන්ධයෙන් ධූරයෙන්...
ගැහැණු ළමයින්ගේ නීත්‍යානුකූල විවාහ වයස අවුරුදු 9 දක්වාත් පිරිමි ළමයින්ගේ විවාහ වයස අවුරුදු 15 දක්වාත් අඩු කිරීමේ ආන්දෝලනාත්මක පනත් කෙටුම්පතක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බව Times of India වාර්තා කරයි. මෙය මානව හිමිකම් සංවිධාන සහ කාන්තා සංවිධාන අතර දැඩි...
බංගලාදේශය අන්තර්වාර නායකයා ලෙස වැඩ භාර ගැනීම සඳහා මව්බිමට පැමිණි නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් "කළ යුතු වැඩ ගොඩක්" ඇති බව ප්‍රකාශ කළේය. අද (08) දින ප්‍රංශයේ සිට ඩකා අගනුවරට පැමිණීමෙන් පසු 84 හැවිරිදි යුනුස් බීබීසීයට පැවසුවේ “ජනතාව උද්යෝගිමත්” බව ය....
Loading posts...
All posts loaded
No more posts