දේශබන්දුට එරෙහිව දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන අගමැතිගෙන් ‘ආන්දෝලනාත්මක‘ ප්‍රකාශයක්

දේශබන්දුට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම තහනම් කිරීමේ නියෝගය නීති විරෝධීයි – අගමැති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය නීති විරෝධී බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. දේශබන්දු තෙන්නකෝන් මහතා තවමත් පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනවා යැයිද ඔහු පැවසීය.

Continue Reading

මැකො ජනාධිපතිවරණය නිවේදනය කරයි : නිල නිවේදනය මෙන්න !

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 සෙනසුරාදා පවත්වන බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින්  නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 15 වනදා සිදුවන වන අතර මැතිවරණය සැප්තැම්බර් 21 සෙනසුරාදා පැවැත්වෙන බවයි. එම නිල නිවේදනය පහත දැක්වේ.

Continue Reading

“දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය”ට කැබිනට් අනුමැතිය

දූෂණ විරෝධි පනත පූර්ණ වශයෙන් බලාත්මක කෙරේ. 2025 – 2029 සඳහා ජාතික දූෂණ විරෝධි සැලැස්මක්. විගණකාධිපති බලතල තවත් ඉහළට. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ බලතලත් වැඩි වෙයි. රාජ්‍ය ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහතික කෙරේ – රුපියල් බිලියනයට වැඩි රාජ්‍ය ප්‍රසම්පාදන තොරතුරු ප්‍රකාශයට. බදු නිදහස් කිරීම් ලබන සියලු සමාගම් ප්‍රසිද්ධියට පත් කෙරේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලන විනිශ්චය තක්සේරුවෙහි තාක්ෂණික සහාය පිළිබඳ වාර්තාවෙහි …

Continue Reading

රුසියාවේ ලස්සනම පාපැදි ශූරිය වන’ ටැටියානා ඔසොලිනා බිහිසුණු අනතුරක !

‘රුසියාවේ ලස්සනම පාපැදිකරුවා / Russia’s most beautiful biker‘ ලෙස විරුදාවලිය ලත් Tatyana Ozolina තුර්කියේදී පාපැදි අනතුරකින් මිය ගියාය. මිලියන 08කට අධික අනුගාමිකයින් පිරිසක් සිටින සමාජ මාධ්‍ය තරුවක් වන ටැටියානා ඔසොලිනා මියයන විට 38 වැනි වියේ පසු වූවාය. ඔසොලිනා, ඇයගේ නිර්භීත ජාත්‍යන්තර සංචාර සඳහා ප්‍රසිද්ධියට පත් වූවාය. තුර්කි මාධ්‍ය ආයතනයක් වන Turkiye Today ප්‍රකාශ කරන්නේ Ozolina ඇයගේ BMW යතුරුපැදිය පැදගෙන යද්දී …

Continue Reading

විජේදාස රාජපක්ෂ ගත් ඓතිහාසික තීන්දුව

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තම අපේක්ෂකත්වය නිල වශයෙන් නිවේදනය කළේය. අද (25) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය

Continue Reading

ජනපතිවරණය ගැන මැකො ගෙන් නිල නිවේදනයක්

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් හෙට (26) නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ජනාධිපතිවරණ දිනය සහ අනෙකුත් ව්‍යවස්ථාපිත කාර්යයන් සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් සහ පාර්ශවයන් විසින් සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් තමන් කිසිදු වගකීමක් දරන්නේ නැතැයි කොමිසම ප්‍රකාශ කළේය.

Continue Reading

බෞද්ධ අධ්‍යාපනය ගැන ජනපතිගෙන් සහතිකයක්

පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා සීල මාතාවන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කරමින් ජනපති පවසයි. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා පමණක් ජනාධිපති අරමුදලින් වසරකට රුපියල් මිලියන 300කට ආසන්න මුදලක් වෙන් කෙරේ. කුමන අභියෝග පැවතිය ද මෙරට බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අත් නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව …

Continue Reading

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජනපති දුන් සහතිකය

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේ නොවුණහොත් අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් රජය සිදු කරන කැපවීමේ ප්‍රතිලාභයක් රටට නොලැබෙන බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රි ලංකාව ඉදිරියටත් නොදියුණු රටක් නොවිය …

Continue Reading

දේශබන්දුට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් කරයි

දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඔහු පොලිස්පති ධූරයට පත් කිරීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් අයදුම්පත් නවයේ අවසන් තීරණය දක්වා මෙම නියෝගය බලපැවැත්වේ. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු යසන්ත කෝදාගොඩ, විනිසුරු …

Continue Reading

දික්කසාද වීමට කැමැති අයට අධිකරණ ඇමැතිගෙන් සුභ පණිවුඩයක්

දික්කසාද නීතිය සම්පූර්ණයෙන් ඉවත් කරනවා : අධිකරණ ඇමති “දික්කසාද නීතිය සහමුලින්ම ඉවත් කර “වරදක් නැති දික්කසාද / no fault divorce” නමින් නව නීතියක් හඳුන්වා දීමට රජය සැලසුම් කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. ‘වරදක් නැති දික්කසාද’ පනත් කෙටුම්පත මේ වන විට අවසන් කර ඇති බව ද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. නව පනත් කෙටුම්පත …

Continue Reading