ෆේස්බුක් මව් සමාගමේ සන්නාමය Meta ලෙස වෙනස් කරයි

සිය සන්නාමය වෙනස් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන අංගයක් ලෙස ෆේස්බුක් තම මව් සමාගමේ නාමය Meta (මෙටා) ලෙස වෙනස් කර ඇත්තේ ය. සමාගම පැවසුවේ තම සමාගම සමාජ මාධ්‍යවලින් ඔබ්බට, යථා ස්වභාවය තාත්විකව නිරූපනය කිරීම (virtual reality) වැනි ක්ෂේත්‍රයන් දක්වා පුළුල් කරන බැවින්, නව සන්නාමය මඟින් තම සමාගමේ ක්‍රියාකාරකම් වඩාත් හොඳ “ආවරණය” කරන බවයි. මව් සමාගමේ සන්නාමය වෙනස් කිරීම Facebook, Instagram සහ Whatsapp වැනි …

Continue Reading

ප්‍රථම වරට මිනිසෙකුට ඌරු වකුගඩුවක් සාර්ථකව බද්ධ කෙරේ

මිනිසෙකුට ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථකව බද්ධ කරන්නට තමන් සමර්ථ වූබව එක්සත් ජනපදයේ ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක් ප්‍රකාශ කරයි. මෙමඟින් මෙතෙක් පැවැති පරිත්‍යාගදායක ඉන්ද්‍රිය හිඟය විසඳීමට හැකිවේයැ යි ඔවුහු අපේක්ෂා කරති. වකුගඩුව ලැබූ පුද්ගලයා මොළය මියගිය තැනැත්තෙකු වන අතර, නැවත සුවය ලැබීමට කිසිදු ඉඩකඩක් නොමැතිව ඒ වන විටත් යන්ත්‍රවල ආධාරයෙන් ජීවත් වෙමින් සිටි අයෙකි. වකුගඩුව ලබාගනු ලැබුවේ, බද්ධ කළ ඉන්ද්‍රියය අවයවලාභියාගේ සිරුරේ දී …

Continue Reading

ඇෆ්ගනිස්ථානයේ දේශපාලනික වෙනස් වීම ඉන්දියාවේ ආරක්ෂාවට සිදු කරන බලපෑම

ඇෆ්ගනිස්ථානයේ අනාගතය සඳහා එහි විවිධ ද්විපාර්ශ්වික, ත්‍රෛපාර්ශ්වික හා බහුපාර්ශ්වික සබඳතා, පාකිස්තානය සමඟ රහසිගත ගණුදෙනු සහ 2019 අවසාන භාගයේදී ඇෆ්ගන් ජාතික හමුදාවට වැඩි මෙහෙයුම් පාලනය පැවරීම යන සියල්ල ගෞරවනීය පිටවීමක් සඳහා ගැලපේ.ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටීමට එක්සත් ජනපදයට තිබූ රුචිය නැති වූ විට, පිටවීමේ ප්‍රතිපත්තියක් සඳහා වැඩ කිරීම ආරම්භ කළ අතර, ‘හොඳ’ සහ ‘නරක’ තලේබාන්වරුන් අතර වෙනස හඳුනා ගැනීමට පටන් ගත්හ. 2020 පෙබරවාරි …

Continue Reading

ආගමික අන්තවාදයේ වඩාත් දරුණු ස්වරූපය ගැන ඉන්දියාවෙන් පැහැදිලි කිරීමක්

ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මුරලිදරන් පැවසුවේ එවැනි භීතිකා විවේචනය කිරීමේදී තෝරා බේරා ගැනීම ‘අපේම අනතුරේ’ බවයි හින්දු විරෝධී, බෞද්ධ විරෝධී සහ සික් විරෝධී භීතිකාවන් ඇතුළු ආගමික භීතිකා ඉස්මතු වෙමින් මුල් බැස ගෙන ඇති බව ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මුරලිදරන් විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අනතුරු ඇඟවීය.’ ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී. මුරලිදරන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල …

Continue Reading

දේශසීමා හරහා සිදු වන ත්‍රස්තවාදයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව එක්විය යුතුයි- ඉන්දීයාව කියයි

දේශසීමා හරහා සිදුවන ත්‍රස්තවාදය රාජ්‍ය පාලනයක් නොවේ; එය හුදෙක් තවත් ත්‍රස්තවාදයක් පමණි. දේශගුණික විපර්යාස සහ වසංගත වැනි ගැටළු සම්බන්ධයෙන් පමණක් නොව දේශසීමා හරහා සිදු වන ත්‍රස්තවාදයට එරෙහිව බරපතල ලෙස එක්සත් වන ලෙස ඉන්දීය විදේශ කටයුතු ඇමති එස් ජයිශංකර් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී බව ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කරයි. “දේශසීමා හරහා සිදුවන ත්‍රස්තවාදය රාජ්‍ය පාලනයක් නොවේ; එය හුදෙක් තවත් ත්‍රස්තවාදයක් පමණි.” …

Continue Reading

ඉන්දියාව සහ චීන හමුදා සාකච්ඡා බිඳ වැටෙයි !

