අගමැතිනිය පොල් හිඟයට ‘සැබෑ හේතුව’ හෙළි කරයි

පොල් වගාව දියුණු කිරීම සඳහා කිසිදු රජයකට නිසි ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් පොල් හිඟයක් ඇති වී ඇති බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. පොල් වගාව දියුණු කිරීම සඳහා වත්මන් රජය නිසි ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටින බවත්, ඒ සඳහා කෙටිකාලීන වැඩසටහන් කිහිපයක් අනුගමනය කරන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් සඳහන් කළාය. මෙවර අයවැයෙන් පොල් වගාව දියුණු කිරීම …

Continue Reading

වායු දූෂණය ඔබ සිතන තරම් සරල නැහැ – මෙන්න එහි බිහිසුණු ප්‍රතිවිපාක

වායු දූෂණය , ශ්වසන පද්ධතියේ රෝග, හදවත් රෝග, මොළයේ රෝග වැනි දීර්ඝ කාලීන රෝග රැසකට හේතුවන බව විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසීය. විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (05) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. බෝ නොවන රෝගයකින් මියයාමට ඇති දෙවන ප්‍රධාන හේතුව වායු දූෂණය බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. වායු දූෂණය යම් වෙලාවකට පමණක් …

Continue Reading

Homestay කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා ADB-SLTDA විද්‍යුත් ඉගෙනුම් වේදිකාවක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (Sri Lanka Tourism Development Authority – SLTDA), ආසියානු සංවර්ධන බැංකුව (Asian Development Bank – ADB) සමඟ සහයෝගයෙන්, ශ්‍රී ලංකාව පුරා නිවාස නවාතැන් කළමනාකරණය සහ මෙහෙයුම් ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් නව්‍ය විද්‍යුත් ඉගෙනුම් වේදිකාවක් / e-learning platform aimed දියත් කර තිබේ. මෙම මුලපිරීම ADB හි තාක්ෂණික සහාය වැඩසටහනේ (TA 9881 SRI: සංචාරක ඔරොත්තු දීමේ හැකියාවට …

Continue Reading

SMEs Guide SL: ශ්‍රී ලංකාවේ ‘කෘෂි ව්‍යවසායකත්වය’ ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම’ අවස්ථා සහ අභියෝග  

බොහෝ ශ්‍රී ලාංකිකයන් කෘෂිකර්මාන්තය තම ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස විශ්වාස කරන අතර එය රටේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයයි. තව ද කෘෂිකර්මාන්තයට නොවෙනස්ව පවතින ඉල්ලුමක් පවතී, ප්‍රධාන වශයෙන් ආහාර සුරක්ෂිතතාවයට එහි විශාල දායකත්වය හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇත. කෘෂිකර්මාන්තය ඕනෑම රටක ආර්ථිකයේ සංවර්ධනයට සැලකිය යුතු ලෙස දායක වන ප්‍රධාන අංශවලින් එකකි, ආර්ථික වර්ධනය වැඩි කිරීම, දරිද්‍රතාවය අඩු කිරීම, ග්‍රාමීය සංවර්ධනය ඇති කිරීම …

Continue Reading

Grammys 2025 සම්මාන උළෙලේ රතු පලසට දුහුල් ඇඳුමින් ආ ‘බියංකා’

මෙවර ලොස් ඇන්ජලීස් හි පැවති  67 වන ග්‍රැමී සම්මාන උළෙල සඳහා සංගීත ක්ෂේත්‍රයේ සියලුම දැවැන්තයින් පැමිණ සිටියේය. සම්මාන උළෙල Crypto.com Arena හිදී පැවැත් වූ අතර උත්සවයට පැමිණි සියලුම අමුතන් රතු පලස මතට පැමිණ ඡායාරූප සඳහා පෙනී සිට තිබුණි. කෙසේවෙතත් රතු පලසට පැමිණි සංගීත ශිල්පී කන්යේ වෙස්ට් සහ ඔහුගේ බිරිඳ වන බියංකා සෙන්සෝරි ට විශේෂ අවධානයක් යොමු විය. ඒ බියංකා සෙන්සෝරි …

Continue Reading

ඩිජිටල් ගෙවීම්වල නව යුගයක ඇරඹුම

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදුකෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමඟින් අපේක්ෂා කෙරේ.

Continue Reading

‘පරාටේ නීතිය’ ක්‍රියාත්මක කිරීමේදී SMEs මුහුණ දෙන ගැටලු අවම කිරීමට කමිටුවක්

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදි මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලු අවම කොට අවශ්‍ය තිරසාර විසඳුම් ලබා දීම සඳහා කමිටුවක් පත් කිරීමට ක්‍රියාමාර්ග ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සඳහා මාර්ගෝපදේශ සැපයීම ඉලක්ක කරගනිමින් මෙම උපදේශක කමිටුව පිහිටුවීමට අපේක්ෂා කර තිබේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ සංවර්ධනය සඳහා …

Continue Reading

‘කලල හා ළදරු මරණ ගැන’ බිහිසුණු හෙළිදරව්ව

මෙරට වසරකට තුන්ලක්ෂ දහතුන් දහසකට ආසන්න ප්‍රමාණයක් ගර්භණීභාවටට පත්වන නමුත් එම ගර්භණී භාවයෙන් පසු උපදින දරුවන් 2,500කට ආසන්න ප්‍රමාණයක් සිය පළමු උපන් දිනය සැමරීමට පෙර ජීවය හැරයන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පැවසුවේ ගර්භණී භාවයට පත්වන කාන්තාවන් අතුරින් 26,000කට ආසන්න ප්‍රමාණයකගේ මුල් මාස කිහිපය තුළ කළලය ඉවත් වන බවත්ය. කොළඹ විජේරාම පිහිටි …

Continue Reading

ගාල්ලේ දැවැන්ත පරාජයට හේතුව කුමක්ද ? ජයසූරිය ‘තිත්ත ඇත්ත’ හෙළිකරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ වගකීම් විරහිත පිතිකරණය ගාල්ලේ දැවැන්ත පරාජයට හේතුව බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය චෝදනා කරයි. ශ්‍රී ලංකාව සහ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ශ්‍රී ලංකාව ඉණිමක සහ ලකුණු 242ක දැවැන්ත පරාජයක් ලැබූ අතර එය ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා කළ දැවැන්තම පරාජය විය. තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී …

Continue Reading

2025 ජනවාරී මාසයේ ‘උද්ධමනය’ ඍණ වෙයි – සම්පූර්ණ වාර්තාව මෙන්න

කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 1.7ක අවධමනයට සාපේක්ෂව 2025 ජනවාරි මාසයේ දී සියයට 4.0ක අවධමනයක් හෙවත් ඍණ අගයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

Continue Reading