බ්‍රසීල ජනපති බොල්සොනාරෝගේ ‘උද්දච්ච තීන්දු‘ බ්‍රසීලය විසාලාවක් කරයි

බ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 500,000 ඉක්මවා ඇත. එය එක්සත් ජනපදයට පසු ලෝකයේ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවයි. ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සමාජ දුරස්ථ කිරීම වැනි ක්‍රියාමාර්ගවලට සහාය දීම ප්‍රතික්ෂේප කිරීම නිසා වෛරසය දිගටම ව්‍යාප්ත වේ. සෞඛ්‍ය ආයතනය වන ෆියෝක්‍රස් (Fiocruz) පවසන්නේ තත්වය “තීරණාත්මක” බවයි. සම්පූර්ණ එන්නත ලබා දී ඇත්තේ වැඩිහිටියන්ගෙන් 11% ක් පමණි. සෙනසුරාදා (19) බ්‍රසීල ජාතිකයන් දස දහස් ගණනක් රාජ්‍ය …

Continue Reading

ලෝකෙටම ගහන්න හදන උතුරු කොරියාව ‘සාගතයෙන්‘ පෙළෙන්නේ ඇයි ?

උතුරු කොරියාව යළිත් මාරාන්තික සාගතයක් අභියස සිටින බව වාර්තා වන අතර උතුරු කොරියානු නායකයා විසින් ද ඉදිරියේදී දැඩි ආහාර හිගයක් ඇතිවිය හැකි බවට අනතුරු අගවා තිබෙනවා. බාහිර පාර්ශ්වයන් සමග සීමිත සම්බන්ධතා ඇති, දැඩි මාධ්‍ය පාලනයක් ක්‍රියාත්මක වන උතුරු කොරියාවෙන් විශ්වාසදායක තොරතුරු ලබා ගැනීම ඉතා අසීරු නිසා තත්ත්වය ගැන පැහැදිලි අදහසක් ලබා ගැනීම අපහසු වී තිබෙනවා. උතුරු කොරියාව තුළ ආහාර හිඟයේ …

Continue Reading

‘ලෝකයේ විශාලතම දියමන්ති‘ වාර්තාව ?

මෙතෙක් ලෝකයේ හමු වූ තුන්වන විශාලතම දියමන්තිය ඊයේ (16) බොට්ස්වානාහි ප්‍රදර්ශනය කළා. බොට්ස්වානාහි අගනුවර වන ගැබොරොන් හි පැවති උත්සවයකදී ජනාධිපති මොක්වීට්සි මැසිසි විසින් මෙම දියමන්තිය ප්‍රදර්ශනය කළ බවයි එරට මාධ්‍ය පවසන්නේ. මෙම දියමන්තිය කැරට් 1,098ක බරින් යුතු වන අතර ‘ඩෙබ්ස්වානා Debswana- නම් දියමන්ති කැනීම් කරන සමාගම විසින් එය සොයා සොයා ගෙන තිබෙනවා. ඒ මීය සති දෙකකට පෙරයි. මෙම දැවැන්ත මැණික …

Continue Reading

වසවිස නැති රටක් එපා ! ස්විට්සර්ලන්ත ඡන්ද දායකයෝ 61%ක් ‘ජනමත විචාරණයේදී කියති‘

කෘත්‍රිම පළිබෝධනාශක තහනම් කිරීම සම්බන්ධයෙන් ඊයේ (13) ස්විට්සර්ලන්තයේ පැවැති ජනමත විචාරණයෙන් අදාළ යෝජනාව අති බහුතර ඡන්දයෙන් පරාජයට පත් කිරීමට ස්විට්සර්ලන්ත ගොවි ප්‍රජාවට සමත් වී ඇත. ඒ සමග කෘත්‍රිම පළිබෝධ නාශක තහනම් කළ ලොව දෙවැනි රට (පළමු රට ලොව කුඩා නොදියුණු රටක් වන භූතානයයි) බවට පත්වීමට ස්විට්සර්ලන්ත පරිසර ක්‍රියාකාරීන් කළ සැලසුම අසාර්ථක විය. කාබනික ගොවීන්ගෙන් සැලකිය යුතු කොටසක් මෙම වැඩසටහනට පක්ෂව …

Continue Reading

ශ්‍රී ලංකාවට දුන් GSP+ අත්හිටුවීමට යුරෝපා පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරයි

ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීම සහ බලාත්මක කිරීම මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට දිගින් දිගටම අපොහොසත් වී ඇති හෙයින් ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය තාවකාලිකව අත්හිටුවීම  සම්බන්ධයෙන් සලකා බලන්නැයි යුරෝපා කොමිසමෙන් ඉල්ලමින් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ 705/628ක අති බහුතර ඡන්දයකින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ඊයේ (10) සම්මත කර ගන ඇතැයි බ්‍රසල්ස් හී තානාපති ආරංචි මාර්ග කියනවා. යුරෝපා …

