Geely: චීනයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා ටෙස්ලා සමග සටනට
-
Editor
-
March 25, 2021
-
විදේශීය
-
featured
-
0 Comments
චීනයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන ජීලි (Geely), විදුලි බලයෙන් ක්‍රියාත්මක වන අධිමිල මෝටර් රථයක් එළිදැක්වීමත් සමග ටෙස්ලා සමාගම නිෂ්පාදනය කරන එම පන්නයේ මෝටර් රථවලට අභියෝගයක් එල්ලවනු ඇතැයි පැවසේ. වොල්වෝ සහ ලෝටස්හි ද හිමිකාරීත්වය දරණ මෙම චීන සමාගම අඟහරුවාදා (මාර්තු 23) සිය ‘සීකර්’ (Zeekr) සන්නාමය නිවේදනය කළේ විද්‍යුත් වාහන සඳහා චීනයේ ඉල්ලුමට සරිලන ලෙසය. කාබන් විමෝචනය මැඩපැවැත්වීමේ චීනයේ ප්‍රශංසාත්මක සැලසුම …
Continue Reading
වර්ගවාදී ප‍්‍රහාරවල දැවැන්ත වර්ධනයක්: ඇමෙරිකාවේ ආසියානුවන් අනතුරේ !
-
Editor
-
March 23, 2021
-
විදේශීය
-
featured
-
0 Comments
වර්ගවාදී වෛරී අදහස්වලට එරෙහිව හඬනගන ලෙස ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකානු සමාජයෙන් ඉල්ලීමක් කරයි. ජනාධිපතිවරයා එම ඉල්ලීම කරන ලද්දේ වර්ගවාදී ක්‍රියාවන් ඉදිරියේ මුනිවත රැකීම ”එවැනි ක්‍රියාවන් අනුමත කරනු ලැබීමක්” වනු ඇතැයි අනතුරු ඇඟවීමක් ද කරමිනි. ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉහත කී ප්‍රකාශය කළේ පසුගියදා ‘ඇට්ලන්ටා’ ප්‍රාන්තයේ දී ඇමෙරිකානු – ආසියානු ප්‍රමුඛයන් මුණගැසුනු අවස්ථාවේය. පසුගිය සතියේ අඟහරුවාදා ‘ඇට්ලන්ටා’හි සම්බාහන මධ්‍යස්ථාන තුනකට ප්‍රහාර එල්ල වූ …
Continue Reading
MCC ගැන රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි
ශ්‍රි ලංකා රජය සහ ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම අතර ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීන්දුකර ඇතැයි නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. MCC ගිවිසුමට එළඹීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ පෙත්සම අද (22) ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර ඒ. එච්. එම්. ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල …
Continue Reading
World Happiness Report 2021: ලෝකයේ අසතුටින් සිටින රටවල් 20 අතරට ශ්‍රී ලංකාවත්
World Happiness Report 2021 හෙවත් 2021 වසරේ ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රටවල දර්ශකය ඊයේ (19) ප්‍රකාශයට පත් වූ අතර එම දර්ශකයේ ශ්‍රී ලංකාවට 129 වන ස්ථානය හිමිව තිබෙනවා. පළමු ස්ථානයේ ෆින්ලන්තයත් අවසන් ස්ථානයේ ඇෆ්ගනිස්ථානයත් සිටිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ‘තිරසර සංවර්ධන විසඳුම් ජාලය විසින් වාර්ෂිකව මෙම World Happiness Report එළිදක්වනු ලබන අතර ඒ සදහා ලොවපුර සියලුම මහද්වීපවලට පිහිටි රටවල් 149ක් යොදා ගන්නවා. …
Continue Reading
Covid-19 නිසා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල ‘ළමා සහ මාතෘ මරණ 239,000ක්’
කොවිඩ්-19 වසංගතයත් සමඟ සෞඛ්‍ය සේවා අඩාලවීම හේතුවෙන් දකුණු ආසියානු රටවල ළමා සහ මාතෘ මරණ 239,000ක් පමණ සිදුව ඇතැයි ඇස්තමේන්තු කෙරෙන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් කියයි. එම වාර්තාව මගින් අවධානය යොමුකරනු ලැබ තිබෙන්නේ ඇෆ්ඝනිස්තානය, නේපාලය, ඉන්දියාව, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන දකුණු ආසියානු රටවල් සමූහයයි. එම රටවල ජීවත්වෙන ජනගහනය කෝටි 180ක් පමණ වෙයි. එක්සත් ජාතීන්ගේ එම වාර්තාව අනුව දකුණු ආසියාතික රටවල …
Continue Reading
මියන්මාර ජුන්ටාවට එරෙහි කාන්තාවන්ගේ ‘සරම් විප්ලවය’
-
Editor
-
March 13, 2021
-
විදේශීය
-
featured
-
0 Comments
මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පෙරලාදමා එරට බලය අල්ලාගත් යුද හමුදා ජුන්ටාවට එරෙහිව කාන්තා පරපුරත් මාවතට බැස සිටිති. එම කාන්තාවන් විසි හමුදා පාලනයට එරෙහිව භාවිත කරනු ලබන සටන් සංකේතයක් වී තිබෙන්නේ ඔවුන් අඳින සරමයි. නැත්නම් ලුන්ගියයි. බුරුම භාෂාවෙන් ‘Htamein’යනුවෙන් හඳුන්වනු ලබන එම කාන්තා ඇඳුම් සටන් සංකේතයක් බවට පත්ව ඇත්තේ කුමක් නිසාද? ඊට හේතුව කාන්තා ඇඳුම් සම්බන්ධයෙන් එම සමාජයේ පවතින සාම්ප්‍රදායික මිත්‍යා විශ්වාසයන්ය. …
Continue Reading
මේගන් සහ හැරී සම්මුඛ සාකච්ඡාව: බකිංහම් මාලිගය කියන්නේ කුමක් ද ?
