බලයට ආ දිනවල සිතුවම් කරට ගත් ආණ්ඩුව අද සිතුවම්වලට මේ තරම් බිය ඇයි ?
දේශගුණ විපර්යාසන්ට එරෙහිව පියවර ගැනීමේ දිනයට සමගාමීව කොළඹදී පැවැත්වීමට නියමිත තිබු මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සඳහා පරිසර සංවිධාන කිහිපයක් විසින් නෙළුම් පොකුණ රගහල ඉදිරිපිට නිර්මාණය කළ උසින් අඩි 20 ක් හා දිගින් අඩි 70ක් වන විශාල සිතුවම අද (මාර්තු 19) දෙවරක් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගැනීම සමග සමාජමාධ්‍ය තුළ බලවත් කැළඹීමක් ඇතිවී තිබෙනවා. නෙළුම්පොකුණ ඉදිරිපිට තාවකාලික අට්ටාලයක් මත ප්‍රදර්ශනය කළ …
Continue Reading
ඇස්ට්‍රා සෙනෙකා එන්නත ගැන අර්බුදය: දැනට එළැඹ ඇති නිගමන
කොවිඩ්-19 මැඩලීමට භාවිත කරනු ලබන ඇස්ට්‍රා සෙනෙකා (AstraZeneca) එන්නත දීමෙන් අනතුරුව රුධිරය කැටි ගැසීමක් සිදුනොවන බව එක්සත් රාජධානියේ සහ යුරෝපා හවුලේ නියාමකයන් විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත. එම නිගමනයට පැමිණ තිබෙන්නේ ”ප්‍රවේශම්කාරී යළි අධීක්ෂණයකින්” අනතුරුවය. රටවල් කීපයක් විසින් ඇස්ට්‍රා සෙනෙකා (AstraZeneca) එන්නත දීම නතරකර ඇති නමුත් එය නොතකා එන්නත කෙරෙහි විශ්වාසය තබමින් එය ලබාගනිමින් එහි ප්‍රතිලාභ ලබාගත යුතුව ඇති බව …
Continue Reading
මෙවර ඉන්දියාවත් අපේ සහයට – විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව ඉදිරිපත් කරන චෝදනා සත්‍ය වසන් කර දේශපාලන අරමුණක් සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් කීපයක් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය පැවැත්වෙන ජිනීවා හි දී 2021 මාර්තු 22 වැනි දින ඡන්ද විමසීමට නියමිතය. මේ සම්බන්ධයෙන් …
Continue Reading
පාකිස්තාන ශ්‍රී ලංකා ඒකාබද්ධ යුද අභ්‍යාසය තෙවැනි දිනටත්
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් සංකල්පීය මඟපෙන්වීම මත ආරම්භ කෙරුණු ‘Shake Hands – 1’යුද අභ්‍යාසයේ තෙවැනි දිනයේ අභ්‍යසෙ සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී අද (19) පැවැත්විණ. එළැඹෙන මාර්තු 31 වැනිදා දක්වා පැවැත්වෙන මෙම යුද අභ්‍යාසයට පාකිස්තාන යුද්ධ හමුදාවේ නිලධාරීන් හය දෙනෙකු සහ සෙසුනිලයන් 35 ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු …
Continue Reading
තරුණයිනි! ලෝකය ඔබේත් මගේත්ය; එහෙත් ?
ලෝක දේශගුණ විපර්යාසන්ට එරෙහිව පියවර ගැනීමේ දිනයට සමගාමීව කොළඹදී පැවැත්වීමට නියමිත තිබු මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සඳහා පරිසර සංවිධාන කිහිපයක් විසින් කොළඹ නෙලුම් පොකුණ රඟහල ඉදිරිපිට නිර්මාණය කළ දැවැත්ත සිතුවමක් අද (මාර්තු 19) දෙවරක් ඉවත් කර තිබිණි. එම සිතුවම රැකගැනීමට එය උඩ වාඩිවී සිටින කලාකාරියන් දෙදෙනෙක් ඉහළ ඡායාරූපයේ දැක්වේ. අප භාග්‍යා අබේරත්න නමැති තරුණියක් ගැන මෙතෙක් කලක් දැන සිටියේ නැත. …
Continue Reading
සංගක්කාර සිද්ධිය ගැන ඔබ සිතන්නේ කුමක්ද?
