නව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (02) පෙරවරුවේ දිවුරුම් දුන්නාය. මෙරට අගවිනිසුරු ධුරයට පත් දෙවන කාන්තාව ලෙසත්, ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙසත් මුර්දු ප්‍රනාන්දු මහත්මිය ඉතිහාසයට එක් වෙයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා ඇයගේ නම ව්‍යවස්ථා සභාව විසින් …

Continue Reading

පාරිභෝගික ආරක්ෂණය,ජීවන වියදම, ආහාර සුරක්ෂිතතාවය සහ විධිමත් නියාමන අධිකාරියක අවශ්‍ය ඇයි ?

ඩබ්.එච් දුමින්ද ප්‍රියදර්ශන/ ජ්‍යේෂ්ඨ පර්යේෂක සහ ප්‍රවීන කෘෂි ආර්ථික විශ්ලේෂක, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ  ආයතනය ඩබ්.එච් දුමින්ද ප්‍රියදර්ශන යනු  වෘත්තිමය පර්යේෂකයෙකු මෙන්ම කෘෂි ආර්ථික විශ්ලේෂකයෙක් ද ලෙස ද කටයුතු කරන  ජාතික මට්ටමේ කමිටු රැසක් මෙන්ම මෙරට ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකමිටුව නියෝජනය කළ අත්දැකීම් රැසක් ඇති ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිළධාරියෙකි. ඔහු සතු දැනුම් සම්භාරය  ප්‍රායෝගික තත්වයන් සමග වර්තමාන …

Continue Reading

ඔස්ට්‍රේලියාව වයස අවුරුදු 16 ට අඩු සමාජ මාධ්‍ය සීමා කිරීමට යන්නේ ඇයි ?

in“අවංක වීමට මට ඇත්තටම බියක් දැනුුුනා” Snapchat හි සිදුවීමක් විස්තර කරමින් ජෙම්ස් පවසයි. එම සිදුවීම ඔහු පාසලට යාම ආරක්ෂිත දැයි ප්‍රශ්න කිරීමට හේතු විය. ජේම්ස් 12 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික පිරිමි ළමයෙකි. ඔහු මිතුරෙකු සමඟ මතභේදයක් ඇති කර ගත් අතර, එක් දිනක රාත්‍රියේ නින්දට යාමට පෙර මතභේදය ඇතිකර ගත් මිතුරා ඔහුව වැඩිහිටි යෞවනයන් දෙදෙනෙකු සමඟ සමූහ කතාබහකට එක් කළේය. ක්ෂණිකව වාගේ …

Continue Reading

ජනතා අභිලාෂයන් ඉටුකරන නව දේශපාලන සංස්කෘතියක් බිහිකරමු

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ මෙරට මුල් බැසගත් දේශපාලන රාජාවලියේ වෙනසක් හා පරිවර්තනයක් දැකීමට ශ්‍රී  ලාංකිකයෝ කලක සිට බලා සිටිය හ. ඒ උදෙසා අවස්ථා කිහිපයකදීම තරුණ ප්‍රජාව ගත් උත්සාහයන් අතිබිහිසුණු ලෙස මර්දනයට පත් කළ බව නොරහසකි. එය කෙතරම් භයංකාරවී ද යත් එවැනි එක් අවස්ථාවක මම රැකියාවට ගොස් සිටියෙමි. එදවස මා වෙත සෝවියට් සමූහාණ්ඩුවේ මෙරට තානාපති කාර්යාලය හරහා ‘සමාජවාදී න්‍යාය හා …

Continue Reading

දසවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති සිදු කළ සම්පූර්ණ කථාව

දසවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කථාව පහත පළ වේ. අද දිනය පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී දිනයක්. දශක ගණනාවක් අපේ රටේ දේශපාලන බලය ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකක් අතර හුවමාරු වෙමින් තිබුණා. නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී එම දේශපාලන බලය, අලුත් කඳවුරක්, එනම් අප වෙත එම දේශපාලන බලය ලැබුණා. එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු …

Continue Reading

නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය. නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ. 01. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 02. නාමල් කරුණාරත්න මහතා – කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය 03. වසන්ත පියතිස්ස මහතා – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ …

Continue Reading

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (19) සිදු කෙරිණි. එම නාම ලේඛනය පහත පරිදි වේ. 01. ජී.පී සපුතන්ත්‍රී මහතා – අග්‍රාමාත්‍ය ලේකම් 02. ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා – අමාත්‍ය මණ්ඩල ලේකම් 03. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා මහතා – ප්‍රවාහන, මහාමාර්ග, …

Continue Reading

ආර්ථික ප්‍රතිසාධන වැඩසටහනෙහි සමබර ප්‍රවේශයක් ඇති කර ගන්නා ලෙස ජනපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලා සිටි

සුබසාධන වියදම් කෙරෙහි අවධානය : ළමා දරිද්‍රතාව, මන්දපෝෂණය, සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා උපකාර IMF වැඩසටහනේ සාර්ථකත්වය, පවත්නා පාලනය කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැඟීම මත රඳා පවතී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අද (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී …

Continue Reading

අමාත්‍යවරුන්ට හිමිවූ අසීමිත බලය වගකීමෙන් හැසිරවිය යුතුයි – අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව ජනපති කියයි

ජාතික ජන බලවේගයට ශක්තිමත් ජනවරමක් ලබාදීම සඳහා උනන්දු වූ, වෙහෙස වූ සියලු ජනතාවට ස්තූතිවන්ත වෙනවා මෙවර මැතිවරණයෙන් සතුටට පත්වන කණ්ඩායමක් සහ කම්පාවට පත්වන කණ්ඩායමක් ලෙස කණ්ඩායම් දෙකක් නැහැ ජාතික ජන බලවේගය අපේක්ෂා කරන අරමුණ ඉටු කිරීමට සියලු ජනතාවගේ සහාය සහ විශ්වාසය අවශ්‍යයි මෙම මැතිවරණයේ ප්‍රතිඵල යනු පීඩාවට පත් වූ ජනතාවගේ නිදහස ආමන්ත්‍රණයයි. ඔවුන්ට මේ නිදහස අවශ්‍ය වී තිබුණා අපේ ජයග්‍රහණය …

Continue Reading

සත්‍යජිත් රායිගේ ප්‍රසිද්ධ පාතර් පංචාලිගේ ‘දුර්ගා’ උමා දාස්ගුප්තා දිවි සැරිය නිම කරයි

‘පාතේර් පංචාලි‘ චිත්‍රපටයේ ‘දුර්ගා‘ චරිතයට පණ පෙවූ උමා දාස්ගුප්තා මියයන විට 84 වැනි වියේ පසු වූ අතර ඇය  දිගු කලක් පිළිකා රෝගයෙන් පීඩා වින්දාය. ඉන්දීය සිනමා ඉතිහාසයේ ජනප්‍රිය සිනමාකරුවෙක් වන සත්‍යජිත් රායිගේ ‘පාතර් පංචාලි’ චිත්‍රපටයේ දුර්ගාගේ චරිතයට පණ පෙවූ ප්‍රවීණ නිළි උමා දාස්ගුප්තා අද (18) දින අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඇය මිය යන විට 84 වැනි …

Continue Reading