මංගලගෙන් රවීට පත්තරයක්! (Exclusive)
මංගල සමරවීරගේ පිහිටෙන් සහ විවිධ පුද්ගලයින් බ්ලැක්මේල් කිරීමෙන් ජීවිකාව සරිකරගත් අයෙකු ලෙස නම්දරා සිටින මංගල සමරවීර අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් රුවන් ෆර්ඩිනන්ඩස් අද වන විට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙනුවෙන් මාධ්‍ය බර කරට ගැනීමට සියලු වෙර යොදමින් සිටින බව වාර්තා වෙයි. මෙතෙක් දවසක් රවී කරුණානායක මන්ත්‍රීවරයාට පට්ට පතුරු යනතුරු අසත්‍යය පතුරුවාහරිමින් සිටි රුවන්ට මේ කොන්තරාත්තුව බාරදී ඇත්තේ මංගල සමරවීර මහතාගේ …
Continue Reading
වෛද්‍ය පාදෙනිය ඇතුළු වෛද්‍ය සංගමය, වෛද්‍ය සභාවෙත් බලය අල්ලයි
-
RSL
-
January 25, 2018
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභික ධුර 8 ක් සඳහා ඊයේ සහ පෙරේදා (23) දා සහ ඊයේ(24) පැවැති ඡන්ද විමසීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් තරග කළ සිව් දෙනාම 80% ක ඡන්ද ප්‍රමාණයක් ලබමින් වෛද්‍ය සභාවට තේරීපත්විය. මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දින 2 ක් පුරා පැවැති මෙම ඡන්ද විමසීමේ ප්‍රතිඵල ඊයේ (24 දා) රාත්‍රි 9.00 ට පමණ නිකුත් වූ අතර …
Continue Reading
මහින්දට-ගෝඨාභයට එරෙහිව අපරාධ නඩු පැවරෙයි
ජනාධිපතිවරණ සමයේ දී (2015) ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයට අයවිය යුතු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා ඇතුළු නොතීසි ලත් පාර්ශ්වයන්ට අපරාධ නඩු පවරන ලෙස හා රක්නා ලංකා සමාගම සහ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම අදාළ සිදුවීම්වල දී සිදුවු මුදල් අවභාවිතයන් වෙනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නොතීසි ලත් පාර්ශ්වයන්ට අපරාධ නඩු පවරන ලෙස බරපතළ වංචා දුෂණ පිළිබඳ …
Continue Reading
රටට රු.මිලියන 11,145කට අධික මුදලක් අහිමි කළ බැඳුම්කර කොල්ලය ගැන CID විමර්ශන ඇරැඹේ
ඉතිහාසයේ සිදුවූ විශාලතම වංචාව ලෙස සැලකෙන මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මුල සිටම ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින සියලුම දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ප්‍රශ්න කිරීමට නියමිතය. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබෙන ආරංචි මාර්ග පැවැසුවේ බැඳුම්කර වංචාව …
Continue Reading
බැඳුම්කර-බරපතළ වංචා වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට දින නියම වෙයි
බැඳුම්කර සහ බරපතළ වංචා පිළිබඳ විමර්ශනය කළ කොමිෂන් සභා වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 20 සහ 21 යන දෙදින තුළ පැවැත්වීමට තීරණය වී තිබේ. අද (24) පැවති පක්ෂ නායක රැස්වීමේදී එය තීරණය වී ඇති බව සඳහන්ය. කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.
Continue Reading
පොහොට්ටුවේ පෙත්සම් ඉල්ලා අස්කරගනී
පළාත් පාලන ආයතන 06ක් සඳහා තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ පෙත්සම් අද අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කරගෙන තිබේ. මහරගම නගර සභාව, පානදුර, අගලවත්ත, මහියංගණය, තිරප්පනේ සහ වැලිගම යන ප්‍රාදේශීය සභා සඳහා තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පෙරමුණ අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව අදාළ පෙත්සම් අද අභියාචනාධිකරණ …
Continue Reading
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව නිදහස් වෙළෙඳ ගිවිසුමකට
සිංගප්පුරුව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ කටයුතු ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙනයාමේ නිදහස් වෙළෙඳ ගිවිසුමකට ඊයේ(23) අත්සන් තැබිණි. දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ඉදිරියේදී තවදුරටත් වර්ධනය කැර ගැනීමට කටයුතු කරන බව සිංගප්පූරු අගමැති ලී ෂියෑන් ලුන් මහතා එහිදි පැවසිය. නිල සංචාරක් සඳහා දිවයිනට පැමිණ සිටින සිංගප්පූරු අගමැතිවරයා ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේදී මේ බව කියා …
Continue Reading
බැඳුම්කර වාර්තාව පිළිගන්නේ නැත්නම් විවාදයක් දෙන්න බැහැ – සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල
පිටු අඩු අසම්පූර්ණ වාර්තාවක් සභාගත කර ඇතැයි විපක්ෂය චෝදනා කරනවා නම් එවන් අසම්පූර්ණ වාර්තාවක් පිළිබඳ විවාදයක් ලබාදිය නොහැකි බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (31 දා) පාර්ලිමේන්තුවේදී කීවේය. පාර්ලිමේන්තුවේදී බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සහ බරපතළ වංචා දූෂණ පිළිබඳ කොමිෂන් වාර්තාව සභාගත කළ පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ පිළිබඳ අදහස් දක්වද්දී සභානායකවරයා මේ බව කීවේය. වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් …
Continue Reading
රවී ජම්පරේ අඳින දවස ඩිව් කියයි
බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමට බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් ජම්පරේ ඇඳගෙන හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්නැයි රවි කරුණානායක මහතාට මතක් කර සිටින බව හිටපු අමාත්‍ය සහ කෝප් කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා අද (23) පැවසීය. ගුණසේකර මහතා මෙසේ පැවසූයේ බැඳුම්කර වංචාව හා ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී බැඳුම්කර වාර්තාවේ තිබෙන්නේ සාවද්‍ය තොරතුරු බවට රවි …
Continue Reading
ජනපතිගේ නියෝගයට ගරු කරමින් ඌව මහ ඇමති පොලීසියට බාරවෙයි
-
RSL
-
January 23, 2018
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
විදුහල්පතිනියක දණ ගැස්වූ බවට චෝදනා එල්ල වී ඇති ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල පොලිස් ස්ථානය වෙත බාරවී තිබේ. අද(23) පෙරවරුවේ නීතිඥයෙකු මාර්ගයෙන් ප්‍රධාන අමාත්‍යවරයා බදුල්ල පොලිස් ස්ථානය වෙත බාරවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. බදුල්ල ප්‍රදේශයේ දෙමළ බාලිකා පාසලක විදුහල්පතිනියක සිය නිල නිවසට කැඳවා දණ ගැස්වූ බවට ඌව පළාත් …
Continue Reading