
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත්කළ මාධ්‍ය නිවේදනය
- Editor
- November 1, 2024
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත්කළ මාධ්‍ය නිවේදය පහත දැක් වේ.
Continue Reading
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත්කළ මාධ්‍ය නිවේදය පහත දැක් වේ.
Continue Reading
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ. එම සියලු වාර්තා අසත්‍ය බවත්, 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය මගින් ඔහුට පහත ප්‍රතිලාභ ලබා දී තිබෙන බවත් ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි විශ්‍රාම වැටුප හිමි …
Continue Reading
මෙරට ක්‍රියාත්මක සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (01) පස්වරුවේ පැවැත්විණි. සහල් මිල ස්ථාවර කිරීම, සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමේ ප්‍රවේශය සඳහා වී ගබඩා පද්ධතිය පිළිබඳ තොරතුරු ඩිජිටල්කරණය කිරීමේ වැදගත්කම හා අස්වැසුම හා අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් ලබාදෙන සමාජ සුබසාධන වැඩසටහන් ඇතුළු සේවාවන් ඩිජිටල්කරණය කිරීම …
Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කර තිබේ. ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්, කලාපයේ වඩාත්ම දියුණු රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීමේ සිය දැක්ම සහ කැපවීම පිළිඹිබු කරමින් ජනාධිපතිවරයා මෙම පත් කිරීම සිදු කර ඇත. ශ්‍රී …
Continue Reading
පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (01) කටයුතු කර තිබේ. වසර තිහක් පැවති යුද තත්ත්වය හේතුවන් මෙම ප්‍රධාන මාර්ගය වසා දමා තිබූ අතර යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගතවී ඇතත් මාර්ගය මෙතෙක් මහ ජනතාවට විවෘත නොවිණි. මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජනතාව විසින් නිරන්තර …
Continue Reading
දිවයිනේ සියලු ඌරු ගොවිපොළ ලියාපදිංචි කිරීම සඳහා ළඟම පිහිටි පශුවෛද්‍ය කාර්යාලයට ගොස් තොරතුරු ලබාදෙන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඌරු ගොවිපොළ හිමියන්ගෙන් ඉල්ලිමක් කරයි. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන ඇත්තේ මෙරට පළාත් කිහිපයක ඌරු ගොවිපොළවල සිටින ඌරන්ට පළමු වරට අප්‍රිකානු සූකර උණ වැලඳී ඇති බවට වාර්තා වීමත් සමග එම රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා වන …
Continue Reading
“මම පැන් මසාලා වෙනුවට වැඩිහිටි දැන්වීමක් තෝරා ගත්තා” – කාර්තික් ආර්යන් කියයි ආකර්ශනීය දීමනා ලැබුණත් තමන් pan masala නිෂ්පාදන අනුමත නොකරන බව Kartik Aaryan ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. සුපිරි බොලිවුඩ් නළු Kartik Aaryan පසුගිය දින කිහිපය තුළ ඔහුගේ සම නළුවන් වන විද්‍යා බාලන් සහ Tripti Dimri සමඟින් ඔහුගේ ‘Bhool Bhulaiyaa 3’ චිත්‍රපටය ප්‍රවර්ධනය කරමින් සිටියේ ය. මෑතකදී, ප්‍රවර්ධන වැඩසටහනක් අතරතුර, …
Continue Reading
ක්ෂය රෝගය / Tuberculosis ඇති වන්නේ වාතයෙන් බෝවන බැක්ටීරියා හේතුවෙන් වන අතර එය වැඩි වශයෙන් පෙනහළු වලට පහර දෙයි. ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් පමණ ක්ෂය රෝගයෙන් පෙළෙන බව සැලකේ. නමුත් රෝග ලක්ෂණ වර්ධනය වන්නේ සියයට 5-10ක් තුළ පමණි. පසුගිය වසරේ ක්ෂය රෝගය වැළඳීමෙන් ලෝකය පුරා පුද්ගලයින් මිලියන 1.25ක් මිය ගිය බවත් රෝගීන් මිලියන 08ක් හඳුනා ගෙන ඇති බවත් ලෝක සෞඛ්‍ය …
Continue Reading
දේශපාලන වශයෙන් පත්කළ තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් 16 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි යළි කැඳවයි ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩලවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ලෙස සේවය කරන දේශපාලන පත්වීම් ලැබූ 16 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ආපසු කැඳවීමට රජය තීරණය කර ඇති බව විදේශ අමාත්‍යාංශයේ ආරංචි මාර්ග ඊයේ ප්‍රකාශ කළේය. විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ගවලට අනුව මෙම දූත මණ්ඩල ප්‍රධානීන් වෙත අදාළ …
Continue Reading
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත. ඒ අනුව රුපියල් 377ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 371කි. රුපියල් 319ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 313ක් වේ. …
Continue Reading