මැකො උකුසු ඇසින් බලා සිටින දෙදෙනෙක් මෙන්න
ජනාධිපති උපදේශකවරුන් ලෙස පත්කරනු ලැබ සිටින මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු මැතිවරණ අරමුණු සඳහා ඔවුන්ගේ වරප්‍රසාද අනිසි ලෙස භාවිතා නොකරන බව සහතික කිරීම සඳහා මැතිවරණ කොමිසම උකුස්සෙකු මෙන් බලා සිටින“ බව මැතිවරණ කොමිෂමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ප්‍රකාශ කළ බව ‘ඩේලි මිරර්‘ වාර්තාවක දැක්වේ. ජනාධිපතිවරයා විසින් පසුගියදා සිදු කරන ලද මෙම පත්වීම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව ද රත්නායක මහතා …
Continue Reading
Samsung Galaxy Z Fold 6 Slim ගැන ඔබ දැනගත යුතුම රහස්
සැම්සුන් සිය නවතම නැමිය හැකි ස්මාර්ට් ජංගම දුරකථනය / foldable smartphoneවන Galaxy Z Fold 6 Slim සිය මව් රට වන දකුණු කොරියාවේ දී එළිදැක්වීමට සූදානම් වන බව වාර්තා වේ. මෙම නව උපාංගය දැනට පවතින Galaxy Z Fold ශ්‍රේණියට වඩා සිහින් නිර්මාණයක් බලාපොරොත්තු වන අතර පොත් මාදිලියේ නැමිය හැකි මෝස්තරයකින් / book-style foldable design. සමන්විත වනු ඇත. මෑත වාර්තා වලට අනුව, …
Continue Reading
පාකිස්ථානයට ලැජ්ජා සහගත වාර්තාවක්
බංග්ලාදේශය හමුවේ ලැජ්ජා සහගත වාර්තාවක් හිමිකරගත් පළමු කණ්ඩායම බවට පාකිස්ථානය පත්වෙයි පකිස්තානය සහ බංගලාදේශය අතර රාවල්පිණ්ඩි හි පැවැති ටෙස්ට් තරගයේ 5 වැනි දිනයේදී බංග්ලාදේශය ලකුණු 30ක සුළු මුළු ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියට පැමිණියේය ඊයේ (අගෝස්තු 25 වැනි ඉරිදා) රාවල්පින්ඩිහිදී පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයෙන් පාකිස්තානයට බංග්ලාදේශය හමුවේ නින්දිත …
Continue Reading
Telegram CEO ප්‍රංශයේදී අත්අඩංගුවට
Telegram සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් / Pavel Durov ප්‍රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය කියයි. Telegram යෙදවුමට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රංශය විසින් ගෙන තිබූ වරෙන්තුවට අනුව ඩුරොව් මෙලෙස අත්අඩංගුවට පත්විය. පැරීසියට උතුරින් පිහිටි ගුවන් තොටුපොළකට ඔහුගේ පෞද්ගලික ජෙට් යානය ගොඩබැස්සවීමත් සමඟ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියාවේ උපත ලැබූවෙකු …
Continue Reading
‘යාවත්කාලීන නොකළ රියදුරු බලපත්‍ර අවලංගු කිරීම‘ ගැන නිල නිවේදනයක්
-
Editor
-
August 26, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
යාවත්කාලීන නොකළ මිලියන 2කට ආසන්න රියදුරු බලපත්‍ර හිමියන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. 2025 වසරේ පළමු මාස හය තුළ ඊ- රියදුරු බලපත්‍රය හඳුන්වා දෙනවා- ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ. යාවත්කාලීන නොකළ සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කළ බවට පළවන ප්‍රචාර මුළුමණින්ම අසත්‍යය බවත් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් …
Continue Reading
රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ යෝජනා ගැන මැකො විමර්ෂණයක
-
Editor
-
August 23, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
රජයේ සේවකයන් සඳහා රජය විසින් යෝජිත වැටුප් වැඩි කිරීම සහ ඉහළ දැමූ ජීවන වියදම් දීමනාව ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට, විශේෂයෙන් තැපැල් ඡන්දයට බලපාන්නේද යන්න තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසමේ විමර්ශනයට ලක්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල්.ඒ රත්නායක පැවසීය. “රජයේ සෑම ක්‍රියාවක්ම අපි නතර කරන්නේ නැහැ. නමුත් ජනාධිපතිවරණයට බලපෑමක් තියෙනවා නම් අපි ඒක නවත්වනවා. ඒක කරන හැටි අපි එදාට …
Continue Reading
ජල ගාස්තු සංශෝධනය ගැසට් කරයි – සම්පූර්ණ වාර්තාව මෙන්න !
-
Editor
-
August 23, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අගෝස්තු 21 රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කළ ජල ගාස්තු පිළිබඳ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම ගැසට් නිවේදනය මෙසේය.
Continue Reading
රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ගැන නිල තීන්දුව ප්‍රකාශයට පත් කරයි
-
Editor
-
August 23, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
2025 ජනවාරි මස සිට ජීවන වියදම් දීමනාව වසර තුනක් දක්වා නොවෙනස්ව රුපියල් 25,000.00ක්. රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ වැටුප රුපියල් 55,000ක්. විශ්‍රාමිකයන් සඳහා ලබන වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 12,500 ජීවන වියදම් දීමනාවක් – වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න. රාජ්‍ය සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා …
Continue Reading
Mpox (monkeypox) සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විධිමත් සැලැස්මක්
ගුවන් තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි Mpox (monkeypox) රෝගින් හඳුනාගැනීම සඳහා මුළු රටම ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආවේක්ෂණ පද්ධතිය වඩාත් ශක්තිමත් කර තිබෙන බවත්, Mpox (monkeypox) රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් වෙන් කර ප්‍රතිකාර කිරීමේ පහසුකම් කොළඹ, බෝවන රෝග විද්‍යායතනය තුළ ස්ථාපිත කර තිබෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි. එමෙන්ම කොළඹ වෛද්‍ය …
Continue Reading
පළාත් පාලන මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගය
හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මැතිවරණ කොමිසමට අද (22) නියෝග කළේය. පසුගිය වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපවත්වා මුදල් අමාත්‍යවරයා, මැතිවරණ කොමිෂන් සභාව සහ නීතිපතිවරයා ඇතුළු බලධාරීන් විසින් පෙත්සම්කරුවන්ගේ සහ රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් ප්‍රකාශ …
Continue Reading