‘ක්ෂය රෝගය’ යළි හිස ඔසවයි !

සමාජ තත්ත්වය, පන්තිය හෝ රැකියාව මේ කිසිවක් ක්ෂය රෝගයට බලපාන්නේ නැහැ. ඕනිම කෙනෙකුට එය ආසාදනය විය හැකියි. අතීතයේ, රජවරුන්ට පවා මේ රෝගී තත්ත්වය තිබී ඇති බව වාර්තා වෙනවා, ඒ නිසා මෙය සමාජයේ එක් කොට්ඨාසයකට පමණක් සීමා වුණු රෝගයක් නෙමෙයි කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවන ක්ෂය රෝගය, විශාල මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් දක්වා වර්ධනය වී ඇති බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග …

Continue Reading

සල්ලි මවන අඹ: ටොම් ජේ.සී වගාවට නිවැරදි මගපෙන්වීමක්

“අතමිට සරු කරන ටොම් ඊ.ජේ.සි අඹ වගාව ”,  “ටොම් ඊ.ජේ.සි අක්කරයකින් වර්ෂයකට රුපියල් ලක්ෂ 30ක  ආදායමක් ”, අන්තර්ජාලයේ දැකිය හැකි පුවත් කිහිපයකි. එනම් ටොම් ජේසි අඹ වගාව යනු බොහෝ ආදායම් ලැබිය හැකි ඉතා පහසු ආදායම් මාර්ගයක් බව මේ පුවත දකින ඕනෑම අයෙකු  සිතීම වරදක් නොවේ. සැබැවින්ම  අධ්‍යයනය කළවිට එවැනි ආදායම් ලබාගත් ගොවීහු ද සිටිති. දේශමාන්‍ය ටොම් එල්ලාවල මහතාගේ දීර්ඝ කාලීන පර්යේෂණ වල …

Continue Reading

විශාල පියයුරු ඇති කාන්තාවන් සඳහා විලාසිතා

පියයුරු කියන්නේ කාන්තා සුන්දරත්වයේ ඉහළම අංගයක්. විශාල පියයුරු මගින් ඔබට සුන්දරත්වයට අමතරව සරාගී පෙනුමක් ද ලබා දෙන අතර බොහෝ පිරිමින් විශාල පියයුරු ඇති කාන්තාවන්ට වඩාත් ඇළුම් කරන බව ද නොරහසක්. ඒත් විශාල පියයුරු සමග කැපී පෙනෙන හා සුන්දර විලාසිතා තෝරා ගැනීම ඇතැම් විට අභියෝගයක්. ඒ නිසා එය ප්‍රවේශමෙන් මෙන්ම වඩාත් සූක්ෂම කළ යුතු දෙයක්. මෙනිසාම අපි විශාල පියයුරු ඇති කාන්තාවන්ට …

Continue Reading

නිවර්තන වැසි වනාන්තර බිහි වූ විස්මිත රහස හෙළි වෙයි !

ඩයිනෝසෝරයන් විනාශ කළ ග‍්‍රහක බලපෑම අපේ පෘථිවියේ නිවර්තන වැසි වනාන්තර බිහි කළ බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. දකුණු ඇමරිකානු නිවර්තන වනාන්තරවල බලපෑම වෙනස් වූයේ කෙසේදැයි සොයා බැලීමට පර්යේෂකයෝ කොලොම්බියාවේ පොසිල පරාග සහ කොළ භාවිතා කළහ. මීට වසර මිලියන 66 කට පෙර කිලෝමීටර් 12 ක් පළල උල්කාපාතය පෘථිවියට පහර දීමෙන් පසුව, මෙම වනාන්තරවල වූ වෘක්ෂලතාදිය විශාල වශයෙන් වෙනස් විය. පර්යේෂණ කණ්ඩායම …

Continue Reading

අප්‍රේල් මාසයේ දී ප්‍රදර්ශනය වන වැඩිම අවධානයක් දිනාගත් ජාත්‍යන්තර සිනමා පට

කොවිඩ් වසංගතය නිසා දැඩි බලපෑමකට ලක්වුණ කර්මාන්ත අතර චිත්‍රපට කර්මාන්තය ප්‍රමුඛයි. හොලිවුඩයේ සිට බොලිවුඩය දක්වාත් සෑම රටකම පාහේ දේශීය සිනමාවත් කොවිඩ් වසංගතය සමග දැඩි අර්බුදයකට ලක් වුණා. චිත්‍රපට කර්මාන්තය කොතරම් අර්බුදයකට මුහුණ දුන්නත් තිරගත වීමට සූදානම් කළ චිත්‍රපට විකල්ප මාධ්‍ය ඔස්සේ තිරගත වුණා. අපි ඔබට මේ ඉදිරිපත් කරන්නේ ජාත්‍යන්තර වශයෙන් නිකුත් වී ඇති මේ මාසයේ ඔබට නැරඹීමට හැකි සුපිරිම චිත්‍රපට …

