“වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” – 05 වන කොටස

ස්ලේවෝයී ශිෂෙක් ලියූ “වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” කෘතියේ අන්තර්ගතය සරල සිංහලෙන් – 05 වන කොටස ශිෂෙක් “Pandemic!” කෘතියේ හතරවන පරිච්ජේදයේදී සමකාලීන අර්බුදය විසින් මතු කෙරෙන මූලධාර්මික ප්‍රශ්න කිහිපයක් වෙත තියුණු විචාරාත්මක බැල්මක් හෙලයි. වත්මන් මොහොත කොතරම් අවිනිශ්චිත වූවක්ද යත්, ඉදිරි අනාගතය සර්ව-අසුබවාදී එකක් වීමට සේම යම් අරුතකින් සුබවාදී වීමටද ඉඩ තිබේ. කොරෝනා ව්‍යසනයේ දුක් පීඩා මතට සෙසු ජනවාර්ගික සහ …

Continue Reading

ආදරණීය Online ටීචර්ට, අනේ දුප්පත් දරුවන්ට ඉස්කෝලය වත් ඉතුරු කරන්න…

කොරෝනා කාලයේ වෙළඳපොළ කේන්ද්‍රීය ප්‍රතිපත්ති තීන්දු මගින්, තීරණාත්මකව නොසලකා හරින, මග හරින අලුත්ම කණ්ඩායම සිසුන් ය. ක්‍රය ශක්තිය නැතහොත් මිළ දී ගැනීමේ හැකියාව ‘ඇත්තෝ ඉගෙන ගනිව් නැත්තෝ හුල්ලපියව්, හඬපියව්’ යන ඉහත විධානය නැවත සිහියට ගනිමු. ධම්ම දිසානායක “ආදරණීය ටීචර් තාත්තගෙ ෆෝන් එකෙ රූප නම් පේන් නෑ රීලෝඩ් නෙවෙයි තුන් වේලටත් කන්න නෑ ටීචර්ගෙ මූණ නො පෙනුනත් තව කමක් නෑ ගෙදර …

Continue Reading

යුරෝපය ‘පරිසමාප්ත’ කුණාටුවක් කරා…

ස්ලේවෝයී ශිෂෙක් ලියූ “වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” කෘතියේ අන්තර්ගතය සරල සිංහලෙන් – 04 වන කොටස හැඳින්වීම  ශිෂෙක් “Pandemic!” කෘතිය ආරම්භ කරන්නේ දේශපාලන ආර්ථිකය නම් විෂය ක්ෂේත්‍රය තුළින් බව මම පසුගිය ලිපියේදී පෙන්වා දුන්නෙමි. ඔහු මේ කෘතියේ තෙවන පරිච්ජේදයේදී දේශපාලන ආර්ථිකයේ සිට කෙලින්ම මාරු වන්නේ ජාත්‍යන්තර සම්බන්ධතා විෂය ක්ෂේත්‍රයටය. ඒ මිනිස් වර්ගයාගේ සාමූහික අනාගතයට අදාළ වැදගත් ප්‍රශ්නයක් මතු කරමින්ය. එනම්, …

Continue Reading

රනිල්ගෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය භාර ගන්න මම සූදානම් – රවී කෙලින් කියයි

විපක්ෂය කියනවා දැන් ආණ්ඩුව ඉන්නේ දරුණු මූල්‍ය අර්බුදයක එළිපත්තේ කියලා. ආර්ථික විශේෂඥයෙක්, වරලත් ගණකාධිකාරීවරයෙක් හා 2017 ආසියානු පැසිපික් කලාපයේ හොඳම මුදල් ඇමැතිවරයා විදිහට මේ ගැන ඔබේ ඇත්ත අදහස මොකද්ද? මේ වෙලාවේ තියෙන්නේ පරිවාස ආණ්ඩුවක්. මේ ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කරලා ඊළඟ වර්ෂයට මුදල් අනුමත කරගත්තේ නෑ, නමුත් අතුරු සම්මත ගිණුමක් මගින් පහුගිය පාර්ලිමේන්තුවෙන් මේ අප්‍රේල් මාසයේ 30 වැනිදා වන තෙක් මුදල් …

Continue Reading

වසංගතය කොවිඩ් ! ලොව සසල කරයි – කෘතියේ 03 වැනි කොටස…

ශිෂෙක් තම කෘතියේ දෙවන පරිච්ජේදය අරඹන්නේ ඉතාම සරල ප්‍රශ්නයක් විමසමිනි. “අපට මෙතරම් වෙහෙසක් දැනෙමින් තිබෙන්නේ ඇයි?” අප මේ ගත කරන දීර්ඝ නිරෝධායන කාල පරිච්ජේදය තුළ සිරුරට ඔරොත්තු නොදෙන තරමට ඉතාම පීඩාකාරී කොන්දේසි යටතේ වැඩ කරන වෛද්‍යවරුන් ඇතුළු සහන සේවකයන්ගේ වෙහෙස අපට වටහාගත හැකිය. නමුත්, දැන් කිසිවක් නොකර නිවෙස්වලට වී සිටින්නට බල කෙරුණු බහුතරයක් වන අපද මෙතෙක් ගත කරමින් සිටියේ වෙහෙසට …

Continue Reading

ඇමෙරිකාවේ වගේ ජුනි 05 වැනිදට පසු ශ්‍රී ලංකාවත් ‘Government Shut Down කරන්න වෙයිද ?

