ශ්‍රී ලංකාවේ තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවධානමක්
ශ්‍රී ලංකාවේ තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවධානමක් ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අද (14) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇගයීමක් කරයි. එම සංගමයෙ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ. ගෝලීයව සිදුවන සයිබර් ප්‍රහාර වල ඉහල යාමක් නිරීක්ෂණය කිරීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවී ඇති අතර …
Continue Reading
‘අසාත්මික (ඇලර්ජි ) සහ කොරෝනා එන්නත්කරණය’ : ඔබ දැනගත යුතු වැදගත්ම කරුණු
තමන්ට අසාත්මික (ඇලර්ජි ) තත්වයක් ඇත්නම් කොරෝන එන්නත ලබා ගත හැකිද යන්න අද බොහෝ දෙනා හට ප්‍රශ්නයක්ව පවතී. මෙම ප්‍රශ්නය නිසා කොරෝනා එන්නත ලබා නොගැනීමට ඇතැමුන් පෙළඹී තිබේ. ඔබට ඇති යැයි ඔබ සිතන අසාත්මික(ඇලර්ජි ) තත්වය නිසා කොරෝනා එන්නත ලබා ගත නොහැකිද යන්න පැහැදිළි මෙම කෙටි ලිපියේ අරමුණයි. මෙයට පෙර ඔබට තිබුණු අසාත්මික(ඇලර්ජි) තත්වය යම් ආහාරයක්, එන්නතක් ,ඖෂධයක්, කෘමියෙක්, සතෙකු …
Continue Reading
Covid-19 ආසාදිත මරණ 24ක් සහ නව ආසාදිතයින් 2246ක්
අද (13) දින කොවිඩ්-19 ආසාදිතයින් 2249 මරණ 24ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනක සදහන් වේ. මරණකරුවන් පිළිබද සම්පූර්ණ නිවේදනය පහත දක්වේ.
Continue Reading
සියලු දෙනාටම ප්‍රමාණවත් එන්නත් තියෙනවා – යුද්ධ හමුදාපති: 60 වැඩි අයටත් චීන එන්නත – සුදර්ශනී
වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් සඳහා චීන සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා කොවිඩ් මර්දන කාර්යය සාධක බලකාය තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන අතර එන්නත නොලැබේවි යැයි බියක් ඇතිකර නොගත යුතු බව යුද්ධ හමුදාපතිවරයා කියනවා. අද (13) එන්නත්කරණය ගැන මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔවුන් මේ බව පවසා සිටියා. රාජ්‍ය අමාත්‍යවරි කියා සිටියේ ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවැනි …
Continue Reading
‘ඌරු ජුවා සහ කොස්ගොඩ තාරක ඝාතනය‘ ගැන නීතිඥ සංගමයේ දැඩි විරෝධය
කොවිඩ්-19 වසංගත රැල්ල සහ සංචරණ සීමා පිළිබද ජනතාව දැඩි අවධානයක් යොමු කර සිටියදී සිදු වූ ‘කොස්ගොඩ තාරක‘ සහ ‘ඌරුජුවා‘ නම් පාතල කල්ලි සාමාජිකයින් දෙදෙනාගේ ඝාතන දෙක ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව දැඩිව හෙළාදැක තිබෙනවා. ‘ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව විසින් පොලිසියේ අත්අඩංගුවේදී සැකකරුවන් ඝාතනය කිරීම පිළිබදව නිකුත් කරන නිවේදනය‘ යනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අද (13) දින …
Continue Reading
කොවිඩ් එන්නත් දෙක වර්ග දෙකකින් බෑ – WHO කියන බව සුදර්ශනී කියයි
එන්නත් මිශ්‍රකර භාවිතා කිරීම ගැටලුවක් නොවන බව“ ට ‘පසුගිය 11 වැනි දා පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශ සාවද්‍ය මෙන්ම සැලකිය යුතු ලෙස අනතුරුදායක බව මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය, මෙන්ම ඔක්ස්ෆර්ඩ් එන්නත සමූහයේ (Oxford Vaccine Group) මහාචාර්ය මැතිව් ස්නේප් විසින් ද සනාථ කර තිබෙනවා. අද (13) පළ වූ බී.බී.සී වාර්තාවක සදහන් …
Continue Reading
‘කෝවිඩ් එන්නත් මිශ්‍ර කිරීමෙන්’ වැඩිහිටියන් අතර මෘදු හා මධ්‍යස්ථ අතුරු ආබාධ
ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් කොවිඩ් එන්නත් මාත්‍රාව මිශ්‍ර කිරීමෙන් පසු වැඩිහිටියන්ට මෘදු හා මධ්‍යස්ථ අතුරු ආබාධ (mild and moderate side-effects) වාර්තා කිරීමට වැඩි ඉඩක් ඇති බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. විවිධ එන්නත් මාත්‍රාවන් සංයෝජනය කළ විට සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය සහ මාංශ පේශි වේදනාව නිතර වාර්තා විය. වෙනත් අහිතකර ප්‍රතික්‍රියා කෙටි කාලීනව පැවතුණි. ඔක්ස්ෆර්ඩ් එන්නත සමූහයේ (Oxford Vaccine Group) මහාචාර්ය මැතිව් ස්නේප් (Prof …
Continue Reading
නව සංචරණ මාර්ගෝපදේශ යළි අලුත් වෙයි! (සම්පූර්ණ වාර්තාව)
අද (12) රාත්‍රී 11 සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා රට පුරා සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇති බවත්එ සේම හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා අඛණ්ඩව (මැයි 14, 15, 16) රට පුරා ක්‍රියාත්මක වන පරිදි සංචරණය අත්හිටුවීමට ද කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා …
Continue Reading
කාබනික ගොවිතැනේ බර ගොවියාට සහ පාරිභෝගිකයාට දෙන්නෑ
කාබනික පොහොර භාවිතයට එළැඹීම නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බව “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කෙරිණ. එලෙස ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් ක්‍රියාත්මක වීම රජයක වගකීමකි. කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට මීට පෙර පැවති රජයන් උත්සහ කළ ද එය අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි විය. මෙය අභියෝගාත්මක …
Continue Reading
Covid-19 වසංගතයෙන් වැළකෙන්න ‘වඩාත්ම ඵලදායී ක්‍රම 06ක්’ හඳුන්වා දෙයි !
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් කොවිඩ්-19 රෝගය පාලනය කර ගැනිම සඳහා අනුගමනය කළ හැකි වඩාත් ප්‍රතිඵලදායි ක්‍රම හයක් ජනතාවට හඳුන්වා දී ඇති අතර ආචාර්ය ජීවන්දර පවසන්නේ දැනට මෙරට තිබෙන සියලුම එන්නත් ඉතාම හොඳ බවත් රෝගය පාලනය කර ගැනීමට ඇති ප්‍රධානම මෙවලම එන්නත්කරණය බවත්ය. කොවිඩ් වසංගතයෙන් වැළකීම සදහා …
Continue Reading