SMEs Guide SL: කුඩා ව්‍යාපාරවලට ඉදිරියට යාමට භාවිතා කළ හැකි අලෙවිකරණ ප්‍රවණතා

2025 දී, පාරිභෝගිකයින් වෙළඳ නාම වලින් වැඩි යමක් අපේක්ෂා කරන බව පැහැදිලිය. ඔවුන් තවදුරටත් විශිෂ්ට නිෂ්පාදනයකින් පමණක් සෑහීමකට පත් නොවේ. ඔවුන්ට සම්බන්ධ වී, අගය කිරීමට සහ ආශ්වාදයක් දැනීමට අවශ්‍යයි. කුඩා ව්‍යාපාර සඳහා මෙම මාරුව අභියෝගයක් පමණක් නොවේ, එය තරඟකරුවන් අතර කැපී පෙනීමට ද අවස්ථාවකි. පාරිභෝගිකයින්ගෙන් 86%ක් විශ්වාස කරන්නේ කුමන වෙළඳ නාමද යන්න තීරණය කිරීමේදී සත්‍යතාව / trust ප්‍රධාන සාධකයක් බව …

Continue Reading

නිවසේදීම ඔබේ වකුගඩු සෞඛ්‍යය පහසුවෙන් පරීක්ෂා කර ගන්න

නරක ජීවන රටාව වකුගඩු වලට ද බලපායි. ඔබේ සමහර වැරදි පුරුදු වකුගඩු ආශ්‍රිත රෝග ඇති කළ හැකිය. ශරීරයේ රුධිරය පෙරීමට සහ හානිකර ද්‍රව්‍ය ඉවත් කිරීමට වකුගඩු ක්‍රියා කරයි. වකුගඩු වල සුළු දෝෂයක් පවා තිබේ නම්, සමහර රෝග ලක්ෂණ ශරීරයේ පැහැදිලිව පෙනෙන්නට පටන් ගනී. ඒවා හඳුනා ගැනීමෙන් ඔබට වකුගඩු සෞඛ්‍යයේ තත්වය සොයා ගත හැකිය. කෙසේ වෙතත්, වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝග ලක්ෂණ …

Continue Reading

දේශබන්දු සොයන හේතුව මෙන්න ! : අභියාචනාධිකරණයේ සම්පූර්ණ තීන්දුව

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (12) නියෝග කළේය.  මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ” w15″ හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණි. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් …

Continue Reading

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනයට UN සහාය

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සහාය දක්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක Marc Andre Franche මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (12) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා හමුවීමට අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදීය. මෙහිදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කර්මාන්ත සංවර්ධනය සඳහා රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති දීර්ඝ …

Continue Reading

2025 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමුවන අදියර අවසන් කිරීම හා දෙවන අදියර ආරම්භ කිරීම

“2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ පළමුවන අදියර 2025.03.14 වන සිකුරාදා දින අවසන් වන අතර සියලු ම පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර 2025.04.01 වන අඟහරුවාදා දින ආරම්භ වේ.

Continue Reading

GMOA වර්ජනයකට සැරසෙයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක්ව දූෂණය කිරීමේ සිද්ධියට මුල් වූ සැකකරු වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජයෙන් ඉල්ලා සිටියි. කෙසේ නමුත් ඔහුව කඩිනමින් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවහොත්, උතුරුමැද පළාත තුළ වර්ජනයක් සිදුකරන බවට ද එම සංගමය අනතුරු අඟවා ඇත. 32 හැවිරිදි අදාළ වෛද්‍යවරිය ඊයේ (10) තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී තිබෙන නේවාසිකාගාරයට ගොස් …

Continue Reading

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

පසුගිය වසරේ සැප්තැම්බර් මස 15 වැනි දින පැවැති ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් නිකුත් කර තිබේ. ඒ අනුව එම ප්‍රතිඵළ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading

නව අභියාචනාධිකරණ විනිසුරන් තිදෙනෙක් දිවුරුම් දෙති

අභියාචනාධිකරණයට නව විනිසුරන් තිදෙනෙක් පත් කරනු ලැබ ඇති අතර, ඔවුහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දුන්‍හ. ඒ අනුව, මහාධිකරණ විනිසුරුවරුන් වන ඩබ්ලිව්. කේ. එස්. යූ ප්‍රේමචන්ද්‍ර, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු, ඒ.ප්‍රේමශංකර් යන මහත්වරු අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් ලෙස පත් කර ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Continue Reading

දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගැනීමට නියෝග

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස අද (මාර්තු 11 වැනිදා) විවෘත වරෙන්තු නිකුත් කළේ ය. මේ වන විට දේශබන්දු තෙන්නකෝන් අනිවාර්ය නිවාඩු යවා ඇත. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ, සැකකාර හිටපු පොලිස්පතිවරයා සැඟව ඇතැයි සැක කරන ස්ථාන 10ක් පරීක්ෂාවට ලක් කළ අතර එහෙත් ඔහු …

Continue Reading

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ කුළුණු 05කින් යුතු සැලැස්මක්

රජය විසින් 2025 ඉදිරිපත් කරල තියෙන අයවැය ඉතිහාසයේ වැඩිම මුදල අධ්‍යාපනයට වෙන් කර ඇති බවත් , අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට යෝජනා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කුළුණු පහකින් යුතු සැලැස්මක් ඉදිරිපත් කර ඇති බවත් අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 2025 වර්ෂයේ අයවැය විවාදයේ අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ වැය ශිර්ෂය විවාදයට ගැනෙන මාර්තු 10 වන දින අග්‍රාමාත්‍ය ආචාර්ය …

Continue Reading