SMEs Guide SL: ආහාර සැකසුම් ව්‍යවසායකත්ව සවිබල ගැන්වීමේ වැදගත්කම සහ අභියෝග මොනවාද ?
දේශීය ආර්ථිකයේ ගතික භූ දර්ශනය තුළ පුළුල්වන වෙළඳපොළ හමුවේ, අනාගතය හැඩගස්වන ප්‍රධාන ගාමක බලය ලෙස ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායයන් / Micro, Small and Medium-sized Enterprises – SMEs ඉස්මතු වෙමින් තිබේ. විශේෂයෙන්ම මෙරට වෙළඳපොළ ව්‍යුහය හසුරවන මහ පරිමාණ ව්‍යවසායකත්ව අතලොස්ස වෙතින් බැහැරව රැකියාවලින් 45 %කට වඩා සහ දළ දේශීය නිෂ්පාදිතයට 52% ක පමණ දායකත්වයක් ලබා දීමට දැනට සක්‍රීයව පවතින මෙම ඝනයේ ආයතනවලට හැකියාව ලැබී …
Continue Reading
PCOD සහ වඳභාවය: පිළිසිඳ ගැනීමට උත්සාහ කරන කාන්තාවන් සඳහා හොඳම ප්‍රතිකර්ම විකල්ප
Polycystic Ovarian Disease – PCOD ඇති පිළිසිඳ ගැනීමට උත්සාහ කරන කාන්තාවන්ට සාරවත් බව පිළිබඳ විශේෂඥයෙකුගෙන් උපදෙස් ලබා ගත හැකි අතර පසුව නිසි ප්‍රතිකාර ලබා ගත හැකිය. මෙම ලිපියෙන් අපි ගැබ් ගැනීමට කැමති කාන්තාවන් සඳහා ඇති ප්‍රතිකාර ක්‍රම ගැන සාකච්ඡා කරමු. නූතන නූතන ලෝකයේ සෑම කාන්තාවකටම පාහේ PCOD ගැටලුව වැඩි වැඩියෙන් මතුවෙමින් පවතී. ආහාර පුරුදු, නිතිපතා කුණු ආහාර / junk foods …
Continue Reading
2024 දෙසැම්බර් මාසයේ අපනයන කාර්ය සාධනය
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය 2023 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 4.06% ක වැඩිවීමක් වන අතර 2024 දෙසැම්බර් මස වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 1,042.5 ක් විය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු හා සාන්ද්‍රිත නිෂ්පාදන, ආහාර සහ පාන වර්ග අපනයන …
Continue Reading
උපාලි බාලසූරිය: මඤ්ඤොක්කාවලට නව වටිනාකමක් ලබා දුන් කෘෂි ව්‍යවසායකයා
මඤ්ඤොක්කා වල පෝෂණ වටිනාකම සහ සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන අපේ බොහෝ දෙනෙක් තුළ නිසි අවබෝධයක් නැහැ. ඒ නිසා රුපියල් බිලියන ගණනක් වැය කරමින් අපි බෝ නොවන රෝග රැසකට මුල්වන තිරිඟුපිටි ටොන් මිලියන ගණනක් වාර්ෂිකව ආනයනය කරනවා. මේ හරහා අපි සෞඛ්‍යමය වශයෙන් හානිකර ප්‍රතිවිපාකවලට මුහුණ දෙනවාට අමතරව දැවැන්ත විදේශ විනියමක් පිටරට පටවනවා. ඒ හරහා අපේ ගොවීන්ට, ග්‍රාමීය ජනතාවට කිසිම ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන්නේ …
Continue Reading
Google Chrome: CERT-In Windows, Mac, සහ Linux භාවිතා කරන්නන් සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කරයි
වඩාත් බහුලව භාවිතා වන බ්‍රව්සරයක් ලෙස, Google Chrome සයිබර් තර්ජන සඳහා ඉලක්කයක් ලෙස පවතී. ඔබගේ දත්ත සහ උපාංග විභව ප්‍රහාර වලින් ආරක්ෂිත බව සහතික කිරීමට ඔබගේ බ්‍රවුසරය යාවත්කාලීන කිරීම ඉතා වැදගත් වේ. සයිබර් ආරක්ෂණ නිරීක්ෂකයින් විසින් Google Chrome හි පරිශීලක දත්ත සහ උපාංග අවදානමට ලක්විය හැකි අවදානම් පිළිබඳ ‘අවදානම් අනතුරු ඇඟවීමක් / high-risk alert’ නිකුත් කර ඇත. විභව ආරක්ෂක තර්ජන …
Continue Reading
ජොහාන් පීරිස් – ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා
ජොහාන් පීරිස් ඇන්ටාක්ටිකාවේ උසම කන්ද වන ‘වින්සන් කන්ද’ / Mount Vinson (මීටර් 4,892 ක් උස) තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වන බව ආරංචි මාර්ග පවසයි. 2018 දී ජොහාන් පීරිස් එවරස්ට් තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසගත වූ අතර එය මෙරට කඳු නැගීමේ උරුමය තුළ ඔහුගේ ස්ථානය තහවුරු කළ දැවැන්ත ජයග්‍රහණයකි. යුරෝපයේ එල්බ්‍රස් කන්ද, අප්‍රිකාවේ කිලිමන්ජාරෝ කන්ද සහ …
Continue Reading
කාන්තාවන් සහ ළමුන් සුරක්ෂිතද ? 2024 NCPA වාර්තාව මෙන්න !
