රැකියා ලක්ෂයේ වැඩසටහනට බඳවාගත් පිරිස් ‘සෞඛ්‍ය සේවයට’ අන්තර්ග්‍රහණය කිරීමක් නෑ
-
Editor
-
February 23, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. මේ රැකියා ලාභීන් ස්ථිර සේවකයන් ලෙස සෞඛ්‍ය සේවයට ඇතුළත් කර ගන්නා බවට පතුරුවා හැර ඇති මතය මුළුමනින් වැරදි බව ජනපතිවරා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) සවස ජනාධිපති කාර්යාලයීය සභා ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය …
Continue Reading
ශ්‍රී ලංකාවටත් නොදුරේදීම ෆේස්බුක් පහසුකම් සීමා වීමක් අත ළග
-
RSL
-
February 18, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය වෙතට ඕස්ට්‍රේලියානු පුවත් අන්තර්ගතයන් එක් කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය විසින් ගනු ලැබූ තීරණයක් හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය ආයතන වලට හා සමාජ මාධ්‍ය පරිශීලකයන්ට ෆේස්බුක් අඩවිය වෙතට පුවත් අන්තර්ගතයන් එක් කිරීමේ අවස්ථාව ෆේස්බුක් සමාගම විසින් මේවනවිට අවහිර කොට ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධ පුවත් අන්තර්ගතයන් ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියට මුදාහැරිම යම් නියාමනයකට ලක් කිරීමක් සිදුකිරිම සම්බන්ධයෙන් පසුගිය …
Continue Reading
ගස්ලබු ආහාරයට ගත්විට බර අඩුකර ගන්න පුළුවන් ද ?
-
RSL
-
February 18, 2021
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
වසර පුරා ලබා ගත හැකි ගස්ලබු /පැපොල් බොහෝ දෙනාගේ ප්‍රියතම පලතුරකි. ගස්ලබු /පැපොල් අනුභවය ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීමට පමණක් නොව සමේ දීප්තිමත් බව වර්ධනය කරයි. පැපොල් වල අඩංගු ‘පැපයින්’ නම් ඉන්ද්‍රජාලික එන්සයිමය ඔබේ ශරීරයට චිකිත්සක ප්‍රතිලාභ ලබා දෙයි. එහි ප්‍රතිඔක්සිකාරක සහ ඩයුරටික් ස්වභාවයක් ඇති අතර අවම කැලරි සහිත තන්තු වලින් පොහොසත් වේ. මේ සියල්ලම නොවේ, මෙම සියලු ප්‍රතිලාභ හැරුණු විට …
Continue Reading
රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශත් චමල්ට
-
RSL
-
February 18, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මෙතෙක් පැවති රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු ලෙස රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් යටතට පත් කිරීමත් සමග නව දිවුරුම් දීම …
Continue Reading
තවත් ‘අලුත් කොරෝනා ප්‍රභේදයක්’ එක්සත් රාජධානියෙන් හමුවෙයි
-
RSL
-
February 18, 2021
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
කොවිඩ් 19 ඇතිකරවන කොරෝනාවෛරසයේ තවත් අලුත් ප්‍රභේදයක් රාජධානියෙන් හමුවී තිබේ. මෙම ප්‍රභේදය ඉදිරියේ දී ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිකරවිය හැකි විකෘතියක් බවට විද්‍යාඥයෝ සැක පළ කරති. B.1.525 ලෙස නම්කර තිබෙන මෙම නව ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් හමුවූ ප්‍රභේදයට සමානකම් දක්වන බව සොයාගෙන ඇත. පසුගිය දෙසැම්බරයේ පටන් වෛද්‍ය පරීක්ෂණ සඳහා ලැබී තිබෙන නියැදිවලින් සනාථ වී ඇත්තේ පුද්ගලයින් 38 දෙනෙකුට මෙම නව ප්‍රභේදය ආසාදනය වී ඇති …
Continue Reading
‘විසිවසක වීරවංශය’ බල පොරයක සමාරම්භය ද? ‘වෙනත් කෙනා’ කවුද?
