වෛද්‍ය සභාව සම්බන්ධ කමිටු වාර්තාව “ස්වාධීන වාර්තාවක්“ වෙයිද ?
-
RSL
-
September 18, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
ශ්‍රී ලාංකික සිසුන්ට හට වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා මෙතෙක් පිළිගෙන තිබූ රුසියානුවේ ප්‍රමුඛතම රාජ්‍ය වෛද්‍යවිද්‍යාල කිහිපයක් අනුමත ලේඛණයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගන්නා ලද තීරණයත් සමග මහත් අන්දෝලනයකට තුඩු දෙන හේතුවක් විය. එය රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් දක්වා මේ වන විට මෙම අර්බුදය දුරදිග ගොස් ඇත. එයට අමතරව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු පාර්ශව ගණනාවක් ශ්‍රී ලංකා …
Continue Reading
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ‘විදේශීය වෛද්‍ය උපාධි’ 7ක් අවලංගු කිරීමට තීරණය කළේ ඇයි ?
-
RSL
-
September 18, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
2010 වසරේ සිට ම ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ SLMC වෙබ් අඩවි මගින් සහ පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්වීම් මගිනුත් දැනුවත් කර තිබිය දීත් උසස් පෙළ C 2 , S 1 ට වඩා අඩු ප්‍රතිඵල ඇති සහ උසස් පෙළ විෂයන් තුන ම අසමත් F 3 ශ්‍රී ලාංකික ශිෂ්‍යයින් වෛද්‍ය උපාධි සදහා ඇතුලත් කරගැනීම ලාභ ඉපයීම් මං මත පමණක් පදනම් කරගෙන, ඉතා විශාල ශිෂ්‍ය …
Continue Reading
නොවැම්බර් වන විට ‘එලොව පොල්’ පෙණෙන ලෙස පොල් මිල නඟිනවාලු !
වෙළදපොලේ පොල් මිල ඉහළ ගියේ වගකිවයුතු නිලධාරීන්ගේ වරදින් බවත් තවත් මාස දෙකක් යන විට පොල් ගෙඩියක් රුපියල් 150.00 වීමේ අවධානමක් පවතින බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එහි සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කළ එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. පසුගිය කාලයේ රුපියල් 40.00-50.00 ට තිබුණු පොල් ගෙඩියක් මේ වන විට වෙළද පොලේ අලෙවි වන්නේ රුපියල් 95.00- 100.00 …
Continue Reading
20 සංශෝධනයේ කර්තෘ ‘කරුණා – පිල්ලෙයාන්’ මිසක් ව්‍යවස්ථා විශාරදයෙක් වෙන්න බෑ
20 වන ව්‍යවස්ථා සංශෝධනය කරුණා – පිල්ලෙයාන් වගේ මරාගෙන මැරෙන්න පුුරුදු වූ කෙනෙකුගේ වැඩක් මිසක් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා විශාරදයෙකු ගේ නිර්මාණයක් වෙන්න බෑ. 20 සංශෝධනයේ කර් තෘ හැංගිලා. නීතිය, දේශපාලනය, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනය ගැන හැගීමක්, අවබෝධයක් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන කිසිම ව්‍යවස්ථා විශාරදයෙක් මෙවැනි විනාශකාරී ලියවිල්ලක් සකස් කරන්නේ නැතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. අද (13) නාරාහේන්පිට පැවති පුවත්පත් සාකච්ඡාවක් අමතමින් …
Continue Reading
20 කෙටුම්පත්කරුවන් ජනපති ගැන තිබූ මහජන ගෞරවය කෙළසලා – පැෆරල්
ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බොහෝ ක‍්‍රියාමාර්ග පක්ෂ භේදයකින් තොරව ජනතා ප‍්‍රසාදය දිනාගත් අතර ජනතාව ඔහු කෙරෙහි තැබූ විශ්වාසය පාර්ලිමේන්තු මැතිවරණයේ ඉහළ ජයග‍්‍රහණයටද හේතු වූ බවත් 20 වන ව්‍යවස්ථා කෙටුම්පත් සම්පාදකයින් දැන හෝ නොදැන එම මහජන ගෞරවය හා විශ්වාසය පලූදු වන ආකාරයට එය කෙටුම්පත් කර ඇති බව සිය නිරීක්ෂණය බවත් පැෆරල් සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි. …