Continue Reading

දේශගුණ විපර්යාස අවම කිරීමේ සැලසුම්වලට චීනය සහ ඉන්දියාව දැඩිව බාධා කරයි

දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රගතියක් ලබා ගැනීම සඳහා නිර්මාණය කරන ලද රැස්වීම් මාලාවකදී ප්‍රධාන ගෝලීය කාබන් විමෝචකයන් අතර තියුණු බෙදීම් මතු වී තිබෙන අතර ඉන්දියාව පොහොසත් ලෝකයේ කාබන් කැපීමේ සැලසුම් හෑල්ලුවට ලක් කරමින් දිගු කාලීන ශුද්ධ ශුන්‍ය ඉලක්ක long term net zero targets “අහසේ මාළිගා තැනීමක්” ලෙස නම් කළේය. ඉන්දීය බලශක්ති ඇමතිවරයා කියා සිටියේ දුප්පත් ජාතීන්ට පොසිල ඉන්ධන දිගටම භාවිතා කිරීමට අවශ්‍ය …

Continue Reading

වසර 29 ට පෙර කතරගමට පැමිණි “පාදයාත්‍රාවේ” දේශපාලනය

පාදයාත්‍රාව සඳහා විපක්ෂයේ දේශපාලනය ගොනු කෙරුණේ ග්‍රාමීය සමාජය සහ නාගරික මැද පංතිය ආමන්ත්‍රණය කළ හැකි සටන් පාඨ සතරක් සමගින් ය. ඒ අනුව (1) 1988-90 ජ.වි.පෙ ත්‍රස්තවාදය මර්දනය කිරීමේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් වගකීම බාර ගැනීම සහ වන්දි ගෙවීම (2) ජීවන වියදම පහත හෙළීම (3) රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය වහා නතර කිරීම සහ (4) යුද්ධය වෙනුවට සාමය වෙනුවෙන් සාකච්ඡාමය විසඳුමක් යන්න ඉදිරිපත් කෙරුණි.   මීට වසර 29 ට පෙර කොළඹ විහාර මහදේවී …

Continue Reading

චතුස්කෝටිකය නම් ‘නලින් ද සිල්වාගේ’ සෙල්ලම් පිස්තෝලය

පසුගිය දශක තුන තුල තමන් සමග විවාදයන්ට එළබෙන අය බියවැද්දීමට නලින් ද සිල්වා මැතිතුමා පාවිච්චි කලේ චතුස්කෝටිකය නම් එතුමාද හරිහැටි නොදත් සෙල්ලම් පිස්තෝලයයි. මෙම තර්ක ක්‍රමය බුදුරජාණන්වහන්සේ වදාළ බව පවසා, එයට විරුද්ධ වන අය බුදුදහමට පටහැනි වන්නන් ලෙස හංවඩු ගසා, ඒ සෙල්ලම් පිස්තෝලය වනමින්, තම ප්‍රතිවාදීන් පසුබැස්සවීමට නලින්වාදීන් සමත් විය. ඇත්ත වශයෙන්ම බුදු වදන විකෘති කලේ නලින් ද සිල්වා මැතිතුමාය. …

Continue Reading

Covid-19 ‘තුන්වෙනි රැල්ල’ ලෝකය පුරා පැතිරෙයි – ලංකාව සූදානම් ද ?

කොරෝනාවෛරස තුන්වෙනි රැල්ල පැතිරී යාමත් සමග ප්‍රංශයේ පාසල් අවම වශයෙන් සති තුනක් හෝ වසා දමන බව ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නිවේදනය කළේය. වෛරසය පාලනය කිරීම සඳහා එරට ජන ජීවිතයට නැවතත් සීමා පනවා තිබේ. ලබන සතියේ සිට පාසල් දුරස්ථ අධ්‍යාපනය සඳහා යොමු වන බව එමානුවෙල් මැක්‍රොන් පැවසීය. සියලුම අත්‍යවශ්‍ය නොවන වෙළෙඳසල් සෙනසුරාදා (මාර්තු 27) දින සිට වසා දමා ඇති අතර, අත්‍යවශ්‍ය කාරණයකට …

Continue Reading

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට චීනය අපායක් – BBC වාර්තාකරුත් රටින් පිටවෙයි

චීනයේ බීජිං නුවර සිටි බීබීසී වාර්තාකරු චීනයෙන් පිටවී තායිවානය බලා ගොස් තිබේ. ජෝන් සඩ්වර්ත් චීනයෙන් පිටවී ඇත්තේ චීන බලධාරීන්ගෙන් එල්ල වූ පීඩනය සහ තර්ජන හේතුවෙනි. චීනයේ ෂින්ජියෑන්ග් කලාපයේ සිටින උයිගර් මුස්ලිම් ප්‍රජාවට සළකන ආකාරය පිළිබඳව සිදුකළ මාධ්‍ය වාර්තාකරණයට සම්මාන දිනූ සඩ්වර්ත් චීනයෙන් පිටව ගියේ සිය පවුලේ සාමාජිකයන් ද කැටුව ය. බීබීසීය කියා සිටියේ ඔහු විසින් සිදු කරනු ලැබූ මාධ්‍ය වාර්තාකරණය …

Continue Reading