ජනාධිපතිවරණයට එරෙහි නීතීඥ පෙත්සමට නීතිපති විරෝධතා

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරණය නොපැවැත්විය යුතු බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතීඥ අරුණ ලක්සිරි විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමේ පැවැත්ම අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා අද (15) මූලික විරෝධතා මතු කළේය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්ක ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ 2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහතික …

Continue Reading

පාස්කු ඉරිදා විපතට පත්වූවන්ට වන්දි ගෙවීමට මෛත්‍රීපාල තවත් වසර හයක් ඉල්ලයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සඳහා සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට වසර හයක කාලයක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා මේ වන විටත් විපතට පත්වූවන්ට රුපියල් මිලියන 58ක වන්දි මුදලක් ලබා දී ඇති අතර ඉතිරි රුපියල් මිලියන 42ක ඉදිරි …

Continue Reading

තායිලන්ත වීසා ප්‍රතිපත්තිය ලිහිල් වෙයි – ශ්‍රී ලාංකිකයින්ට ‘සුභ පණිවුඩයක්‘

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93 ක සහ ප්‍රදේශවලින් පැමිණෙන සංචාරකයින් සඳහා හෙට (ජුලි 15) සිට වීසා රහිතව ඇතුළුවීමට අවසර ලබා දෙන බව තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි. තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව ප්‍රතිපත්තිය, වීසා රහිත රැඳී සිටීම දින 30 සිට 60 දක්වා දීර්ඝ කර ඇත. නමුත් තායිලන්තයට පැමිණෙන අමුත්තන්ට අරමුදල්, නවාතැන් සහ ආපසු පැමිණීමේ හෝ …

Continue Reading

ආණ්ඩුව ගැන Verité Research නවතම මතවිමසුමේ ප්‍රතිඵල නිකුත් වෙයි

Gallup style ‘Mood of the Nation’ නවතම මත විමසුමට අනුව රජයේ ප්‍රතිපත්ති අනුමත කරන ජනතාවගේ (සමීක්ෂණයට ලක් වූ) ප්‍රතිශතය 2024 පෙබරවාරි මාසයේදී 7% සිට ජූලි මාසයේදී 24% දක්වා තුන් ගුණයකින් වැඩි වී ඇති බව Verité Research පවසයි. “වර්තමාන ආර්ථික තත්ත්වය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 28%ක් විසින් “හොඳ” හෝ “විශිෂ්ට” ලෙස ශ්‍රේණිගත කර ඇති අතර, එය 2024 පෙබරවාරි මාසයේ 9% සිට තුන් ගුණයක …

Continue Reading

2024 ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව 116,000ක්

අ.පො.ස (උ/පෙළ) සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමට රුපියල් මිලියන 824ක්. 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ලක්ෂයකට ශිෂ්‍යත්ව පිරිනැමීමට රුපියල් මිලියන 3600ක්. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ සීල මාතාවන් වෙනුවෙන් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහනට රුපියල් මිලියන 288ක්. අ.පො.ස (උ/පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් රුපියල් මිලියන 720ක්. ශිෂ්‍යත්ව සඳහා තවදුරටත් ඉල්ලුම් කර නොමැති පාසල් කඩිනමින් ඉල්ලුම් කරන්න …

Continue Reading

ට්‍රම්ප් ඝාතන තැතතක්: ජනපති බිඩෙන්ට ප්‍රබල චෝදනා

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියාවේ පැවති ජන රැලියක් අමතමින් සිටියදී අද (14) උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති අතර ඔහුට කිසිම අනතුරක් නැතැයි වාර්තා වේ. ප්‍රහාරය එල්ල වීමට පෙර ඔහු සිනහවෙන් හා ඔහුගේ දකුණු කනට අතක් ඔසවන අයුරු දර්ශනවල දැක්විණි. ප්‍රහාරය සමග වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ට්‍රම්ප් ආරක්ෂා සහිතව වේදිකාවෙන් ඉවත් කර ගෙන මෝටර් රථයක් වෙත ගෙන ගියේය. සිය …