ඔප්රා වින්ෆ්‍රී සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය විසින් මතු කරන ලද වාර්ගිකත්වය පිළිබඳ ගැටලු “සැලකිල්ලට භාජන” වී ඇති අතර “ඉතා බැරෑරුම් ලෙස සලකනු ලැබේ” යනුවෙන් බකිංහම් මාලිගය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මාළිගාව පැවසුවේ “මතකයන් වෙනස් විය හැක” නමුත් අදාළ කරුණු පෞද්ගලිකව විසඳනු ඇති බවය. මේගන් ඔප්රා ට පැවසූ පරිදි, නම හෙළි නොකළ පවුලේ සාමාජිකයෙකු හැරීගෙන් විමසා …
Continue Reading
ස්විට්සර්ලන්ත ජනතාවගෙන් ඓතිහාසික තීන්දුවක්: බුර්කා – නිකාබ් තහනමට පක්ෂ වෙයි
ස්විට්සර්ලන්ත ජනතාව, මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කා හෝ නිකාබ් ඇතුළු හිස් ආවරණ ප්‍රසිද්ධියේ පැළඳීම තහනම් කිරීමට පක්ෂව ඡන්දය දුන්හ. ඉරිදා (මාර්තු 07) පැවති ජනමත විචාරණයේ නිල ප්‍රතිඵලය 48.8% ට 51.2% වශයෙන් දැක්විණි. මේ පිළිබඳ යෝජනාව ගෙන ආ දක්ෂිණාංශික ස්විස් ජනතා පක්ෂය (SVP නොඑසේනම්, Swiss People’s Party) සිය මැතිවරණ ව්‍යාපාරය තුළ “අන්තවාදය නවත්වනු” වැනි සටන් පාඨ ඉදිරිපත් කළේය. මෙය මුස්ලිම් ජනතාවට “අඳුරු …
Continue Reading
මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ ‘සුරදූතිකාව සදහටම සමුගනී !’
දහඅට හැවිරිදි මා කියල් සින් Kyal sin පසුගිය බදාදා මිලිටරි ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධකම් පෑමේ උද්‍ඝෝෂණයට ගියේ ඇයගේ හිස සිඹ පියා තිළිණ කළ ආශීර්වාද වදන් සිත් පුරවාගෙන සතුටු සිතෙනි. ඇය මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මන්ඩලේහි ජීවත් වූවාය. පසුගිය නොවැම්බරයේ පැවති මැතිවරණ දිනයෙහි මා කියල් සින් ඇයගේ පියා සහ මව ඡන්දය ප්‍රකාශ කිරීමට වර්ණ ගැන්වූ සිය දබරැඟිළි එසවූ ඡායාරූපයක් ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවට …
Continue Reading
ඉන්දීය ගොවි උද්ඝෝෂණ ආණ්ඩුවට රිදෙන තැනටම බැටදීමට සැරසෙයි !
කෘෂිකර්මික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් යැයි කියමින් ඉන්දීය භාරතීය ජනතා පක්ෂ රජය විසින් ඉදිරිපත් කළ පනත් ඉවත්කර ගන්නා ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරය තවත් අලුත් පියවරක් වෙත ගමන් කර තිබෙනවා. ඒ ඉදිරි මාස කිහිපය තුළ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට එරෙහිව උද්ඝෝෂණය කිරීමට තීරණය කිරීමයි. ඉන්දීය ගොවි උද්ඝෝෂණවලට නායකත්වය දෙන ‘සමියුක්ට් කිසාන් මෝර්චා‘ (එස්කේඑම්) මහා මණ්ඩලය …
Continue Reading