කොළඹ වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 19 සලකා බැලීම හෙට

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන “කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ  කොමිසම් සභා  පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති විශේෂ පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ හෙට (19) සලකා බැලීමට  නියමිත අතර මෙම පෙත්සම් සලකා බලන පංච පුද්ගල විනිසුරු මඩුල්ලට අගවිනිසුරුවරයා සමග  බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන,  මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන මහත්වරුන් ඇතුළත්ව සිටිනවා. මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම් ගොනු කළ පාර්ශ්වයන් …

Continue Reading

ආණ්ඩුවේ අර්බුද විසදා ගන්න ආණ්ඩු පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක්

ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක්  අගමැති මහින්ද  රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට ( 19) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. කොළඹ වරායේ නගර  ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත, මැයි දින රැස්වීම් පැවැත්වීම හා පළාත් සභා මැතිවරණ පනත ගැන මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි එම වාර්තාව වැඩි දුරටත් සදහන් කළේ.

Continue Reading

Covid-19: විදේශයන්හි පැමිණෙන පිරිස් අතර ආසාදිතයින්ගේ වර්ධනයක්

විදේශයන්හි සිට පැමිණෙන  පිරිස් අතර කොවිඩ්-19 රෝගීන්ගේ වැඩිවීමක් පෙනෙන්නට තිබෙන බවත් එසේ පැමිණෙන පිරිස් සීමා කිරීමට හෝ පාලනය කිරීමට සිදුවන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගතරෝග විද්‍යා අංශයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා අද (18) මාධ්‍ය වෙත පැවසීය. ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් සුදත් සමරවීර මහතා කියා සිටියේ විදේශයන්හි සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් නිරෝධායන නීතී දැඩි කිරීමට ද …

Continue Reading

කොවිෂීල්ඩ් දෙවන මත්‍රාව: සෞඛ්‍ය අමාත්‍යාංශය දෙලොවක් අතර තනිවෙලා

කොවිෂීල්ඩ්  එන්නත හේතුවෙන් ඇතිවන අතුරු ආබාධ පිළිබඳව ලොව පුරා තීන්දු  ගනිමින් සිටියදී, එක් මාත්‍රාවක් පමණක් අයාලේ විද, දෙවන මාත්‍රාව සොයාගත නොහැකිව සිටින ශ්‍රී ලංකාව, එන්නතෙහි සංකූලතා පිළිබඳව කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති තත්ත්වයකට පත්ව සිටින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි. අද (18) දින එම සංගමය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වේ. එහි වැඩි දුරටත් මෙසේ ද …

Continue Reading

ශ්‍රී ලංකාව Covid-19 ආසාධිතයින් සංඛ්‍යාව 100,000 යේ සීමාව පසු කරයි

රසායනාගාර සේවාවේ නිල දත්තයන්ට අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් අසාධිතයින් සංඛ්‍යාව  103.640ක් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සංඛ්‍යාලේඛණ වලට අනූව 2021.04.03 දින වන විට ලංකාවේ කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය ලක්ෂයේ සීමාව පසු කර ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශය විසින් නිකුත් කරණු ලබන නිල වාර්ථාවන්ට අනූව ශ්‍රී ලංකාව …

Continue Reading

‘ලංකාවේ කොවිඩ් පාලනය වී ඇතැයි’ සෞඛ්‍ය අමාත්‍යාංශය කියන කතාව විද්‍යාත්මක නෑ

ශ්‍රී ලංකාවේ කොවිඩ් පලනයය වී ඇති බටත්,  විදේශිකයින් මගින් කොවිඩ් පැතිරීම ඉහල ගොස් ඇති බවටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන ප්‍රකාශ විද්‍යාත්මක  නැතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් විද්වත් සංගමය රවී කුමුදේශ් මහතා අද (18) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වෙයි, කොවිඩ් පිළිබඳව  සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පිළිබඳව සැලකීමේදී විද්‍යාත්මක ආවේක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාතමක නොවන බව පැහැදිළි …