-
RSL
-
February 18, 2021
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
දේශපාලන ගිනිකඳු පුපුරායාම ගිනිකන්දක් පුපුරායාම වැනි හදිසි හෝ අහඹු සිද්ධියක් ලෙස සමාජයට පෙනීගියත් ඒවාත් ස්වාභාවික ගිනිකඳු මෙන් ”දේශපාලන පොළෝ කුහරය” තුළ කලක් කැකෑරෙමින් තිබූ මතගැටුම් සමාජය මතුපිට අනාවරණය වීමක් විය හැකිය. විශේෂයෙන්ම, හවුල් ආණ්ඩුවල නියෝජනය වන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අතර ගිනිකඳු මෙන් පැසවමින් තිබූ පෞද්ගලික සහ දේශපාලන මතවාද හදිසියේ සමාජය අබියස පුපුරායමින් ප්‍රධාන මාධ්‍ය සිරස්තල බවට පත්වන්නේ එක දේශපාලන …
Continue Reading
මුහුණේ හැඩය නිවැරදිව හඳුනා ගන්නේ කෙසේද ?
මුහුණු හතක් තිබෙන්නේ කතරගම දෙවියන්ට පමණයි. වාසනාවට අපට තිබෙන්නේ එක මූහුණයි. ඒත් අපි ඇත්තටම අපේ මුහුණ ගැන කොතරම් දන්නවාද ? අවම වශයෙන් එහි හැඩය ගැනවත් අපට නිවැරදි අවබෝධයක් තිබෙනවාද ? උත්තර පැහැදිලියි. ‘නැහැ’ ඒ නිසාම තමයි අපි ‘විහින් කැත’ වෙන්නේ. ඒ ඇයි කියලා ඔයාට තේරුම් ගන්න අසීරු නැහැ නේද ? තමන්ගේ මුහුණේ හැඩය ගැන නිසි අවබෝධයක් තිනෙවා නම් පහසුවෙන් විලාසිතා …
Continue Reading
පාඩම් වැඩ කිරීමට සුදුසු ම තැන කුමක්ද ?
මනෝ වෛද්‍ය මහාචාර්ය ප‍්‍රියන්ත ගාමිණි ජයසිංහ විභාගයට සූදානම් වීමේ දී පාඩම් කටයුතු සඳහා සුදුසු ස්ථානයක් සකස් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. විශේෂයෙන් ම කුඩා ළමයින්ට මෙහි දී මාපිය සහාය අවශ්‍ය ය. පාඩම් කිරීම සහ විභාගයට සූදානම් වීම එක රැයකින් සිදු කළ හැකි දෙයක් නො වේ. එනම් ඕනෑ ම විභාගයක් සඳහා නිශ්චිත නියමිත කාලයක් ඇති අතර එම කාලය තුළ මනා කළමනාකරණයකින් යුතුව …
Continue Reading
ආණ්ඩුවේ සහ නිලධාරීන්ගේ පුරාජේරු කතා විතරයි: පොහොර ගැන ඇත්ත කතාව මෙන්න
“අපි අටපහ රාජකාරියක් නෙවෙයි පැය විසිහතරක රාජකාරියක් කරන්නේ. වී වේවා, පලතුරු වේවා, එළවලු වේවා, වගා කරල නිකන් ඉන්න වෙලාවක් නැහැ. රැයක් දවාලක් නැතිව වැඩ කරල අස්වැන්න ගන්න වෙන්නේ.” දේශීය ගොවියා රටේ බහුතරයගේ ආහාර අවශ්‍යතා සැපිරුවත් පොදුවේ ගත් විට ගොවියා වෙනුවෙන් වත්මන් රජය ගන්නවා යැයි කියූ තීන්දු එකක්වත් තවමත් ගෙන නැත. අයවැය වාර්තා ඉදිරිපත් කරමින් ගොවියා වෙනුවෙන් බර ඉලක්කම් සහිත මුදලක් …
Continue Reading
තරග දිනන්න නම් ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණිය යුතුයි – මුරලිදරන්
-
RSL
-
February 16, 2021
-
ක්‍රීඩා, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
තමන් ක්‍රීඩා කරන ලද කාලයේ තිබූ ක්‍රීඩාවට වඩා වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව බෙහෙවින් වෙනස් වී තිබෙන තමන් පිළිගන්නා නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ගත්විට ආකල්පමය වශයෙන් කිසිම අයුරකින් වෙනසක් වී කොමැති බව හිටපු දඟ පන්දු යවන ශූරයකු වන මුත්තයියා මුරලිදරන් මහතා සඳහන් කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින වර්තමාන ‘ක්‍රිකට් කමිටුවේ’ සාමාජිකයකු ලෙසින් කටයුතු කරනු ලබන ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු …
Continue Reading