ඊශ්‍රායල් රැකියා ගැන තොරතුරු දැනගන්න නව වෙබ් ද්වාරයක්

ඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කර ඇති ශ්‍රමිකයින්ට තොරතුරු ලබාගැනීම සඳහා නව වෙබ් ද්වාරයක් හඳුන්වා දී තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව ඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කරන විගමනික ශ්‍රමිකයින්ගේ පහසුව සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය මෙසේ යාවත්කාලීන කර ඇති අතර, ශ්‍රමිකයින්හට සිදුවන අපහසුතා හා ප්‍රමාදයන් අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය. ඊශ්‍රායල් …

Continue Reading

අනුර දිසානායක -හැරවුමට කාලය පැමිණ තිබේ !

වයස සහ අත්දැකීම් අනුව මිනිසුන්ගේ අදහස්, අවස්ථාවන් හා අගයන් වෙනස්වීම පිළිබඳ මා කියවූ විශිෂ්ඨතම කෘතිය අබ්දුල් කලාම් ගෙ ජීවිත කතාව — Turning point, A journey through challenges යි.  ආසියාතික දේශපාලනයේ හැරවුම් ලකුණ නමින් සිංහලට පරිවර්ථනය වු මේ පොතේ, කලාම් තමන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය හතක් ගැන කතා කරනවා. කලාම් ඉපදුනේ 1931. ඔහු අවුරුදු 30 දී ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ රොකට් තාක්ෂණික …

Continue Reading

මූඩීස් ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි

මූඩිස් ජාත්‍යන්තර ණය වර්ගීකරණය ආයතනයත් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය ශ්‍රේණිය ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. මේ බව රොයිටර් පුවත් සේවය විසින් අද (23) පස්වරුවේ නිවේදනය කළේය. එහි දැක්වෙන්නේ, පසුගිය සතියේ අමෙරිකානු ඩොලර් බිලියන 12.55 කට අදාළ විදේශ ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණයට අවසර දීමත් සමග මෙම පියවර ගෙන ඇති බවයි. ශ්‍රී ලංකාවට විදේශීය ණය ගෙවීමට නොහැකි බව නිල වශයෙන් …

Continue Reading

නවසීලන්තයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින සංචිතය නම් කරයි

නවසීලන්තය සමග එරටදී පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. එම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වේ. එම තරගාවලිය සඳහා තරග 03ක් අයත්වන අතර එම තරග 2025 ජනවාරි 05, 08 සහ 11 යන දිනවල පැවැත්වේ. චරිත් අසලංක – නායක‍ පැතුම් නිස්සංක අවිශ්ක ප්‍රනාන්දු නිෂාන් මදුශ්ක කුසල් මෙන්ඩිස් කමිඳු මෙන්ඩිස් ජනිත් ලියනගේ නුවනිදු ප්‍රනාන්දු දුනිත් වෙල්ලාලගේ වනිඳු …

Continue Reading

මුදල් විශුද්ධිකරණය ම මැඬ පැවැත්වීමේ රාමුව පිළිබඳ සාකච්ඡාවක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීහු සහ මුල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීහු සහභාගි වූහ. අමාත්‍යාංශ, නියාමන ආයතන, …

Continue Reading

විදුහල්පතිවරුන් නොමැති කොළඹ ප්‍රධාන පාසල් මෙන්න

කොළඹ රාජකීය ඇතුළු කොළඹ හා ඒ අවට ප්‍රධාන පාසල් හතක් මේ වන විට විදුහල්පතිවරුන් නොමැතිව පවත්වාගෙන යන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. මෙම පාසල් අතර දේවි බාලිකා, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, ශාන්ත පාවුළු විද්‍යාලය, හින්දු විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, ලුම්බිණිය සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය විදුහල්පතිවරුන් නොමැති කොළඹ සහ ඒ අවට ඇති පාසල් කිහිපයකි. විදුහල්පතිවරුන් නොමැති මුළු පාසල් සංඛ්‍යාව 46ක් බව …

Continue Reading

දහම් පාසල් කටයුතුවලට බාධා එපා – අධ්‍යාපනයෙන් පාසල්වලට විශේෂ දැනුම් දීමක්

දහම් පාසල් කටයුතුවලට බාධා ඇති විය හැකි බැවින් ඉරිදා දිනවල විවිධ වැඩසටහන් සංවිධානය නො කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම රජයේ පාසල්වලට දැනුම් දී තිබේ. ‘පාසල් සිසුන්ට දහම්පාසල් ක්‍රියාකාරකම් සඳහා සහභාගි කරවා ගැනීමේ වැදගත්කම අවධාරණය කරන ලෙස’ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බව අතිරේක ලේකම් (පාසල් ක්‍රියාකාරකම්) පී.ආර්.කාරියවසම් මහතා නිකුත් කළ ලිපියක සඳහන් වේ. දහම් පාසල් …

Continue Reading

SMEs Guide SL : බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම

2024 අංක 26 දරන බැංකු මඟින් ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත පිළිබඳ ක්‍රියාකාරී කමිටු රැස්වීම්වලදී සාකච්ඡා කළ පරිදි, පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය, සහ මෑතකාලීන අහිතකර සාර්ව ආර්ථික තත්වයන්ගෙන් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සැලසීමට නියමිත සහන අවධාරණය කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව 2024.12.19 දින බලපත්‍රලාභී බැංකු වෙත චක්‍රලේඛයක් නිකුත් කරන ලදී. එම සම්පූර්ණ …

Continue Reading

ඩිමෙන්ශියා වසංගතයකට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම්ද ?

ඩිමෙන්ශියාව / Dementia යනු ආදරය කරන කෙනෙකුගේ පෞරුෂය, පුරුදු සහ දින චර්යාව විශාල ලෙස වෙනස් විය හැකි ඉතා කණගාටුදායක රෝගයකි. පවුලේ සාමාජිකයින්ට තමන් කලින් දැන සිටි පුද්ගලයාගෙන් පරිණාමය වූ මෙම “නව පුද්ගලයා” හඳුනාගෙන කටයුතු කිරීම අතිශයින් පීඩාකාරී වනු ඇත. ඩිමෙන්ශියා පුද්ගලයින් විශාල වශයෙන් අසරණ වන අතර වඩාත් ලෞකික කාර්යයන් සඳහා පවා රැකවරණය අවශ්‍ය වේ. ඩිමෙන්ශියා රෝගීන් සඳහා නිවෙස් බලා ගැනීම …

Continue Reading

උසස් තත්ත්වයේ කිරි ගවයින් සහ ශුක්‍රාණු ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

රටේ කිරි නිෂ්පාදන හැකියාවන් ඉහළ නැංවීම සඳහා උසස් තත්ත්වයේ ගවයින් සහ ගව ප්‍රවේණි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා රජයෙන් ‘රජයට ගනුදෙනුවක්’  (Government-to-Government transaction) කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය බදාදා අනුමැතිය ලබා දුන්නේ ය. මෙම මුලපිරීම අයවැයෙන්  2023 සහ 2024 වසර සඳහා මිලියන 100ක් වෙන් කර ඇත. කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ සහිවල් වර්ගයට අයත් ගවයන් පස් දෙනකු සහ …

Continue Reading