බොරු කීම සම්බන්ධයෙන් වරදකරු වීමෙන් පසු සිංගප්පූරු විපක්ෂ නායක ධුරය අහිමි වෙයි
සිංගප්පූරු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ප්‍රීතම් සිංගේ පදවිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයකින් පසුව අග්‍රාමාත්‍යවරයා විසින් ඉවත් කර තිබේ. පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය (PAP) ආධිපත්‍යය දරන පාර්ලිමේන්තුවේදී ඊයේ (14) ඡන්ද විමසීම පැවැත්විණි. පැය තුනක විවාදයකින් පසුව, සිං විපක්ෂ නායක ධුරයට පත් නොවිය යුතු බවට එකඟ වූ යෝජනාවකට පාර්ලිමේන්තුව සහාය දැක්වීය. පැමිණ සිටි සිං නායකත්වය දෙන කම්කරු පක්ෂ මන්ත්‍රීවරුන් 11 දෙනාම ඊට විරුද්ධව ඡන්දය …
Continue Reading
ප්‍රවීණ ගායක රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
-
Editor
-
January 15, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ප්‍රවීණ ගායකයෙකු සහ සංගීතඥයෙකු වන රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි. අදාහන කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙනු ලැබේ.
Continue Reading
අධිවේගී මාර්ගයේ පැමිණි කාර් රථය තුළ අයිස් කිලෝ 6ක් සහ හෙරොයින් කිලෝ 5ක්
-
Editor
-
January 15, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
කොළඹ දෙස සිට අධිවේගී මාර්ගයේ පැමිණි කාර් රථයක් අධිවේගී මාර්ග කොට්ඨාසයේ ගොඩගම අන්තර් හුවමාරු ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (14) පාලටුව පිටවීමේ දොරටුව අසලදී පරීක්ෂා කර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06 යි හෙරොයින් කිලෝග්‍රෑම් 05ක ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. කාර් රථය පරීක්ෂාවට නැවැත්වීමේදී කාර් රථයේ රියැදුරු සහ එහි සිටි තවත් පුද්ගලයෙකු රථය නවතා පලායාමට උත්සාහ ගත්ත ද නිලධාරීන් ඔවුන්ව ලුහුබැඳ අත්අඩංගුවට ගෙන …
Continue Reading
මන්නාරම, Hayleys Fentons Limited මෙගාවොට් 50 සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
-
Editor
-
January 15, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
රට පුනර්ජනනීය බලශක්තියෙන් බල ගැන්වීම මෙන්ම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිලාභ සලසා දීම ව්‍යාපෘතියේ අරමුණයි. – බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව, Hayleys Fentons Limited විසින් මන්නාරම ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ …
Continue Reading
කිරිපිටි මිල ගැන නිල නිවේදනයක්
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල පහළයාම සැලකිල්ලට ගනිමින් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් එකඟවී ඇත.
Continue Reading
උසස් නිලතල පිළිබඳ කාරක සභාව නාමයෝජනා හතරක් අනුමත කරයි
-
Editor
-
January 14, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
නව තානාපතිවරුන් තිදෙනෙකු සහ නව මහ කොමසාරිස්වරයෙකුගේ පත්වීම් සඳහා වන නාමයෝජනා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබේ. එමෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ පත්වීමකටද උක්ත කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ එම කාරක සභාව පසුගියදා (ජන. 09) අචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි. ඒ අනුව, මැලේසියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස දර්ශන මහේන්ද්‍ර පෙරේරා මහතා පත්කිරීම සහ …
Continue Reading
සංශෝධන පනත් කෙටුම්පත් දෙකක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය
-
Editor
-
January 14, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක පිළිබඳ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා (09) වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. …
Continue Reading
රාජ්‍ය සේවකයන්ගේ උත්සව අත්තිකාරම් ඉහළ දමන චක්‍රලේඛය නිකුත් කෙරේ
-
Editor
-
January 14, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
උත්සව අත්තිකාරම් සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ XXIV වැනි පරිච්ඡේදයේ 13 වගන්තිය සංශෝධනය කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එම චක්‍රලේඛය පහත දැක්වේ.
Continue Reading
අද්විතීය සංචාරක සහ භෝජන අත්දැකීමක් ලබා දීමට Dambulla Bustaurant සූදානම්
දඹුල්ල ප්‍රදේශයට නව්‍ය සංචාරක ආකර්ෂණයක් වන Dambulla Bustaurant හෙට (15) හඳුන්වා දීමට නියමිත බව මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන Dambulla Bustaurant දේශීය හා විදේශීය සංචාරකයින්ගේ අවධානය දිනා ගනු ඇතැයි අපේක්ෂා කරන අතර, එමඟින් ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් සිදුවන බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි. දඹුල්ල-සීගිරිය සංචාරක කලාපයට පැමිණෙන සංචාරකයින්ගේ අවශ්‍යතා …
Continue Reading
ආපදාවට ලක්වූ පාසල් දරුවන් සඳහා ජනාධිපති අරමුදලේ මූල්‍ය ආධාර ලබාදීම ඇරඹෙයි
-
Editor
-
January 14, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූ පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් ලබා දෙන දෙන රුපියල් 10,000 දීමනාව ලබාදීම මේවන විට අරම්භ කර ඇත. ඊට අදාළ මූල්‍ය ප්‍රතිපාදන සියළුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යොමු කර ඇති අතර රජයෙන් ලබා දුන් රුපියල් 15,000 දීමනාව හිමිවූ සියලු පාසල් සිසුන්ට මෙම දීමනාව හිමිවේ. ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ …
Continue Reading