ඉන්දීය නව මහ කොමසාරිස් සහ ඉරාන – බ්‍රසීල තානාපතිවරු ජනපතිට අක්තපත්‍ර පිළිගන්වති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින බ්‍රසීල තානාපති, ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති සහ ඉන්දියානු ජනරජයේ මහ කොමසාරිස් අද (14) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ. වීඩියෝ සම්මන්ත්‍රණයක් මගින් සිදු කළ අක්තපත්‍ර ප්‍රදානය ඓතිහාසික අවස්ථාවකි. අන්තර්ජාල තාක්ෂණය භාවිතයෙන් මෙවන් ගම්භීර උත්සවයක් ශ්‍රී ලංකාවේ පැවති පළමු අවස්ථාව මෙයයි. COVID- 19 වසංගතය හමුවේ උද්ගතව ඇති අර්බුදය නිමවන තෙක් අක්තපත්‍ර …

Continue Reading

“OTP Hack” නමින් සමාජයේ පැතිරෙන දුර්මත පිලිබදව විමසිලිමත් වන්න

දෙවන සාධක සත්‍යාපනය නොහොත් 2 factor authentication සක්‍රිය කොට තිබෙනා සමාජ මාධ්‍ය ගිණුම් වලට පිවිසීමේදී පිවිසෙන්නාගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට භාවිතා කරනු ලබන OTP නොහොත් එක් වරක් පමණක් භාවිතා කළහැකි මුරපද තෙවන පාර්ශවීය SMS සේවා සපයන සමාගමක් හරහා පැමිණීමේදී ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් වෙනත් පාර්ශවයකට නතුවීමකට හැකිය යන්නෙන් මේ දිනවල සමාජයේ දුර්මත පැතිරෙමින් පවතී. යම් පාර්ශවයකට OTP අංකයක් ලැබීමෙන් පමණක් ඔබගේ …

Continue Reading

මුහුදු මහා විහාරයට අක්කර 72ක් තිබිලා 30ක අයිතිය දීලා – අක්කර 42ක පුරාවස්තු විනාශයි

අක්කර 72 ක් ගැසට් කර තිබූ මුහුදු මහා විහාර භූමිය වර්තමානයේ අක්කර 30ක් ලෙස ගැසට් වූ පසු ඉතිරි අක්කර 42 තුළ ඇති පුරාවස්තු වලට සිදු වන්නේ කුමක්දැයි ‘හෙළ බොදු සවිය සංවිධානය පුරාවිද්‍යා බලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි. එහි සභාපති බුදුගල ජිනවංශ හිමි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේද සදහන් කරයි. අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටි මුහුදු මහා විහාරය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති විහාරයකි. …

Continue Reading

විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්

විදුලි පාරිභෝගිකයින්ට උපරිම සාධාරණය ඉටුවන පරිදි මාසික බිල්පත් නිකුත් කිරීම හා ගෙවීම සදහා නියමිත සහන කාලය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම පියවර ගෙන ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද (14) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම නිවේදනයේ දැක්වෙන්නේ දැනටමත් ප්‍රමාද වී ඇති මාස සදහා නිකුත් කෙරෙන …

Continue Reading

වාහන ආදායම් බලපත් නිකුත්කිරීම තාවකාලිකව නතර කෙරේ

වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීමේ පද්ධතියේ යාවත්කාලින කටයුත්තක් හේතුවෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාල  හා පළාත් ප්‍රධාන කාර්යාල මගින් සිදුකෙරෙන ආදායම් බලපත්‍ නිකුත් කිරිම් කටයුතු තාවකාලිකව නතර කර ඇත.  ලබන සදුදා තෙක් එය සිදු නොකෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි . කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් කාර්යාල කටයුතු සිදුනොවීමෙන් ඉදිරිපත්වූ ඉල්ලීම් විශාල ප්‍රමාණයක්  එකතුවී තිබීම …

Continue Reading

ඇත්තමට රාජිතට මොකද වුණේ ?

පසුගිය ජනාධිපතිවරණ සමයේ කුප්‍රකට ‘සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව’’ සම්බන්ධයෙන් ඇප ලබා සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව ප්‍රධාන මහෛ්ස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (13) නියෝග කළාය. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න  අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න  මෙනෙවිය අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් …

Continue Reading

හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවයි

ගැනීම සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව නතර කිරීම හා හදිසි හැඳුනුම්පත් කඩිනමින් නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී. වී. ගුණතිලක මහතා අද (13) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය. එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ සෑම වසරකම මෙන්ම මෙම වසරේ ද මාර්තු මස 31 වන දිනට පෙර අ.පො.ස. …

Continue Reading

අපනයනය ඉලක්ක කරගත් භෝග කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතු බව ජනපති අවධාරණය කරයි

ඉලක්කයක් ඇතිව වැඩ කළහොත් රටේ ආර්ථිකය ගොඩගැනීමට දායකවීමේ පුළුල් හැකියාවක් වැවිලි ක්ෂේත්‍රය සතුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජන ජීවිතය යථා තත්වයට පත් කරමින් අර්ථිකය විවෘත කිරීමත් සමග වැවිලි ක්ෂේත්‍රය වැදගත් අංශයක් ලෙස ඊට සූදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව අද (12) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා එසේ සදහන් කළේය. ලොව සියලු රටවල් දැඩි දුෂ්කරතාවන්ට  මුහුණ පා …

Continue Reading

කැබිනට් අමාත්‍යාංශ 07කට නව ලේකම්වරු

කැබිනට් අමාත්‍යාංශ 07කට ලේකම්වරු අලුතින් පත් කරනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (11) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. ඒ අනුව නව ලේකම්වරුන්ගේ නම් සහ අමාත්‍යාංශ මෙසේයි. එස්.එම්. මොහොමඩ් මහත්මිය  – අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ජේ.ජේ. රත්නසිරි මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,  පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එස්.හෙට්ටිආරච්චි මහතා – සංචාරක සහ …

Continue Reading

නාවික හමුදාවෙන් කොවිඩ් පොකුරු වාර්තා වීම ගැන පරීක්ෂණයක් ඕනෑ

ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රීයව තබා ගනිමින් COVID-19 මර්දනය සඳහා නොපසු බස්නා ධෛර්යයෙන් වැඩ කළ යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. සමස්ත දිවයිනේම ආර්ථික ක්‍රියාකාරිත්වය යළි අරඹා තිබේ. වසංගතයක් පැමිණිය ද ඒ සමග සාගතයක් පැමිණීමට ඉඩ නොතැබිය යුතුය.  සැලසුම් ඉදිරියට ගෙන යාමේදි පෙර සිදු වූ අතපසුවීම් දෙක පාඩමක් ලෙස ගෙන එවැන්නක් යළි සිදු නොවන බවට වග බලා ගත …

Continue Reading