රටේ වර්තමානයේ උද්ගත වී තිබෙන බරපතළ තත්ත්වය මත රාජ්‍ය සේවාවන්ගේ යම් ඇණහිටීමක් ඉදිරියේදි සිදුවේ ද යන්න පිළිබඳව සාකච්ඡාවට ලක් කිරීම කාලෝච්තය. ඒ අනුව මේ අවස්ථාවේදී සකච්ඡා කළ යුත්තේ රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව යළි නොකැඳවා සිටිය හොත් සහ මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත්  2020 ජුනි 05 වැනිදාගෙන් පසුව ආණ්ඩුවේ සමහර සේවාවන් නතර කර දැමීමට (Government Shut Down) සිදුවේ …

Continue Reading

චීනය කතා කිරීමේ නිදහසට ගරු කළේ නම් ‘කොරෝනා වසංගතයක්’ හට ගන්නේ නෑ

ස්ලේවෝයී ශිෂෙක් ලියූ “වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” කෘතියේ අන්තර්ගතය සරල සිංහලෙන් -02 වන කොටස හැඳින්වීම ශිෂෙක් ඔහුගේ කෘතිය ආරම්භ කරන්නේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් වත්මන් චීනයේ පවතින පාලනය කොතරම් දුරට වග කිව යුතුදැයි පෙන්වා දෙමිනි. එය අධිකාරීමය ධනවාදී පාලනයකි. මෙවන් වසංගතයක් පාලනය කිරීම සඳහා චීනයේ වැනි දරුණු පාලනයක් අවශ්‍ය වේය යන අවිචාරශීලී මතය මෙරටද දැන් පැතිර යමින් තිබේ. එබැවින්, මේ …

Continue Reading

බොලිවුඩ් සුපිරි තරු 5ක ‘පළමු රැකියාව සහ වැටුප’ ඔබ දැන සිටියාද ?

බින්දුවෙන් පටන් ගන්න‘ කියලා කතාවක් තියෙන බව ඔබ අහලා ඇති. ඒ කියන්නේ බින්දුවෙන් බින්දුව එකතු වෙලා තමයි කුඩා දිය පාරක් හැදෙන්නේ. ඊට පස්සේ ඇළක්… ඇළවල් රැසක් එක්වෙලා ගගක්. එහෙම තමයි කතාව. මේ කතාව අපි හැමෝටම අදාළයි. ඒත් අපි බොහෝ දෙනකුට ගගක් තියා ඇළක්වත් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒත් ඒක එහෙමයි කියලා අපි කවුරුත් ජීවිතය අතහරින්න සූදානම් නැහැ. මේ කතාව ඒ වගේ …

Continue Reading

ෂාරුක් සිය ඉදිරි සැලසුම් පිළිබද ‘විශේෂ හෙළිදරව්වක්’ කරයි

කිං ඛාන් නැතිනම් ෂාරුක් ඛාන් ඉන්දියාවේ පමණක් නොවෙයි ලෝකයේම සිහින තරුවක්. අපේ ලංකාවෙත් ෂාරුක්ට ආදරය නොකරන කෙනෙක් නැහැ. ඒ නිසා බොලිවුඩයේ වගේම අපිත් කැමතියි ෂාරුක්ගේ අනාගත සැලසුම්, චිත්‍රපට ගැන දැන ගන්න. ඉතිං, අපි ෂාරුක්ව අවසන් වරට රිදී තිරයේදී දුටුවේ ආන්නද එල් රායිගේ ‘සීරෝ Aanand L Rai’s Zero චිත්‍රපයෙන්. ඊට පස්සේ ෂාරුක්ගේ අලුත් චිත්‍රපටයක් අපි දැක්කේ නැහැ. මේ නිසා බොලිවුඩ් රසිකයින් ඉන්නේ …

Continue Reading

චිරාට් කෝලිගේ බිරිද සුපිරි නිළි ‘අනුෂ්කා ෂර්මාගේ’ විසිතුරු ආභරණ නිරූපණ

අතේ, කනේ, කරේ පමණක් නොවෙයි නාසයෙත්, හැකි නම් නාභියේත් ආභරණ පළදින්න කාන්තාවන් කැමතියි. ඒත් ඔවුන් නිරන්තරයෙන් සිතන දෙයක් තමයි ‘මම විතරක් මොකටද?‘ ඒ කියන්නේ ඔවුන් කැමතියි තවත් කවුරු හරි අනුකරණය කරන්න. ඒත් ඒක නිකංම බැහැ. කීර්තිමත් චරිත, ජනප්‍රිය පුද්ගලයින් අනුකරණය තමයි ලෝකය පුරාම සිද්ධ වෙන්නේ. ඒ නිසා විසිතුරු ආභරණවලින් සැරසී කැපී පෙනීමට කැමති ඔබට පහසුවෙන් අනුවරණය කළ හැකි කීර්තිමත් චරිතයක් …

Continue Reading