-
Editor
-
January 28, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට 2024 වසරේදී ළමා ආරක්ෂණ ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි 8,746ක් සහ ලිංගික අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 580ක් ලැබී ඇති බවත් ඉන් පැමිණිලි 321ක් විශේෂයෙන්ම ළමයින්ට සිදුකළ බරපතළ ලිංගික අපයෝජනයන් සම්බන්ධ පැමිණිලි බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. වැඩිම පැමිණිලි සංඛ්‍යාව, 2,746, ළමා ආරක්ෂණ ගැටලු සම්බන්ධ වන අතර, 1,950ක් ළමා කෲරත්වය සහ 229ක් ළමා සූරාකෑම සම්බන්ධ වේ. ස්ත්‍රී දූෂණ …
Continue Reading
ලෝක එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් 4 ක්
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩඩායම් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් සිවුදෙනෙකු ඇතුළත්ව සිටිති. චරිත් අසලංක, එම කණ්ඩායමේ නායකයා ලෙසින් පත් කර තිබේ. චරිත් හැරුණු කොට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, අංක 4 පිතිකරු කුසල් මෙන්ඩිස් සහ තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංගව නම් කර තිබේ. මෙම කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසද කුසල් මෙන්ඩිස්ව නම් කර තිබේ. වර්තාමන එක්දින ලෝක …
Continue Reading
යෞවනයන් අතර කාංසාව සහ මානසික අවපීඩනය වැඩි වන්නේ ඇයි ?
වර්තමානයේ තරුණ තරුණියන් අතර නොසන්සුන් භාවයක් ඇති වී තිබෙනවා. මේ නිසා මනස හෝ මොළය සන්සුන්ව පවතින්නේ නැත. මෙම ගැටලුව මානසික අවපීඩනය හා කාංසාව ද ඇති කරයි. වර්තමානය වන විට තරුණ තරුණියන් අතර ආතතිය / stress පිළිබඳ ගැටලුව වඩාත් බරපතළ වෙමින් පවතී. මෙම ආතතිය ඔවුන් නොසන්සුන් කරයි. මේ නිසා ඔවුන් තරුණ වියේදීම මානසික අවපීඩනයට ගොදුරු වෙනවා. විශේෂයෙන්ම රැකියා කරන තරුණ තරුණියන්ට, …
Continue Reading
Google විසින් නව සොරකම් ආරක්ෂණ විශේෂාංගයක් එළිදක්වයි
ඔබ ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනය නැතිවීම ගැන සැලකිලිමත් වන Android පරිශීලකයෙක් නම්, ඔබට හොඳ ආරංචියක් තිබේ! Google විසින් Identity Check ලෙස හඳුන්වන වැඩිදියුණු කළ සොරකම් ආරක්ෂණ විශේෂාංගයක් එළිදක්වයි. මුලදී Pixel සහ Samsung Galaxy උපාංගවල ලබා ගත හැකි මෙම විශේෂාංගය ඉක්මනින් අනෙකුත් ස්මාර්ට්ෆෝන් වෙතද ව්‍යාප්ත වනු ඇත. එය ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය සහ එහි දත්ත සොරකම් වලින් ආරක්ෂා කිරීම අරමුණු කරයි. …
Continue Reading