නව ව්‍යවසායකයින් බිහි කිරීමට ගත යුතු නිසි මාර්ග හර්ෂ ද සිල්වා කියා දෙයි
නව ව්‍යවසාය අලුතින් ආරම්භ කරන පුද්ගලයින් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ බංකුවකින් ණයක් ලබා ගැනීම දුෂ්කර වීම බවත් මෙම ගැටලුවට තිරසාර විසඳුමක් සෙවීමකින් තොරව නව ව්‍යවසායකයින් බිහි කිරීම සිහිනයක් වන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේය. මේ සම්බන්ධය සිය ස්ථාවරය පැහැදිලි කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ ද පැවසුවේය. “ව්‍යාපාරය අලුතින් ආරම්භ කරන පුද්ගලයින් සහ …
Continue Reading
චාමර සම්පත්ට එරෙහිව අල්ලස් කොමිෂම අධි චෝදනා ගොනු කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතාට දැනුම් දුන්නේය. ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී චාමර සම්පත් දසනායක මහතා පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් හයක් කල් ඉකුත් වීමට පෙර ආපසු ලබා ගැනීමෙන් රජයට …
Continue Reading
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනූෂ පැල්පිට අත්අඩංගුවට
-
Editor
-
January 23, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
රුපියල් මිලියන 46ක මූලාශ්‍රය හෙළි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) හිටපු සභාපති අනුෂ පැල්පිට අද (23) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. ප්‍රකාශයක් ලබා දීම සඳහා අනුෂ පැල්පිට අද උදෑසන අල්ලස් කොමිසමට පැමිණි බවත් ඔහුගේ මූලික ප්‍රකාශ ලබා දීමෙන් පසු අත්අඩංගුවට ගත් බවත් …
Continue Reading
නීතිපතිවරයාට අනිසි බලපෑම්වලින් තොරව ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව දිය යුතුයි – විපක්ෂ නායක
නීතිපති තනතුර සහ නීතිපති දෙපාර්තමේන්තුව වසර 140කට වැඩි පැරණි අපරාධ සඳහා යුක්තිය පසිඳලීමට වැදගත් ආයතනයක් සහ තනතුරක් වන අතර මෙම කාර්යය නීතියේ ආධිපත්‍ය අනුව ඉටු කිරීමට නම් එහි ස්වාධීනත්වය සහ ස්වාධිපත්‍ය ආරක්ෂා විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවට පැවසුවේය. මෙහි දී නීත්‍යානුකූල රාමුව තුළ සැම විටම කරුණු සහගතව කටයුතු කළ යුතු අතර නීතියෙන් ලබා දී …
Continue Reading
ජින්තුපිටියේ වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයකු අත්අඩංගුවට
-
Editor
-
January 23, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
පසුගිය 16 වැනි දින වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළබඩ පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබුණි. ඊයේ (22) විමර්ශන නිලධාරීන් විසින් වෙරළබඩ 95 වත්ත ප්‍රදේශයේදී අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 24 මිලිග්‍රෑම් 300 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 24 …
Continue Reading
අගමැති හරිනි ස්විට්සර්ලන්ත ව්‍යාපාරික ප්‍රජාව හමුවෙයි
Davos හි නිල සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ස්විට්සර්ලන්ත ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයින් හමු වූ අතර ඔවුන් සමඟ ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා, වෙළඳපොළ ප්‍රවේශය සහ ක්ෂේත්‍ර සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්වූවාය. මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ ස්ථායි, ඉදිරි දැක්මක් සහිත, විනිවිදභාවයකින් යුතු ආර්ථික ප්‍රතිපත්ති තුළින් විශ්වාසය ගොඩනැගීමේ වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු වුණේය.
Continue Reading
එංගලන්තයට එරෙහි සටනට ධනංජයට කැඳවීම්
එංගලන්තයට එරෙහිව හෙට (ජනවාරි 22 වැනිදා) ආරම්භ වීමට තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වාව එක් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ධනංජය ට අමතරව තුන් ඉරියව් ක්‍රීඩකයින් වන දඟ පන්දු යවන දුනිත් වෙල්ලාලගේ සහ වේග පන්දු යවන මිලාන් …
Continue Reading
රුපියල් 2000 සංසරණ සමරු මුදල් නෝට්ටුවේ ආරක්ෂණ සලකුණු
-
Editor
-
January 21, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
රුපියල් 2000 සංසරණ සමරු මුදල් නෝට්ටුවේ ආරක්ෂණ සලකුණු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය දා ප්‍රසිද්ධ කළේය. එම සටහන පහත දැක්වේ.
Continue Reading
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රියදුරන්ගෙන් මගීන් ආරක්ෂා කිරීම සඳහා ජංගම රසායනාගාර සේවාවක්
-
Editor
-
January 21, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින රියදුරන් සහ බස් කොන්දොස්තරවරුන් හඳුනා ගැනීම අරමුණු කරගත් ජංගම රසායනාගාර සේවාවක් අද (21)දින කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් පර්යන්තයේදී නිල වශයෙන් දියත් කරන ලදී. පසුගිය දින 14 තුළ පරිභෝජනය කරන ලද මත්ද්‍රව්‍ය වර්ග හතරක් හඳුනා ගැනීමට ජංගම රසායනාගාරයට දැනට හැකියාව ඇති අතර, පරීක්ෂණ ප්‍රතිඵල මිනිත්තු කිහිපයක් ඇතුළත ලබා ගත හැකිය. මෙම සොයාගැනීම් මත පදනම්ව, මගීන්ගේ …
Continue Reading
ආබාධ සහිත තැනැත්තන් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳ අදහස් ලබාගැනීම සඳහා වූ විශේෂ වැඩසටහනක්
-
Editor
-
January 19, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ආබාධ සහිත තැනැත්තන් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳව ආබාධ සහිත තැනැත්තන්ගේ අදහස් දිස්ත්‍රික් මට්ටමින් ලබාගැනීම සඳහා වූ විශේෂ වැඩසටහනක් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන් ජනවාරි මස 30 වැනිදා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශාලාවේදී පැවැත්වීමට නියමිත බව එම සංසදයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පැවසීය. ඒ අනුව දසවැනි පාර්ලිමේන්තුවේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන …
Continue Reading