Continue Reading

ඉන්දියාවේ Covid-19 දෙවැනි රැල්ල පුපුරා යයි: රෝහල් පිරීලා – ජනයා ඖෂධ සොයා කළු කඩ පීරති

කොරෝනා වෛරස් දෙවෙනි රැල්ලෙන් පීඩා විඳිමින් සිටින අතරේ ඉන්දියානු ජනතාව ඖෂධ සහ ඔක්සිජන් සපයා ගැනීමට වෙහෙසෙමින් සිටිති. ලොව වැඩි වශයෙන්ම කොරෝනා වෛරස් රෝගීන් වාර්තා වන රටවල් අතර දෙවෙනි ස්ථානයේ සිටින ඉන්දියාවේ රෝහල් ඇඳන් හිඟයක් ද පවතී. එසේම දිල්ලිය ඇතුළු බොහෝ නගරයන්හි වැසියන්ට කෝවිඩ්-19 පරීක්ෂණ ප්‍රතිඵල ලබා ගැනීමට පැය ගණනාවක් බලා සිටීමට සිදුව ඇත. ඔවුන් අතට ප්‍රතිඵල ලැබෙන්නේ පැය 48-72 ත් …

Continue Reading

විදේශ මුදල් ණයට ගැනීම සඳහා පහසුකම් සැලසීමට බලපත්‍රලාභී මුදල් සමාගම්වලට නියාමන රාමුවක්

බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් තම ව්‍යාපාර පුළුල් කිරීම සඳහා විදේශීය මූලාශ්‍රයන්ගෙන් ගනු ලබන අඩු පිරිවැයක් සහිත  අරමුදල් නම්‍යශීලී කරනු වස් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 අප්‍රේල් 09 දින බලපත්‍රලාභී මුදල් සමාගම් වෙත විදේශ මුදල් ණයට ගැනීම් වලට අදාළ ව විධිවිධාන පැනවී ය. මෙම විධිවිධානයන්ගේ පරමාර්ථය වන්නේ බලපත්‍රලාභී මුදල් සමාගම්හි විදේශ අරමුදල් මගින් ඇති කරනු ලැබිය හැකි මූල්‍ය විචලනයන් …

Continue Reading

ජනපති මට බැණ වදිමින් තර්ජනය කළා – විජේදාස රාජපක්ෂ

‘මන්ත්‍රවරුන්ටත් මෙහෙම නම් පුරවැසියන්ට යන කළ කුමක්ද ?’ – අනුර කුමාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට පරුෂ වචනයෙන් ඉතාමත් පහත් ආකාරයට කෝපයෙන් වෙව්ලමින් බැනවැදුනු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ අද (16) ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ඔහු එහිදී සදහන් කළේ කොළඹ වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තමන් ඊයේ (15) නාරාහේන්පිට අභයාරාමයේදී සිදුකළ කරුණු පැහැදිලි කිරීම …

Continue Reading

Learning Disabilities: ‘ඉගෙනීමේ දුර්වලතා’ ඇති දරුවන් පිළිබඳව ඔබ මේ කරුණු දැන සිටියාද ?

ඉගෙනීමේ දුර්වලතා ඇති දරුවන්ට නිසි උපකාර සහ සහාය ලැබෙන්නේ නම් ඔවුන්ට ඉගෙන ගෙන සාර්ථක විය හැකිය. ඔබ දැනගත් විගසම ඔබේ දරුවාට උපකාර ලබා ගත හැකිය. ඔබේ දරුවාගේ ඉගෙනීම පිළිබඳව ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම් ඔබේ දරුවාගේ මනෝ විද්‍යාඥයා සමඟ කතා කරන්න. ඔබේ දරුවා සවන් දීම, කථා කිරීම, කියවීම, ලිවීම සහ ගණිතය ඇතුළු ජීවිතයේ බොහෝ දේ ඉගෙන ගනු ඇත. නමුත් සමහර දේ අනෙක් අයට වඩා …

Continue Reading