පණ දාගෙන Facebook එකේ සිංහලෙන් type කරපු කාලේ ඉවරයි.
මේ සමඟ ඇති සවිස්තරාත්මකව දක්වා ඇති වීඩියෝ එක නරඹා පහසුවෙන් Google g borad මොබයිල් ඇප් එක බාවිතා කරමින් සිංහලෙන් ටයිප් කරන කාලය ඉතිරි කරගනිමින් ඔබගේ කටහඬ උපයෝගි කරගනිමින් ඔබට ටයිප් කරගැනීමට අවශ්‍ය දේ පිලිබඳ ඔබගේ දුරකථනයට පැවවීමෙන් ඉතා පහසුවෙන් කරගැනීමට පුළුවන්. එය ටයිප් කරන කාලයට වඩා තුන්ගුණයක් වේගවත් වන අතර. ඔබ පවසන දෑ අතුලත ඇති ඉංග්‍රිසි වචන එලෙසම ඉංග්‍රිසි අකුරෙන් …
Continue Reading
සයිටම් ජාතික ප‍්‍රශ්නයක් වීම..
මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන උසස් පෙළ සමතුන් සියල්ලටම එ් සඳහා පහසුකම් සැලසීමට අපේ විශ්වවිද්‍යාලවල ඉඩ කඩ ප‍්‍රමානවත් නැත. අපේ රටේ පමණක් නොව ලෝකයේ කිසිම රටක එම පහසුකම නොමැත. විශේෂයෙන්ම පළමු වැනි ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපන පහසුකම් සපයන රටවල් වෙත්නම් එයද අතලොස්සකි. විශේෂයෙන්ම ප‍්‍රාථමික අධ්‍යාපනය නොමිලේ සැපයුමද උසස් අධ්‍යාපනය මුදලට විකිණීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. චීනය වැනි …
Continue Reading
‘සයිටම්’ පෞද්ගලික වෛද්‍ය උපාධිය ජාතික ව්‍යාධියකි – මහාචාර්ය කාලෝ ෆොන්සේකා
මේ දිනවල රට පුරා මතභේදාත්මක සිද්ධියක් වශයෙන් කතාබහට ලක් වී ඇති ‘සයිටම්’ අර්බුදය පිළිබඳව මහජන අවධානය යොමු විය යුතුයි. එහි දී ‘සයිටම්’ නමැති මාලබේ පිහිටි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අප රටෙහි නීතිගත කිරීමට දරන ප්‍රයත්න හා ඊට එරෙහි ව එල්ල වී ඇති ජනතා විරෝධය පිළිබඳ සිද්ධි මාලාව අපේ සැලකිල්ලට බඳුන් විය යුතුයි. සෘජුවම පවසතොත් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සුදුසු නුසුදුසුභාවය තීරණය කිරීමට නීතියට …
Continue Reading