COPE නව වැනි සැසි වාරයේ පළමු වැනි වාර්තාව හෙට පාර්ලිමේන්තුවට

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) නව වැනි සැසි වාරයේ පළමු වැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා විසින් හෙට (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ. එම වාර්තාවට කෝප් කාරක සභාව විසින් විමර්ශනය කරන ලද විගණකාධිපති විශේෂ වාර්තා 06 ක් ඇතුළත් වනු ඇත. 2009 වසරේ සිට 2016 ජූනි දක්වා නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා සිමාසහිත ලංකා ගල් …

Continue Reading

ශ්‍රී ලංකාවේ යළි ‘ලාදුරු’ හිස ඔසවයි

ලාදුරු රෝගය ශ්‍රී ලංකාවේ නැවත හිස ඔසවමින් පවතින බවටත් ඒ පිළිබඳව ජනතාව මෙන්ම වෛද්‍යවරුන් ද වැඩි අවධානයක් යොමු කළ යුතුව පවතින බවටත් ලාදුරු මර්දන ව්‍යාපාරයේ උපදේශක, ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා අනතුරු අඟවයි. ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය සදහටම තුරන් වී ඇතැයි ජනතාව අතර වැරදි මතයක් පවතින අතර වසරකට රට පුරා වාර්තා වන ලාදුරු රෝගීන්ගේ ගණන දෙදහසකට ආසන්න …

Continue Reading

ස්විට්සර්ලන්ත ජනතාවගෙන් ඓතිහාසික තීන්දුවක්: බුර්කා – නිකාබ් තහනමට පක්ෂ වෙයි

ස්විට්සර්ලන්ත ජනතාව, මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කා හෝ නිකාබ් ඇතුළු හිස් ආවරණ ප්‍රසිද්ධියේ පැළඳීම තහනම් කිරීමට පක්ෂව ඡන්දය දුන්හ. ඉරිදා (මාර්තු 07) පැවති ජනමත විචාරණයේ නිල ප්‍රතිඵලය 48.8% ට 51.2% වශයෙන් දැක්විණි. මේ පිළිබඳ යෝජනාව ගෙන ආ දක්ෂිණාංශික ස්විස් ජනතා පක්ෂය (SVP නොඑසේනම්, Swiss People’s Party) සිය මැතිවරණ ව්‍යාපාරය තුළ “අන්තවාදය නවත්වනු” වැනි සටන් පාඨ ඉදිරිපත් කළේය. මෙය මුස්ලිම් ජනතාවට “අඳුරු …

Continue Reading

අන්තිම මොහොතේ ශ්‍රී ලංකාව T20 තරගාවලිය පරාජය වෙයි

පන්දු 6 කදී වේගවත් ලකුණු 21 ක් රැස් කළ පසු පෙළ පිතිකරු ෆේබියන් ඇලන් සංචාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව කූලිජ්හි අද (08 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 3 ක ජයක් කරා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාය කැඳවාගෙන ගියේය. මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැති විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමටද කොදෙව් ක්‍රීඩකයෝ සමත්වූහ. ලකුණු 132 ක ඉලක්කයක් හඹා ගියද වනිඳු හසරංග …

Continue Reading

‘ලුණු අඩුවෙන් – රස වැඩියෙන්’ ලුණු භාවිතය ගැන ඔබ දැනගත තිත්ත කතා

ලුණු භාවිතය පිළිබඳව ජනතාව දැනුවත් කිරිමේ සතිය මාර්තු අද (08) ආරම්භ වුණා. එය ලබන 14 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. මෙ වසරේ තේමාව “ලුණු අඩුවෙන් – රස වැඩියෙන්” යන්නයි. ශ්‍රි ලංකාවේ සිදුවන මරණ වලින් 83%ක් බෝනොවන රෝග නිසා සිදුවේ. එයින් 34% සිදුවන්නේ හෘදය හා රුධිර වාහිනි සම්බන්ධ රෝග තත්ත්වයන් නිසා වන අධික රැධිර පිඩනය,හෘදයාබාධ සහ ආඝාතය (අංශභාගය) නිසාය. අධික රුධිර පිඩනය ඇතිවිමට ප්‍රධාන හේතුව ලෙස පර්යේෂණ වලින් තහවුරු වී ඇත්තේ අධික ලුණු භාවිතයයී. අධික සිනි භාවිතය …

