‘ත්‍යාග ලබාදෙනවා යැයි පැවසෙන පණිවිඩ’ Click කිරීමට යාමෙන් වළකින්න
ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම නාමයන් භාවිතා කරමින් විවිධ වෙබ් ලිපින යොදාගනිමින් සමාජ මාධ්‍ය යෙදුම් හරහා “නොමිලේ ත්‍යාග ලබාදීමක්” සිදුකරනවා යැයි දැක්වෙන පණිවිඩ හුවමාරු වීමේ ඉහල යෑමක් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි සියයකට අධික ප්‍රමාණයක් අද (6) දින ලැබී ඇත. මෙම ව්‍යාජ පණිවිඩ හරහා ඕනෑම අවස්තාවක ඔබගේ සංවේදී පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයන් හට ලබාගත හැකි අතර ඔබගේ සමාජ මාධ්‍ය …
Continue Reading
මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ ‘සුරදූතිකාව සදහටම සමුගනී !’
දහඅට හැවිරිදි මා කියල් සින් Kyal sin පසුගිය බදාදා මිලිටරි ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධකම් පෑමේ උද්‍ඝෝෂණයට ගියේ ඇයගේ හිස සිඹ පියා තිළිණ කළ ආශීර්වාද වදන් සිත් පුරවාගෙන සතුටු සිතෙනි. ඇය මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මන්ඩලේහි ජීවත් වූවාය. පසුගිය නොවැම්බරයේ පැවති මැතිවරණ දිනයෙහි මා කියල් සින් ඇයගේ පියා සහ මව ඡන්දය ප්‍රකාශ කිරීමට වර්ණ ගැන්වූ සිය දබරැඟිළි එසවූ ඡායාරූපයක් ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවට …
Continue Reading
කොදෙව් බලාපොරොත්තු සුන්කරමින් T20 තරගාවලිය සම වෙයි
පළමු තරගයේදී සිදුවූ අතපසුවීම් සියල්ල නිවැරදි කර ගැනීමට සමත්වීම නිසා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 43 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද (06 දා) හැකියාව ලැබිණ. මෙම තරගයේ ජය ගැනීමත් සමඟ තරග 3 කින් සමන්විත දෙරට අතර තරගාවලිය 1-1 ක් ලෙස ශ්‍රී ලංකා පිල සමතැන් ගත්තේය. එබැවින් දෙරට අතර ලබන 8 වැනිදා පැවැත්වීමට නියමිත …
Continue Reading
කිසිවෙකු සමග ඩීලුත් නෑ – කවුරුත් පිනවන්නෙත් නෑ – ජනපති කියයි
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සැඟවීමේ කිසිදු අවශ්‍යතාවක් තම රජයට නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණයෙන් කියා සිටී. ඒ සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකු හෝ පාර්ශ්වයක් හෝ සමග ඩීල් දාන්නේ නැති බවත්, කිසිවෙකු සන්තෝෂ කිරීමට වුවමනාවක් නැති බවත් ජනාධිපතිවරයා පවසයි. පාස්කු ඉරිදා ප්‍රහාරය ජාතික ප්‍රශ්නයකි. එය දේශපාලන තේමාවක් කර නොගත යුතුය. මේ විපත සම්බන්ධයෙන් නිවැරදිව ක්‍රියාකිරීම ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව …
Continue Reading
කෘෂිකර්මාන්තයේ අනාගතය නවීන තාක්ෂණ මෙවලම් අතට පත් වෙයි !
ශ්‍රී ලංකාවේ තේ වගා කටයුතු සදහා ඩ්‍රෝන යානා යොදා ගෙන කළ අත්හදා බැලීමක් ගැන පසුගිය දා මාධ්‍ය වාර්තා කළා. ඒ අතර දකුණු පළාතෙන් ද ඩ්‍රෝන යානා යොදා ගෙන දියර පොහොර ඉසීමක් ගැන ද වාර්තා වුණා. ලංකාව කෘෂිකර්මාන්තයට ඩ්‍රෝන යානා තාක්ෂණය භාවිතා කිරීම ගැන අත්හදා බැලීම් කරන විට ඝානාව වැනි අප්‍රිකානු රාජ්‍ය කජු වැනි දැවැන්ත වගාවන් සදහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් …
Continue Reading
නිරෝගී රූසපුවක් සඳහා පහසුවෙන් කළ හැකි ‘උදෑසන ආයුර්වේද’ පිළිවෙත්
කොවිඩ් වසංගතය සමග මුළු ලෝකයේම අවධානය ආයුර්වේදය වෙත යොමු වෙලා. බටහිර වෛද්‍ය විද්‍යාව අනුව කොවිඩ් මර්ධන එන්නත් නිෂ්පාදනය කර ඇතත් ආසියානු ජනතාවගේ සහ අප්‍රිකානු ජනතාවගේ විස්මයජනක ප්‍රතිශක්තිකරණ හැකියාව ගැන යළිත් බටහිර ලෝකයේ අවධානය යොමු වෙලා. මේ ගැන අවධානය යොමුකරන විශේෂඥයින් බහුතරය කියන්නේ ආසියානු සහ අප්‍රිකානු ජනතාව වඩාත් වැඩියෙන් ස්වභාවික පරිසරයට සමීප වීම සහ ශාකමය ආහාර භාවිතය මේ විස්මිත ප්‍රතිශක්තිකරණ හැකියාවට …
Continue Reading
කොළේ වසා ගැසීමක් – බටහිර ජැටියේ ආදායම සැබෑවටම කාටද ?