සංගක්කාර සිද්ධිය ගැන ඔබ සිතන්නේ කුමක්ද? මෙහිදී කොහොඹා කන්කාරියේ ඌරා මස් කිරිමක් නිරූපනය කරන කොටසක් සිහිපත් වේ. උක්ත ඉඩම් සිද්ධිය මේ වනවිට අවලංගු කර එකී කාර්ය සඳහා දායකත්වය ලබාදුන් ග්‍රාම නිලධාරි වරයාගේ වැඩ තහනම් කර ඇත. ඌරා මස් කිරිම සිදුවෙමින් පවතී. කුමාර සංගක්කාර ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ ජාත්‍යන්තර මට්ටමේ වගකීම් දරමින් සම්භාවනාවට පාත්‍රවූ බොහෝ ක්‍රීඩකයන්ට අභිබවා තවමත් …
Continue Reading
අපරාධ රැල්ල මැඩලීමේ මෙහෙයුම් ගැන මහජන ආරක්ෂක ඇමති කළ හෙළිදරව්ව
රටේ පවතින අපරාධ රැල්ල මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මූලිකත්වයෙන් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව සමඟ පෙර දැනුම් දීමකින් තොරව රට පුරා ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති රැස්වීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය විවිධ ගණයේ අපරාධකරුවන් විවිධ ස්ථානවල සැඟවී සිටින නිසා පෙර දැනුම් දැනුම් දීමකින් තොරව ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බලකාය …
Continue Reading
රේගු වෘත්තීය සමිති ගැටලුවලට අගමැතිගෙන් විසඳුම්
ශ්‍රි ලංකා රේගුවේ පවතින වෘත්තිය සමිති ගැටලු නිරාකරණය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කර එම ගැටලුවලට විසඳුම් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) දින පස්වරුවේ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල මහතාට උපදෙස් දුන්නේය. රේගු වෘත්තීය සමිති සන්ධානය සමඟ අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. ශ්‍රී ලංකා රේගු වෘත්තිය සමිති සන්ධානය හමුවේ පවතින ගැටලු මෙන්ම රේගුවේ වර්තමානයේ …
Continue Reading
සංශෝධිත නිරෝධායන මාර්ගෝපදේශ මාලාව නිකුත් කරයි – ඇතැමුන්ට නිවෙස් නිරෝධායනයට ද ඉඩ
විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන් සහ විදේශිකයින් සඳහා වන සංශෝධිත නිරෝධායන මාර්ගෝපදේශ මාලාව අද (18) සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළා. නව සංශෝධන අනුව ඇතැමුන්ට නිවෙස් නිරෝධායනයට ද ඉඩ කඩ සැලසීම විශේෂත්වයක්. එම මාර්ගෝපදේශයන් ට අනුව මෙරටට පැමිණෙන සියලුම මගීන් හෝ සංචාරකයින් විදේශ අමාත්‍යාංශයෙන් හෝ වෙනත් අදාළ බලධාරීන්ගෙන් හෝ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය හරහා රට …
Continue Reading
මිනිස් – අලි ගැටුමට ‘තිරසර විසදුමක්’ දෙන්න ගෝඨා පාලනයට හැකි වේවිද ?
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවන්ට අනුව, අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණයට පත්වන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. වසරකට ශ්‍රී ලංකාවේ මියයන අලි ඇතුන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 272කි. එමෙන්ම අලි මිනිස් ගැටුම නිසා වාර්ෂිකව අහිමිවන මිනිස් ජීවිත සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 85කි. එසේ වුවද, ගෙවුණු 2020 වසර තුළ ශ්‍රී ලංකාවේ අලි මරණ 327ක් සහ මිනිස් …
Continue Reading