Continue Reading

අනන්ත – රාධිකා විවාහා මංගල්‍ය යේ සුපිරි ආරාධිතයින් අතර ‘නාමල් සහ මහේල‘

ලෝකයේ 10 වැනි පොහොසතා ලෙස සැලකෙන මුකේෂ්  අම්බානිගේ පුත්‍රයා වන අනන්ත අම්බානිගේ විවාහ මංගල්‍යයේ ආරාධිතයන් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කියයි. අනන්ට් අම්බානිගේ සහ රාධිකා මර්චන්ට්ගේ විවාහා මංගල්‍ය වෙනුවෙන් හොලිවුඩ් සුපිරි තරු, ගෝලීය ව්‍යාපාරික නායකයින් සහ හිටපු බ්‍රිතාන්‍ය අගමැතිවරුන් දෙදෙනෙකු ඇතුළු ‘සුපිරි‘ ආරාධිතයින් රැසක් සහභාගී වන …

Continue Reading

අධික ලෙස දුම්පිටකරන වාහන හිමියන්ට දැනුම් දීමක්

අධික ලෙස දුම් පිටකරන වාහන අසාදු ලේඛනගත කරන බව මෝටර් රථ වාහන විමෝචන පරීක්ෂණ භාර අරමුදල (Vehicular Emission Test Trust Fund – VET) නිවේදනය කරයි. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ පැවසුවේ එවැනි වාහන පිළිබඳ පැමිණිලි 070 3500 525 WhatsApp අංකයට යොමු කළ හැකි බවයි. VET අධ්‍යක්ෂවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීම සඳහා පමණක් දුම් සහතිකය ලබා නොගන්නා ලෙසයි. …

Continue Reading

දීපිකා පදුකෝන් අම්බානිගේ සහ රාධිකාගේ විවාහ මංගල්‍යයේදී අමුත්තන් වශී කරයි

ප්‍රකෝටිපති අම්බානි පුත්‍රයාගේ විවාහා මංගල්‍යය ඊයේ (12) මුම්බාහි දී ආරම්භ වූ අතර එය දින හතරක් පුරා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ. මේ විවාහ මංගල්‍ය සඳහා ලෝ ප්‍රකට ව්‍යාපාරිකයින්, දේශපාලනඥයින් පමණක් නොව හොලිවුඩ් සහ බොලිවුඩ් තරු ද සහභාගී වන බව වාර්තා වේ. මේ අතර සුපිරි බොලිවුඩ් තාරකාවක් වන දීපිකා පදුකෝන් ද සිටී. ඊයේ (සිකුරාදා) පැවැති විවාහ මංගල්‍යයට දීපිකා ද පැමිණ සිටි අතර …

Continue Reading

අනන්ත් – රාධිකා – සියවසේ මංගල්‍යයට මුම්බායි සූදානම් – විවේචනත් උග්‍ර අතට

‘ෆෝබ්ස් සඟරාවට‘ අනුව ලෝකයේ 10 වැනි ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන අනන්ට් අම්බානි ඔහුගේ ආදරණීය රාධිකා මර්චන්ට් සමඟ විවාහ වීමට නියමිතය. මුම්බායි හි මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ බන්ද්‍රා කුර්ලා මධ්‍යස්ථානයේ (බීකේසී) ජියෝ වර්ල්ඩ් සෙන්ටර් හිදී මහා ඉන්දීය විවාහ උත්සවය පැවැත්වේ. මාර්තු මාසයේ සිට මෙම පවුල විසින් අධික වියදමකින් පවත්වන ලද සුඛෝපභෝගී ප්‍රිය සම්භාෂණ මාලාවේ අවසානය වන්නේ, මුම්බායි නගරයේ …

Continue Reading