නැගෙනහිර ලඩාක්හි ඩෙප්සාං සහ හොට් ස්ප්‍රින්ග්ස් වැනි ප්‍රදේශ පිළිබඳ සාකච්ඡා වල ඉදිරි ගමනක් නැත නැගෙනහිර ලඩාක්හි ගැටලුව විසඳීම සඳහා ඉන්දියානු පාර්ශවයේ ඉදිරි දැක්මක් සහිත ඵලදායී යෝජනා පිළිබඳ චීන පාර්ශවය එකඟ වීම නොවීම හේතුවෙන් ඉන්දු-චීන රාජ්‍යයන්හි හමුදා සේනාංකාධිපති මණ්‌ඩල රැස්වීමේ 13 වන වටයේ සාකච්ඡා බිඳ වැටුණි. මෙම සාකච්ඡා වටයේදී ඉන්දියානු පාර්ශවය ඉතිරි වූ ප්‍රදේශ විසඳීම සඳහා ඵලදායී යෝජනා ඉදිරිපත් කළ නමුත් …

Continue Reading

චීන ණය සහ ආධාරවල සැබෑ අරමුණ පිළිබද ජාත්‍යන්තර හෙළිදරව්වක්

එක්සත් ජනපදය සහ අනෙකුත් බලවත් රටවලට වඩා චීනය අවම වශයෙන් දෙගුණයකට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ලොව පුරා සංවර්ධන කටයුතු සඳහා බෙදා හරින බව නවතම සාක්ෂි අනුව පෙනී යයි. එයින් වැඩි ප්‍රමාණයක් චීන රාජ්‍ය බැංකුවලින් ණය ලෙස අධික පොලී අනුපාතයන් යටතේ ලබා දී තිබේ. චීනය ලබා දෙන ණය ප්‍රමාණය පුදුම සහගත ය. මින් කෙටි කලකට පෙර චීනය විදේශ ආධාර මත යැපුණ …

Continue Reading

‘ත්‍රස්තවාදයට අනුබල දීම වහා නතර කරන්න‘ – ඉන්දියාව පාකිස්ථානයට අවවාද කරයි

ඉන්දියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටියේ පාකිස්ථානයේ රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදය අවසන් කිරීමට සහ සිය පාලනය යටතේ පවතින සියළු ප්‍රදේශයන්හි ත්‍රස්තවාදී යටිතල පහසුකම් බිඳ දැමීමට විශ්වාසදායක හා ආපසු හැරවිය නොහැකි පියවර ගන්නා ලෙස පකිස්ථානයෙන් ඉල්ලා සිටින ලෙසයි. ජිනීවාහි පැවති මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී නවදිල්ලියට එරෙහිව පදනම් විරහිත චෝදනා කිරීමට පාකිස්ථානය ගත් උත්සාහයට, සිය පිළිතුරු දීමේ අයිතිය …

Continue Reading

පාකිස්තානය විදේශ ත්‍රස්තවාදී කණ්ඩායම් 12ක් පෝෂණය කරනවා – ඇමෙරිකාව

පාකිස්තානය ‘සමහර කලාපීය වශයෙන් අවධානය යොමු වූ ත්‍රස්තවාදී කණ්ඩායම් සඳහා ආරක්‍ෂිත තෝතැන්නක් ලෙස අඛණ්ඩව කටයුතු කර ඇත’ යනුවෙන් එක්සත් ජනපද කොංග්‍රස් පර්යේෂණ සේවා වාර්තාව සඳහන් කරයි. ත්‍රස්තවාදය පිළිබඳ පර්යේෂණ සේවා වාර්තාව පවසන පරිදි පකිස්ථානය ‘විදේශීය ත්‍රස්තවාදී සංවිධාන’ 12 ක මෙහෙයුම් කඳවුරක් වන අතර පහක් ඉන්දියාව කේන්ද්‍ර කර ගෙන ඇත. කලාපීය වශයෙන් අවධානය යොමු වූ සමහර ත්‍රස්තවාදී කණ්ඩායම් සඳහා ආරක්ෂිත ස්ථානයක් …

Continue Reading

‘චීන දුරකතන වීසිකර දමන්න‘ යැයි ලිතුවේනියාව තම රටවැසියන්ට කියන්නේ ඇයි ?

පාරිභෝගිකයින් සිය චීන දුරකථන වීසිකර දමා, නව චීන දුරකථන මිල දී ගැනීමෙන් ද වැළකිය යුතුයැ යි ලිතුවේනියානු ආරක්ෂක අමාත්යංශය අනතුරු අඟවා ඇත. චීන සමාගම්වලින් නිෂ්පාදිත 5G තාක්ෂණය සහිත දුරකථන පරීක්ෂා කළ එරට ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය විසින් නිකුත්වූ වාර්තාවක් මෙයට හේතු වී තිබේ. එක් Xiaomi දුරකථනයක් නිපදවද්දීම එහි වාරණ මෙවලම් අන්තර්ගත කර තිබූ බවත්, තවත් Huawei දුරකථන මාදිලියක ආරක්ෂක දෝෂ …

Continue Reading