ඉන්දියාවේ Covid-19 දෙවැනි රැල්ල පුපුරා යයි: රෝහල් පිරීලා – ජනයා ඖෂධ සොයා කළු කඩ පීරති

කොරෝනා වෛරස් දෙවෙනි රැල්ලෙන් පීඩා විඳිමින් සිටින අතරේ ඉන්දියානු ජනතාව ඖෂධ සහ ඔක්සිජන් සපයා ගැනීමට වෙහෙසෙමින් සිටිති. ලොව වැඩි වශයෙන්ම කොරෝනා වෛරස් රෝගීන් වාර්තා වන රටවල් අතර දෙවෙනි ස්ථානයේ සිටින ඉන්දියාවේ රෝහල් ඇඳන් හිඟයක් ද පවතී. එසේම දිල්ලිය ඇතුළු බොහෝ නගරයන්හි වැසියන්ට කෝවිඩ්-19 පරීක්ෂණ ප්‍රතිඵල ලබා ගැනීමට පැය ගණනාවක් බලා සිටීමට සිදුව ඇත. ඔවුන් අතට ප්‍රතිඵල ලැබෙන්නේ පැය 48-72 ත් …

Continue Reading

මියන්මාර මිලිටරි උණ්ඩයට ‘ළය දුන් ප්‍රජාතන්ත්‍රවාදී විරුවන් තිදෙනෙක් ගැන’ අමරණීය කතා තුනක්

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය ගැන අපගේ සන්නිවේදන ප්‍රතිපත්තිය – අප සියලු ආකාරයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට සපුරා විරෝධය පළ කරන අතර සංස්කරණ ප්‍රතිපත්තියක් ලෙස මියන්මාර හමුදා කුමන්ත්‍රණයට දැඩි විරෝධයක් දක්වයි. එම තත්ත්වය තුළ මියන්මාර හමුදා ආණ්ඩුව විසින් ගෙන යන ඝාතන හා මර්ධන වැඩපිළිවෙළ සම්බන්ධ ප්‍රවෘත්තිවලදී ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් වෙත අප සහාය දක්වමු. අපගේ අරමුණ ඉතාම පැහැදිලිය. ඒ මියන්මාරයේ අද සිදුවන දේ හෙට අප …

Continue Reading

කොරෝනාවලින් ‘ජනපති පුටින් රැකගන්න’ රැසියානු ආණ්ඩුවෙන් දැවැන්ත මෙහෙයුමක් – සම්පූර්ණ කතාව

ජනාධිපති පූටින් ආරක්ෂා කර ගැනීම සඳහා මෙතරම් අසාමාන්‍ය සහ අති විශාල මට්ටමේ ආරක්‍ෂිත ක්‍රියාදාමයන් දියත් කිරීම පිළිබඳව සහ එවැනි ක්‍රියාදාමයන් වෙනත් රටක සිදුවී ඇත්දැයි යන්න පිළිබඳව ක්‍රෙම්ලින් ප්‍රකාශකගෙන් බීබීසීය විමසූ නමුත් ඊට පිළිතුරු දීමෙන් ඔහු වැළකී සිටියේය. වසංගතය ආරම්භ වූ සමයේ පටන්, ජනාධිපති පූටින් කොරෝනාවෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රුසියානු බලධාරීන් අසාමාන්‍ය මට්ටමින් ක්‍රියා කර තිබේ. ක්‍රෙම්ලින් මාදිලියේ නිරෝධායනය සංවිධානය …

Continue Reading

මියන්මාර් රූපරාජිනිය’ හමුදා ජුන්ටාවට එරෙහිව නැගී සිටියි

මියන්මාරයේ රූපරාජිනිය (Miss Grand Myanmar) ලෙස කිරුළු පළන් හැන් ලේ ( Han Lay) තම රටේ හමුදාව විසින් සිදුකරන ලද සාපරාධී ක්‍රියාවන්ට එරෙහිව පළ කරන ලද අදහස් ලොව පුරා මාධ්‍යයන්හි ප්‍රධාන සිරස්තලය බවට පත්විය සෑම වසරකදීම ලොව බොහෝ රටවලින් අසන්නට, දකින්නට ලැබෙන රූ රැජින තරඟකරුවන්ගේ කථා ජාත්‍යන්තර මට්ටමින් මාධ්‍ය සිරස්තල බවට පත්වන්නේ කලාතුරකිනි. එවැනි තත්වයක් දක්නට ඇතත්, මියන්මාරයේ රූපරාජිනිය (Miss Grand …

Continue Reading

Covid-19: ඉන්දියාවේ දිනක ආසාදිතයන් 100,000 ඉක්මවයි

රට තුළ පැතිරයමින් පවතින මාරක කොරෝනා වෛරස් දෙවන රැල්ල හමුවේ එය මැඩලීමට ගෙනයන එන්නත් කිරීම් තවත් වේගවත් කිරීමට අසල්වැසි ඉන්දියාව පියවර ගෙන තිබේ. ඉරිදා (අප්‍රේල් 04), ඉන්දියාවෙන් ලක්ෂය ඉක්මවා ආසාදිතයන් වාර්තා විය. වසංගතය ආරම්භ වීමෙන් පසු ඉන්දියාව එම සීමාවට ලඟා වූ පළමු අවස්ථාව මෙයයි. වයස අවුරුදු 45 ඉක්මවූ එරට ඕනෑම අයෙකුට කොරෝනා එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබා සිටී. ඇතැම් ප්‍රාන්ත …