කොළඹ වරායේ බටහිර දියකඩනය ඉන්දියාවේ අදානි සමාගමට බදුදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත. ආණ්ඩුව පවසන පරිදි බටහිර දියකඩනය ඉන්දියාවේ අදානි සමාගමට මුළුමනින්ම බදු දෙන්නේ නැත. එය අදානි සමාගම, ශ‍්‍රී ලංකා රජය සහ ජෝන් කීල්ස් සමාගම එකතුව සංවර්ධනය කෙරෙන්නකි. බැලූ බැල්මටම මෙහි කිසිදු දෝෂයක් නොපෙනේ. සැබැවින්ම එය සත්‍යයක්ද යන්න මෙහිදී පහදාගත යුතුය. කිසියම් විදේශීය ආයෝජකයකු මේ රටේ ආයෝජනයක්, ව්‍යාපාරයක් ආරම්භ …
Continue Reading
අධික තරබාරුව Covid-19ට මාරාන්තික වන්නේ කෙසේද ?
කොවිඩ් වසංගතයෙන් මියගිය පුද්ගලයින්ගෙන් 90%කට ආසන්න පිරිසක් අධික තරබාරු පුද්ගලයින් බව ලෝක ස්ඨුලතා සම්මේලනය විසින් නිකුත් කළ වාර්තාව සදහන් වෙනවා. ඔවුන් දක්වන ආකාරයට කොවිඩ් මරණ වැඩි වශයෙන් වාර්තා වූ ඇමෙරිකාව, බ්‍රසීලය, එංගලන්තය, ඉතාලිය ආදි රටවල් මෙවැනි අවදානම් තත්ත්වයකට පත් වුණේ එම රටවල අධික ස්ඨුලභාවයෙන් පෙළෙන ජනගහන ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින නිසයි. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන විශේෂඥයින් ලෝක ස්ඨුලතා සම්මේලනයේ …
Continue Reading
අධික තරබාරු පුද්ගලයින්ට Covid-19 මාරාන්තිකයි
අධික තරබාරුව කොවිඩ් – 19 වසංගතයෙන් මිය යෑමේ වැඩි අවධානමකට හේතුවන් බව ලෝක ස්ථුලතා සම්මේලනය විසින් නිකුත් කළ නවතම අධ්‍යයන වාර්තාවක සදහන් වෙ. එම වාර්තාවේ සදහන් වන ආකාරයට අධික ස්ථුලභාවයෙන් පෙළෙන ජනතාව සහිත රටවල කොරෝනා වසංගතයෙන් මිය ගිය 90%ක්ම අධික තරබාරු පුද්ගලයින් වන අතර මේ වන විට වාර්තා ගත කොවිඩ් මරණ ලක්ෂ 25න් මරණ ලක්ෂ 22ක්ම අධික තරබාරු / ස්ඨුලභාවය …
Continue Reading
මේ වසර අවසන් වන විට මුළු රටටම විදුලිය ලබා දෙන බව අගමැති කියයි
මේ වසර අවසන්වන විට මෙරට විදුලිය ලබා දීමේ වැඩ පිළිවෙල සියයට සියයකින් අවසන් කිරීමට බලාපෙරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ පැවසීය. කෙරවළපිටියේ ඉඳිවන ලංකාවේ පළමු ස්වභාවික ද්‍රව වායු (LNG) විදුලි බලාගාරය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 350ක් එක්වන මෙම විදුලි බලාගාරයේ පළමු අදියරේ කටයුතු මාස 21ක් තුළ …
Continue Reading