Continue Reading
20 සම්මත කිරීමට පෙර පුළුල් සමාජ සංවාදයක් ඕනෑ – NMSJ
-
RSL
-
September 11, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය පුලුල් ජනතා සංවාදයකට භාජනය කිරීමෙන් තොරව සම්මත නොකළ යුතු යැයි සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි. යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ස්ථාවරය සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ ස්ථාවරය පැහැදිළි කිරීමේඊයේ (10) කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව අවධාරණය විය. මේ සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය …
Continue Reading
20 සංශෝධනයේ මුල් ඇවරියේ කවුරුත් නෑ
එක එක කාලයට ආපු ව්‍යවස්ථා ලියවිලිවලට කර්තෘවරුන්, නිර්මාතෘවරුන්, කර ගසා ගෙන යන්නන් හිටියේය. ව්‍යවස්ථා ලියවිල්ලක සැබෑ අරමුණ කියවා ගැනීමට කර්තෘ හඳුණා ගැනීම අත්‍යවශ්‍යය. ඉතිහාසයේ පළමුවෙනි වතාවට ව්‍යවස්ථා සංශෝධනයක් කර්තෘ අඥාත ලියවිල්ලක් ලෙස එළි දැක්වී ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. 1970 න් පසු වසර 50 ක ඉතිහාසයේ පළමු වරට කර්තෘ අඥාත ව්‍යවස්ථා ලියවිල්ල 20 වන ව්‍යවස්ථා සංශෝධනය යි. දැන් සතියකට වැඩියි. රටම …
Continue Reading
20 ගැන තරු විසිවෙන කතා : මැතිවරණ කොමිසම විනාශයි
-
RSL
-
September 8, 2020
-
දේශපාලන, මතවාද
-
featured
-
0 Comments
20 වන ව්‍යවස්ථා සංශෝධනය මැතිවරණ කොමිසමේ අධිකාරි බලය සම්පූර්ණයෙන්ම විනාශ කරයි. රනිල් ගේ එජාප ව්‍යවස්ථාව හා පක්ෂ නායකත්වය පිළිබඳ සංකල්පය මත කෙටුම්පත් වී ඇති 20 සංශෝධනයේ මැතිවරණ කොමිසමට අදාළ වගන්ති නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට මාරාන්තික වනු ඇත. දේශපාලනඥයින්ට, ඡන්දදායකයින්ට, මැතිවරණ නිරීක්ෂකයින්ට, පුරවැසියන්ට පමණක් නොව රාජ්‍ය නිලධාරීන්ටත් එහි දිග පළල තම තම නැන පමණින් තෝරා බේරා ගැනීමට මේ ටික ලියා තබමි. 1. 20 ට අනුව, …
Continue Reading
මද්රසා සහ ජාත්‍යන්තර පාසල් ‘ජාතික අධ්‍යාපන පද්ධතියට’ එක් කිරීම කාලීන අවශ්‍යතාවක්
-
RSL
-
September 5, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දර්ශක වල ඇත්තේ සමානයන්ට අසමාන ලෙස නො සැලකිය යුතු බවයි. එහෙත් අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය සැකසී ඇත්තේම සමානයන්ට අසමාන ලෙස සැලකීමටය. සමස්ත අධ්‍යාපන ක්‍රමවේදයේ ම වරදින් ජාතීන් අතර අසමගිය අසහනය සහ ගැටුම් ඇති වීම දක්වා වර්ධනය වී අධ්‍යාපන ක්‍රමවේදය ම රට අස්ථාවර බවට පත් කරලීමට දායක වී ඇත.ජාතික පාසල් පද්ධතිය තුළ එක අධ්‍යාපන ක්‍රමවේදයක් අන්තර් ජාතික …
Continue Reading
ඇපල් වෙනුවට අපේ ‘රහංගල පෙයාර්ස්’වලට පුරුදු වෙමු !
-
RSL
-
September 3, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
2018 වර්ෂයේදී ලංකාවට රුපියල් මිලියන 4300ක් වටිනාමින් යුතු ඇපල් ටොන් 27,253ක් ආනයනය කරලා තිබෙනවා. ඊට අමතරව පෙයාර්ස් ටොන් 355ක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 50ක් වැය කරලා තිබෙනවා. ඒ කියන්නේ අපි 2018දී ඇපල් සහ පෙයාර්ස් කන්න රුපියල් මිලියන 4350ක විදේශ විනිමය විනාශ කරලා තිබෙනවා. ලංකාව කියන්නේ ‘පලතුරු වත්තක්’. එහෙම රටක තමයි මේ මිලියන 4350ක විදේශ පලතුරු කාලා තියෙන්නේ. පිට රට …
Continue Reading