කඩදාසි කෝප්ප භාවිතයේ බිහිසුණු ප්‍රතිඵල හෙළි වෙයි !

කඩදාසි කෝප්ප සෑදීම සඳහා බොහෝ රසායනික ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් වර්ග භාවිතා කරන බව විශේෂඥයින් විශ්වාස කරයි. දැන් තේ සහ කෝපි පානය කිරීම සඳහා මිනිසුන් ඉවත දැමිය හැකි කඩදාසි කෝප්ප භාවිතා කිරීමට පටන් ගෙන තිබේ. ඉවත දැමිය හැකි කඩදාසි කෝප්ප සෞඛ්‍යයට හිතකර බව මිනිසුන් විශ්වාස කරයි. නමුත් වෛද්‍යවරුන් ඊට සපුරා ප්‍රතිවිරුද්ධ මතයක් දරයි. සෞඛ්‍ය ප්‍රවීණයන් විශ්වාස කරන්නේ කඩදාසි කෝප්ප සෑදීම සඳහා …

Continue Reading

SMEs Guide SL: විජලනය කළ පලතුරු සහ එළවළු ඇසුරුම්කර සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගමු

විය පැහැදම්කර නිවසට රැගෙන එන එළවළු හා පලතුරු ද්‍රව්‍ය සියල්ලම නිවැසියන්හට පරිභෝජනය කිරිමට අතපසුවන අවස්ථා විරල නොවේ. මැලවීම, තැලීම, කුණුවීම හෝ අවපැහැ ගැනීම එයට හේතුකාරක විය හැකිය. එහෙත් එම එළවළු හා පලතුරු වල ගුණය හා රසය ඒ ආකාරයෙන්ම රඳවා ගෙන අවශ්‍ය අවස්ථාවක දී පරිභෝජනය කිරීමට පහසු නිෂ්පාදන ලෙසින් වෙළඳපොල වෙතින් සපයාගත හැකිනම් කොතරම් සහනයක්ද?. එයට කදිම විසඳුමක්, විජලනයකර සකසන ලද /  Dehydrated …

Continue Reading

දුම්පානය ගැන අලුත්ම හෙළිදරව්ව !

පිරිමින් අතර දුම්පානය කිරීමේ ප්‍රතිශතය පහත වැටී ඇති නමුත් කාන්තාවන්ගේ දුම්පානය ඉහළ යමින් පවතින බව ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චානා ද සිල්වා පැවසීය. මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ මිනිසුන්ට ආහාර හෝ ජලය නොමැතිව දින ගණනක් ජීවත් විය හැකි නමුත් හුස්ම ගැනීමකින් තොරව විනාඩි කිහිපයක් හෝ ජීවත් විය නොහැකි බැවින් ශ්වසන පද්ධතිය ඉතා වැදගත් බවයි. මෙහිදී ශ්වසන රෝග පිළිබඳ …

Continue Reading

ශ්‍රී ලංකාවේ විවාහ වයස ප්‍රමිතිගත කිරීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක විවිධ විවාහ නීති යටතේ විවාහ සඳහා ඒකාකාරී වයස් සීමාවක් ඇති කිරීම සඳහා නීති සංශෝධන සකස් කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී මහත්මිය පැවසුවාය. පාර්ලිමේන්තුවේ පැවති රැස්වීමකදී ඇය මේ බව ප්‍රකාශ කළා ය. මෙම හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරියන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතීඥ චමින්ද්‍රානි කිරිඇල්ල …

Continue Reading

ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන් සඳහා නව අනතුරු ඇඟවීමක්

ඔබේ මූල්‍ය තොරතුරු ආරක්ෂා කිරීමට මෙම යෙදුම් ස්ථාපනය කිරීමෙන් වළකින්න ස්මාර්ට් ෆෝන් වල ඇති සමහර යෙදුම් ඔබගේ බැංකු ගිණුම අනතුරට ලක්කළ හැකිය. වංචාකරුවන් මෙම යෙදුම් ඔබගේ දුරකථනයේ ස්ථාපනය කර ඔබගේ පුද්ගලික තොරතුරු සොරකම් කිරීමෙන් වංචා කරයි. මේ පිළිබඳව FBI ආයතනය විසින් අනතුරු ඇඟවීමක් කර ඇත. ඇතැම් යෙදුම් බාගත කිරීමේ අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් ස්මාර්ට් ෆෝන් භාවිත කරන්නන්ට FBI ආයතනය විසින් නව …

