ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන් අනතුරේ !
-
RSL
-
July 15, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සයිබර් ප්‍රහාරකයෙකුට ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක පවතින සංවේදී තොරතුරු ලබා ගැනීමට, එම දුරකථනයෙහි අනිෂ්ට කේත ක්‍රියාත්මක කිරීමට පහසුකම් සලසන ආරක්‍ෂිත දෝෂ කිහිපයක් හදුනාගැනීමට ගූගල් සමාගමට හැකිවී ඇත. මෙම ආරක්‍ෂිත දෝෂ කිහිපය සදහා ගූගල් සමාගම විසින් පසුගිය ජූලි 5වන දින ආරක්‍ෂිත යාවත්කාලීන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ අනුවාද 8.0,8.1,9,10 සදහා නිකුත් කර ඇත. එම ආරක්ෂක යාවත්කාලීනය ලබාගැනීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු …
Continue Reading
Exclusive: 2020 මනාප සටනේ විමල්, රනිල්, සජිත්, සියඹලාපිටිය, තුසිතා, සන්දිත්, ප්‍රසන්න, රන්ජා, අර්ජුන පෙරමුණේ..
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තව ඇත්තේ දින 20කටත් වඩා අඩු කාලයකි. මේ වන විට තැපැල් ඡන්ද ප්‍රකාශ වෙමින් පවතින අතර අන්තර්ජාල සහ සමාජජාල මාධ්‍ය ඔස්සේද මහ මැතිවරණයෙන් ජයගන්නා සහ මේ වන විට පෙරමුණේ සිටින අපේක්ෂකයින් සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තා සිදුකෙරෙමින් පවතී. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර ශ්‍රී පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විමල් වීරවංශ, සමගි ජන බලවේගය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස සහ …
Continue Reading
‘2021 -2030 නිපුණතා සංවර්ධන දශකය’ ලෙස නම් කරයි
-
RSL
-
July 14, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අරමුණ හැම දරුවෙකුටම උසස් අධ්‍යාපනය සහ නුපුහුණු ශ්‍රමය 10% අඩු කිරීම. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021-2030 දස වසර ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ප්‍රකාශයට පත් කරයි. ‘ රට හදන සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ජාතික ප්‍රතිපත්ති ලේඛනයට අනුකූලව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ පරිවර්තනීය ප්‍රගතියක් අත්කර ගැනීම එමගින් අපේක්ෂා කෙරේ. වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයේ සිටියදී 2014 එක්සත් …
Continue Reading
කොවිඩ් වසංගතයෙන් ජනතාව රැක ගැනීමේ අභියෝගය ජයගන්නා බවට ජනපතිගෙන් සහතිකයක්
කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් කොවිඩ් 19 ආසාදිතයන් පිරිසක් හමුවීමත් සමග උද්ගතව ඇති තත්වය විමර්ශනය කරනු පිණිස කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේ …
Continue Reading
යල කන්නයේ වී මිලදී ගැනීම ඇරඹෙයි
-
RSL
-
July 14, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
2020 යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 ක සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමේ කටයුතු රජය මේ වනවිට ආරම්භ කර ඇත. පසුගිය වසරවල නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 38 ක හා සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 41 ක මිල ගණන් යටතේ මිලදී ගනු ලැබු අතර, අතිගරු ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍යය …
Continue Reading
මහින්ද දේශප්‍රියගේ යට්කූට්ටුවැඩ හෙළි කළ හඬපට 4ක් සමග සජිත් පිල නන්නත්තාර වේ
-
RSL
-
July 13, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
0 Comments
මහ මැතිවරණය අවසන් වීමෙන් පසු සමගි ජන බලවේගය යටතේ තරග කළ අපේක්ෂකයින්ට එරෙහිව අධිකරණමය ක‍්‍රියාමාර්ග ගැනීමට සිවිල් සමාජ කණ්ඩායම් කිහිපයක් මේ වන විට සැලසුම් කරමින් සිටින බව Colombo Telegraph අනාවරණය කරයි. මේ අතර කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ඔෂල හේරත් කියා සිටින්නේ එළඹෙන මහ මැතිවරණය මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත දූෂිතම මැතිවරණය වනු ඇති බවයි. මේ කාරණය යළිත් අවධාරණය …
Continue Reading
තත්ත්වය භයානකයි – නිවැරදි තීන්දු නොගත්තොත් රටම අනතුරේ !
බාහිර සමාජයෙන් කොරෝනා පොකුරු නිර්මාණය වෙමින් පවතින තත්ත්වයක් නිරීක්ෂණය වන බවත් එය කොරෝනා දෙවැනි රැුල්ලක භයානක පෙර නිමිත්තක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. අද (13) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව අවධාරණය කළේය. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආරම්භ වී තිබෙන කොරෝනා දෙවැනි රැුැල්ල ගැන මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේය. …
Continue Reading
පාස්කු ප්‍රහාරයට චෝදනා ලත් සියලුම දෙනා ඉන්නේ සජිත්ගේ වේදිකාවේ
කොරෝනා රෝගීන් හමුවෙද්දී වැඩිපුරම සතුටු වන්නේ විපක්ෂය බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂය එමගින් කාළකණ්ණි සතුටක් ලබන බවයි. බියගම ප්‍රදේශයේ ඊයේ (12) පැවති රැස්වීමකට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය. “විපක්ෂයට දැන් හරි ම සංතෝෂයි. කොරෝනා රෝගීන් …
Continue Reading
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පැතිරීම පාලනයෙන් ගිලිහිලා ද?
කොරෝනා වයිරසය පාලනය සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරා ගන්නා ලද සාධනීය පියවර මේ වන විට අවදානමට ලක්වෙමින් පවතින්නේද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල ඇතැම් වෘත්තිකයෝ කනස්සල්ල පළ කරති. කන්දකාඩු හි පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රයෙන් ආසාදිත පොකුරක් මතුවීම මෙන්ම සමාජය තුළ වෛරසය පැතිරීම පාලනය සඳහා ගෙන තිබූ පියවර ලිහිල් කිරීමෙන් දැනට මතුවී ඇති තත්ත්වය පිළිබඳ ඔවුහු සිය අවධානය යොමු කරති. “රෝග ව්‍යාප්තිය පාලනය …
Continue Reading
ගුවන්තොටුපළ විවෘත කිරීමත් කල් යන ලකුණු
නිරෝධයන මධ්‍යස්ථාන වල ඉඩකඩ සීමා වීම නිසා විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීම තාවකාලිකව නතර කෙරේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ මෙම තාවකාලික ව නතර කිරීම ක්‍රියාත්මක වන්නේ ලබන අගහරුවාදා (14) සිටයි. කෙසේ වෙතත් තත්ත්වය සමනය වූ වහාම නැවත විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීමේ කටයුතු ආරම්භ කරන බව ද ඔහු සදහන් කරයි.. අද (12) …
Continue Reading