Continue Reading

බස්නාහිර පළාතේ ආරම්භ කරන්නේ සෞඛ්‍ය නිර්දේශ ලැබීමෙන් අනතුරුව යි

දරුවන්ගේ ජීවිතයේ වටිනා කාලය අපතේ නොයවා තම කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සහ අධ්‍යයන වටපිටාව සකසා දීමට අධ්‍යාපන අමාත්‍යංශය කැපවී සිටින බවත් ඒ නිසා ම 2021/03/15වන දින එනම් ලබන සඳුදා දිවයිනේ සියලු ම පාසල් විවෘත කිරීමට සූදානම් බව ත් සෞඛ්‍ය නිර්දේශවලින් අනතුරු ව බස්නාහිර පළාතේ පාසල් ද විවෘත කෙරෙනු ඇති බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා‍ …

Continue Reading

හිමිකමක් නැතිව මෙතෙක් භුක්ති විඳි ‘රජයේ ඉඩම් සඳහා දීමනා පත්‍ර ප්‍රදානය’ ඇරඹේ

නිරවුල් හිමිකමක් නැතිව රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණ.  “සෞභග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාරව  සෑම පවුලකටම නිරවුල් ඉඩමක හිමිකම සහතික කිරීම රජයේ අරමුණයි. ඉඩම් සංවර්ධන ආඥා පනතේ හා රජයේ ඉඩම් ආඥා පනතේ ප්‍රතිපාදනවලට යටත්ව මුළු දිවයිනම ආවරණය වන පරිදි නීත්‍යානුකූලව තෝරාගන්නා ලද 20,000ක් දෙනාට …

Continue Reading

තිරසර කෘෂිකර්මාන්තයේ නවතම ප්‍රවණතාව ‘Urban hydroponic farming’

ගෝලීය වශයෙන් ආහාර නිෂ්පාදනය මුහුණ දී ඇති අභියෝග හමුවේ වඩාත් ඵලදායී හා තිරසර කෘෂිකාර්මික භාවිතයන් වෙත ලෝකය වේගයෙන් ගමන් කරන ආකාරයක් දැකිය හැකිය. විශේෂයෙන් ලෝකයේ ප්‍රමුඛතම කෘෂිකාර්මික රටක් වන අප අසල්වැසි ඉන්දියාව ඒ අතර ප්‍රමුඛස්ථානයක් දිනාගෙන ඇත. නිමක් නැති කෘෂිකාර්මික ගැටලු, ගොවි උද්ඝෝෂණ, සහනාධාර ලබාදීම් මැද දිනෙන් දින අර්බුදයට යන සම්ප්‍රදායික කෘෂිකාර්මාන්තය වෙනුවට වඩාත් නවීන, තාක්ෂණික කෘෂිකර්මාන්තය අනාගත ලෝකයේ ආහාර …

Continue Reading

මුහුදට ඉහළින් ‘පාවෙන නැවක්’ ?

මුහුදේ යාත්‍රා කරන නැව් විනා මුහුදු ජලයට ඉහළින් පාවෙන නැවක් දකින්නට ලැබීම සැබවින් ම අමුත්තක්. නමුත් දුර්ලභ දෘශ්‍ය මායාවක ප්‍රතිඵලයක් හැටියට එවැන්නක් දකින්නට ලැබුණේ එංගලන්තයේ වෙරළාසන්න ප්‍රදේශයක දී ගන්නා ලද ඡායාරූපයකයි. කෝර්න්වෝල් හි ෆැල්මත් ප්‍රදේශයට ආසන්නයේදී ඩේවිඩ් මොරිස් නම් තැනැත්තා ගත් එම ඡායාරූපයේ පෙනුනේ මුහුදේ ඇති නැවක් ජලයට ඉහළින් පාවෙමින් තිබෙන ආකාරයක්. බීබීසී හි කාලගුණ විද්‍යාඥ ඩේවිඩ් බ්‍රේන් පවසන ආකාරයට …

Continue Reading

ලෝකය යහපත් තැනක් කරන්න ‘සමාජ මාධ්‍ය භාවිතා කරන’ බොලිවුඩ් තරු

ඔබත් නිරන්තරයෙන් සමාජමාධ්‍ය භාවිතා කරන බවට සැකයක් නැහැ. ඔබ ඒවා මගින් කරන්නේ මොනවාද ? කියා කල්පනා කරන්න කැමති ද ? ‘ඔව්‘ නම් ඒ ගැන කල්පනා කරන ගමන් අපි තවත් ගමනක් යමු. ඒ තමයි අපි වඩාත් කැමති සුන්දර බොලිවුඩය වෙත. ලෝකය වඩා හොඳ තැනක් බවට පත් කිරීම සඳහා බොලිවුඩ් සුපිරි තරු සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ කෙසේදැයි ඔබ දන්නවාද ? නැතිනම් කාලයක් …

Continue Reading