Continue Reading

ලෝකය පුරා ප්‍රමුඛම වෙබ්අඩවි රැසක් ‘අඩපණ වෙයි‘

Amazon, Reddit, Twitch.gov.uk, Financial Times, The Guardian, The New York Times ඇතුළු ලෝකයේ ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි ගණනාවක බරපතළ අඩපණවීමක් (A major outage) අද (08) වාර්තා විය. පැයකට අධික කාලයක් මෙම ඇනහිටීම සිදුවූ බවයි අදාළ වෙබ් අඩවි විසින් ප්‍රකාශ කර තිබෙන්නේ. අනෙකුත් බලපෑමට ලක්වූ වෙබ් අඩවි අතරට CNN, streaming sites Twitch සහ Hulu ද ඇතුළත් විය.  Twitter’s emojis ඇතුළු වෙනත් සේවාවන්හි …

Continue Reading

හිටපු ජනපති ට්‍රම්ප්ට මුහුණපොත සහ ඉන්ස්ටග්‍රෑම් තහනම්

ෆේස්බුක් සමාගම එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වසර දෙකකට අත්හිටුවා තිබෙනවා. එක්සත් ජනපද කැපිටල් කෝලාහල සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද උසිගැන්වීම් හමුවේ පසුගිය ජනවාරි මාසයේදී ජනපති ට්‍රම්ප් ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවි දෙකම දින නියමයක් නොමැතිව තහනම් කර තිබුණා. නමුත් පසුගිය මාසයේ ෆේස්බුක් හි අධීක්ෂණ මණ්ඩලය ට්‍රම්ප්ට දුන් දඩුවම ගැන යළි විමසුමක යෙදී තිබෙනවා. …

Continue Reading

ඩයනා කුමරියගේ ‘මංගල ඇඳුම’ ප්‍රදර්ශනය කෙරේ

මීට වසර 40 කට පෙර වේල්ස් කුමරිය වන ඩයනා සිය විවාහ දිනයේදී පැළඳ සිටි ඇඳුම කෙන්සිංටන් මාලිගයේදී ප්‍රදර්ශනය කර තිබේ. ඩයනා කුමරියගේ 60 වැනි ඡන්ම දිනය වෙනුවෙන් සංවිධානය කළ ප්‍රදර්ශනයක් වෙනුවෙන් ඩයනා කුමරියගේ පුතුන් වන විලියම් කුමරු සහ හැරී කුමරු විසින් මෙම ඇදුම් ලබාදී ඇත. ඩේවිඩ් සහ එලිසබෙත් එමානුවෙල් විසින් 1981 ජූලි විවාහ මංගල්‍යය සඳහා මෙම ඇදුම නිර්මාණය කරන ලදී. …

Continue Reading

චීනය ජනගහනය වර්ධනය කර ගන්න ‘කොමියුනිස්ට් ප්‍රතිපත්ති’ ආපසු හරවයි

අලුත්ම ජන සංගණන දත්ත මගින් උපත් අනුපාතයේ දැඩි පහත වැටීමක් පෙන්නුම් කිරීමෙන් පසුව, පවුලකට දරුවන් තිදෙනෙකු හදා ගැනීමට අවසර දීමට චීන රජය පියවර ගෙන තිබෙනවා. චීනය සිය දශක ගණනක් පැරණි ‘එක් දරු ප්‍රතිපත්තිය‘ 2016 දී අවලංගු කර දරුවන් දෙදෙනකු හදා ගැනීමට මවුපියන්ට අවසර දුන්නා. නමුත් නව නීතිය මගින් ද බලාපොරොත්තු වූ පරිදි දරු උපත් ඉහළ නැංවීමට අසමත් වීම සමගයි නව තීන්දුව ගෙන …

Continue Reading

‘ඉන්දීය බොරදියේ මාළු බාන’ අගමැති මෝදිගේ යාළුවා: යෝගා ගුරු බාබා රාම්දේව්

ඉන්දියානු යෝගා ගුරු බාබා රාම්දේව් විශාල ව්‍යාපාරික අධිරාජ්‍යයක් පවත්වාගෙන යයි කොවිඩ් වසංගතය මර්දනය කිරීමට ඇති ප්‍රබල අභියෝග අතර මිත්‍යාව සහ දේශපාලන න්‍යාය පත්‍ර ඉදිරයෙන්ම සිටින බව රහසක් නොවෙයි. එය අද ගෝලීය ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා. මේ නිසා වෛද්‍යවරු ඇතුළු විශේෂඥයෝ දැඩි පීඩාවටයි පවත්ව සිටින්නේ. මේ අතර කොවිඩ් වසංගතයෙන් අසීමිතව බැටකන ඉන්දියානුවන් තව දුරටත් ඊනියා දෙවියන් සහ යෝගීන්ගේ සරණ පතා යාම …

Continue Reading