අද දිවුරුම් දුන් නව ආණ්ඩුකාරවරුන් කවුද ?

නව ආණ්ඩුකාරවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (25) දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි. අද පත් කෙරුණු නව ආණ්ඩුකාරවරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. හනීෆ් යූසුෆ් මහතා – බස්නාහිර පළාත් ආණ්ඩුකාර සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන් මහතා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා – දකුණු පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා – වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත …

Continue Reading

IMF ප්‍රධානියා ජනපතිට සුභපතමින් දුන් පොරොන්දුව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා / Kristalina Georgieva ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් ලිපියක් යවමින්, අනාගත සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සූදානම් බව යළිත් අවධාරණය කළාය. “අවුරුදු ගණනාවක් පුරා ශ්‍රී ලංකාව සමඟ ඇතිකරගත් විශිෂ්ට සම්බන්ධතාව IMF හි අපි ඉතා අගය කරමු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහන …

ජනපති අනුරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සුබ පැතුම් පිරිනැමූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපතිතුමා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව කැපවි කටයතු කරන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර පවතින …

නව ලේකම්වරුන් පත් කෙරේ – නම් ලැයිස්තුව මෙන්න

අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 15 සඳහා නව ලේකම්වරුන් මෙලෙස පත්කර ඇති බවය. එම නාමලේඛනය පහත පරිදි වේ, 01 ජී. පී. සපුතන්ත්‍රි මහතා –  අග්‍රාමාත්‍ය ලේකම් 02 ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා – අමාත්‍ය මණ්ඩල ලේකම් 03 කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා  –  ප්‍රවාහන, මහාමාර්ග, …

Continue Reading

පාර්ලිමේන්තුව විසුරුවා හරී – මහ මැතිවරණ නොවැම්බර් 14 වැනිදා

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කෙරුණි. ඒ අනුව ඔක්තෝබර් මස 04 වන දින සිට ඔක්තෝබර් මස 11 වන දින දහවල් 12 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීමට නියමිතය. මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වනදාය. නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වනදා රැස්වීමට නියමිතව තිබේ.

Continue Reading

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අතිවිශේෂ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් තබා රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය අද (24) සවස නිවේදනය කළේය. 

Continue Reading

විජිත හේරත් කැබිනට් අමාත්‍යධුරයේ දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් හේරත් මහතා  අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස  දිවුරුම් දුන්නේය. විජිත් හේරත් මහතා යටතට පත්කර ඇති අමාත්‍යාංශ මෙසේය, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා,  මහජන ආරක්ෂක,  විදේශ කටයුතු,  පරිසර, වනජීවි, වන සම්පත්, ජල …