Continue Reading

දේශගුණ විපර්යාස අවම කිරීමේ සැලසුම්වලට චීනය සහ ඉන්දියාව දැඩිව බාධා කරයි

දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රගතියක් ලබා ගැනීම සඳහා නිර්මාණය කරන ලද රැස්වීම් මාලාවකදී ප්‍රධාන ගෝලීය කාබන් විමෝචකයන් අතර තියුණු බෙදීම් මතු වී තිබෙන අතර ඉන්දියාව පොහොසත් ලෝකයේ කාබන් කැපීමේ සැලසුම් හෑල්ලුවට ලක් කරමින් දිගු කාලීන ශුද්ධ ශුන්‍ය ඉලක්ක long term net zero targets “අහසේ මාළිගා තැනීමක්” ලෙස නම් කළේය. ඉන්දීය බලශක්ති ඇමතිවරයා කියා සිටියේ දුප්පත් ජාතීන්ට පොසිල ඉන්ධන දිගටම භාවිතා කිරීමට අවශ්‍ය …

Continue Reading

මාධ්‍යවේදිනියට ලිංගික අපහාස කළ බ්‍රසීල ජනපතිට දඩ

දේශපාලන බලවතුන්ගේ වැරදි සමාජයට හෙළිකරන මාධ්‍යවේදීන්ට හිරිහැර සහ තාඩන පීඩන එල්ල වීම බොහෝ රටවලින් නිරන්තරයෙන් වාර්තා වෙයි. එවැනි අවස්ථාවක යුක්තිය සර්ව සාධාරණව ඉෂ්ඨ වූ බව වාර්තා වූයේ නම් ඒ කලාතුරකිනි. නමුත් මාධ්‍යවේදිනියකට ලිංගික අපහාසයක් කරන ලද ජනාධිපතිවරයෙකුට අධිකරණයෙන් දඬුවම් නියම කළ පුවතක් පසුගියදා බ්‍රසීලයෙන් වාර්තා විය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙම ජනාධිපතිවරයාගේ පුත්‍රයා ද මීට පෙර එම වරදට ම දඬුවම් ලබා …

Continue Reading

බ්‍රසීලයේ ත්‍රිවිධ හමුදාපතිවරු ඉල්ලා අස්වෙති – ජනපති බොල්සොනාරෝ දැවැන්ත අර්බුදයක

ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් තිදෙනාම ඉවත්වීමෙන් පසු බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සිය ජනාධිපති ධුරයේ විශාලතම අර්බුදයට මුහුණ දී සිටී. ආරක්ෂක ප්‍රධානීන්ගේ පෙර නොවූ විරූ ඉල්ලා අස්වීම ජනාධිපති බොල්සොනාරෝ හමුදාව මත අනවශ්‍ය පාලනයක් ඇති කිරීමට ගත් උත්සාහයට විරෝධයක් ලෙස සැලකේ. කොවිඩ් -19 ට දැක්වූ ඍණාත්මක ප්‍රතිචාරය නිසා ජනාධිපති බොල්සොනාරෝගේ ජනප්‍රියත්වය විශාල ලෙස අඩුවී තිබේ. මේ වන විට බ්‍රසීලයේ පුද්ගලයින් 314,000 කට ආසන්න …

Continue Reading

බුරුමයේ මිලේච්ඡ ඝාතන ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය හෙළා දකී

මියන්මාර හමුදාව විසින් මිලිටරි කුමන්ත්‍රණ විරෝධී විරෝධතාකරුවන් 90 කට වැඩි පිරිසක් ඝාතනය කිරීම ගෝලීය කෝපයට හේතු වී ඇති අතර රටවල් 12 ක ආරක්ෂක ඇමතිවරු විසින් මියන්මාර හමුදා පාලනය හෙළා දකිමින් බරපතළ නිවේදනයක් නිකුත් කර ඇත. ඊයේ (27) මියන්මාර හමුදාව විසින් නිර්මාණය කළ “භීෂණ සමය” ගැන එක්සත් ජනපදය ආරක්ෂක දෙපාර්තමේන්තුව මියන්මාර හමුදා පාලනයට චෝදනා කළේය. හමුදා ප්‍රහාරවලින් ඝාතනය වූවන්ගේ ආදාහන කටයුතු …

Continue Reading

සූවස් ඇළ අවහිර වීමෙන් භාණ්ඩ මිල ඉහළ යාමේ අවදනමක්

සූවස් ඇළේ සිරවී තිබෙන Ever Given  බහාලුම් නෞකාව සෑම දිනකම ඩොලර් බිලියන 9.6ක භාණ්ඩ ප්‍රවාහනයට බාධා කරන බව ඇස්තමේන්තු කර තිබෙනවා. නැගෙනහිර හා බටහිර අතර ඉතා වැදගත් මාර්ගයක් වන සූවස් ඇළ මාර්ග ඔස්සේ මෙය පැයකට ඩොලර් මිලියන 400 ක වෙළඳාමක් සිදු කරන බවයි ඇස්තමේන්තු කර තිබෙන්නේ. නැව් විශේෂඥ ලොයිඩ් සමාගමේ ලැයිස්තුවේ දත්තවලට අනුව සූවස් ඇළ දිගේ බටහිර දෙසට ගමන් කරන …

Continue Reading