Continue Reading

සංචාරක වීසා මගින් ඕමානයේ රැකියා සදහා දොරටු වසයි

සංචාරක වීසා උපයෝගී කොටගෙන ඕමාන් රාජ්‍යයේ රැකියා සදහා පැමිණීමෙන් වලකින ලෙස එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඕමාන් රාජ්‍යයේ පොලිස් නිවේදනය උපුටා දක්වමින් නිවේදනය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි. සංචාරක වීසා උපයෝගී කොටගෙන ඕමනයේ රැකියාවල නිරතවිය නොහැකි අතර, එම වීසා උපයෝගි කොටගෙන එය රැකියා වීසා බවට පරිවර්තනය කල නොහැකි බවද එම නිවේදනයේ සදහන් වේ. …

Continue Reading

සිංහරාජයට යළි හෙනහුරෙක් – Clean කරනවා නම් මෙන්න වැඩ

බෝටියතැන්නේ නීති විරෝධී යාන්ත්‍රික මැණික් පතල්  කැණීමෙන් සිංහරාජ ප්‍රධාන වන පිවිසුම නැවත වනසයි සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය කහවත්ත, ගුරුගේ මැණික් ව්‍යාපාරයේ හිමිකරු වූ නැසීගිය ජිනදාස ගුරුගේ මහතා ගේ පුතනුවන් වන ගයාන් සංජීව ගුරුගේ හා ඔහු ගේ සොහොයුරිය සහ ඇය ගේ ස්වාමිපුරුෂයා ඇතුළු පිරිසක් විසින් ආරම්භ කළ සිංහරාජ, මාණික්කවත්ත, බෝටියතැන්න අලි මංකඩ හා වන පිවිසුම හෝටල් සකසා …

Continue Reading

SMEs Guide SL: ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම – අවශ්‍යතාව, අභියෝග සහ ගත යුතු පියවර මොනවාද ?

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය ව්‍යුහාත්මක අකාර්යක්ෂමතාවයන් සහ කෘෂිකාර්මික ව්‍යවසායකත්වයේ ඌනතාවය (lack of agripreneurship1) හේතුවෙන් පීඩාවට පත්ව සිටී. සාම්ප්‍රදායික ගොවිතැන ව්‍යවසායක, වෙළඳපළ ඉලක්ක කරගත් ආකෘතියක් බවට පරිවර්තනය කිරීම කෘෂිකාර්මික ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස සැලකේ. අගය එකතු කළ වෙළඳපොළ අවස්ථා තිබියදීත්, ප්‍රමාණවත් යටිතල පහසුකම්, කුසලතා සහ තාක්‍ෂණය වැනි පද්ධතිමය ගැටලු කෘෂිකාර්මික අගය දාමයේ නවීකරණය සඳහා ඍණාත්මක බලපෑම් කරයි. (Agripreneurship – …

Continue Reading

ආසියානු සංවර්ධන බැංකුව SMEs සඳහා සෘජු මූල්‍ය පහසුම් සැපයීමට යයි

ශ්‍රී ලංකාවේ පෞද්ගලික ව්‍යාපාර සඳහා සෘජු මූල්‍ය පහසුකම් සැපයීම පිළිබඳව ක්‍රියාකාරීව සලකා බලමින් සිටින බව ආසියානු සංවර්ධන බැංකුව (Asian Development Bank – ADB) පසුගියදා හෙළිදරව් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට නුදුරු අනාගතයේ දී නැවුම් තල්ලුවක් ලැබෙනු ඇත. මෙම සැලැස්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ (SMEs) වර්ධනයට පහසුකම් සලසමින් ‘වසර පහක සහයෝගීතා උපාය මාර්ගය /five-year Country Partnership Strategy’ යටතේ අඛණ්ඩ …

Continue Reading

මහ බැංකුව ‘පිරිමිඩ ජාවාරමේ යෙදෙන’ නීති විරෝධී ආයතන 21ක් නම් කරයි – සම්පූර්ණ වාර්තාව මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයන් පැවැත්වීමෙන් අනතුරුව ආයතන “21”ක්  1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති අතර, එකී ආයතනවල නාමයන් පහත දක්වා ඇත. 1. Tiens Lanka Health Care (Pvt) Ltd 2. Best Life International (Pvt) Ltd 3. Mark – Wo International (Pvt) Ltd 4. VML …

Continue Reading