දේශබන්දුගේ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණයෙන් ඓතිහාසික නඩු තීන්දුවක්
-
Editor
-
March 17, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
මාතර – වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට 2023 වසරේදී වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය අද (මාර්තු 17 වැනිදා) ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කළේය. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා …
Continue Reading
වින්දිත වෛද්‍යවරියගේ නොපැමිණීමෙන් හඳුනාගැනීමේ පෙරට්ටුව කල් යයි
-
Editor
-
March 17, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට බරපතළ ලිංගික අපරාධයක් සිදුකිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අද (මාර්තු 17) පැවැත්වීමට නියමිතව තිබුණ ද එම හඳුනා ගැනීමේ පෙරට්ටුව මාර්තු 24 දා දක්වා කල් තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය නියෝග කළේ ය. ඒ හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා පැමිණිලිකාර වෛද්‍යවරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි. මෙම අපරාධය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් …
Continue Reading
SMEs GuIDE SL: ව්‍යවසායකයෙකු වීමෙන් යෞවනයන් ලබා ගන්නා ජීවන කුසලතා
යොවුන් ව්‍යවසායකත්වය / Teen entrepreneurship යනු තරුණ තරුණියන් ජීවිතයේ සාර්ථකත්වය සඳහා සූදානම් කරන බලගතු අධ්‍යාපනික ප්‍රවේශයක් නියෝජනය කිරීමකි. ඔවුන් ව්‍යාපාර හිමිකරුවන් හෝ සේවකයින් බවට පත් වුව ද, ව්‍යවසායක ව්‍යාපාර හරහා ඔවුන් වර්ධනය කරන කුසලතා (ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය, නායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය) පහළ රේඛාවෙන් ඔබ්බට විහිදෙන කල් පවතින ප්‍රතිලාභ සපයයි. සිඩ්නි ඩේ වෙයිකාර් / Sydney Day Weikar වයස අවුරුදු 13 …
Continue Reading
පූර්ව ඔසප් සින්ඩ්‍රෝමය යනු කුමක්ද? PMS හි පොදු රෝග ලක්ෂණ
කාන්තාවන්ගේ සෞඛ්‍යයට අදාළ ගැටළු රාශියක් ඇති අතර ඒවා විවෘතව කතා නොකෙරේ. පූර්ව ඔසප් සින්ඩ්‍රෝමය (Pre-Menstrual Syndrome – PMS) ද ඉන් එකකි. ඔසප් වීමට පෙර කාන්තාවන්ට ශාරීරික හා මානසික වෙනස්කම් වලට මුහුණ දීමට සිදුවේ, එය ‘ පූර්ව ඔසප් සින්ඩ්‍රෝමය’ ලෙස හැඳින්වේ. මෙම ගැටළුව බොහෝ විට ඔසප් වීමට සතියකට හෝ දෙකකට පෙර ආරම්භ වන අතර ඔසප් වීමේ පළමු හෝ දෙවන දිනය දක්වා …
Continue Reading
රිළවුන් වැඩි වුනත් එකයි
-
Editor
-
March 14, 2025
-
පුවත් සහ වාර්තා, මතවාද
-
news
-
0 Comments
එක කතාවක වඳුරෙක් ගමනක් යනවා. ඔහොම යද්දී ගඟක් හමු වෙනවා. දැන් ප්‍රශ්නය ගඟෙන් එහාට යන්නේ කොහොමද කියන එක. වඳුරා ගඟෙන් එගොඩ විය හැකි ක්‍රමයක් ගැන කල්පනා කරද්දී ගඟේ කිඹුලන් සිටින බවත් පේනවා. දැන් වැඩේ තවත් සංකීර්ණයි! වඳුරාට පීනන්න බැහැ. ගඟෙන් එහාට පනින්නත් බැහැ. ලොකු ගඟක්. හැබැයි වඳුරා වැඩේ අතාරින්නේ නැහැ. වඳුරා කරන්නේ ගඟ අයිනේ ඉන්න කිඹුලෙක්ව කතාවට අල්ල ගන්න එක. …
Continue Reading
ITC සහ EDB එක්ව කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට SheTrades Sri Lanka Hub දියත් කරයි
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) සහ එක්සත් රාජධානියේ SheTrades Commonwealth+ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන SheTrades Sri Lanka Hub නිල වශයෙන් දියත් කිරීමේ උත්සවය අද (14 දා) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී ආරම්භ විය. මෙම SheTrades Sri Lanka Hub වැඩසටහන කාන්තා ව්‍යවසායකයින්ට අවශ්‍ය නිපුණතා වලින් සන්නද්ධ කිරීම සඳහා සම්පත් මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරනු …
Continue Reading
2024 ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේ
-
Editor
-
March 14, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර ඇත. අද (14) සිට සිසුන්ට ලැබී ඇති පාසල් https://g6application.moe.gov.lk/#/ සබැඳිය වෙත පිවිසීමෙන් මෙම කඩඉම් ලකුණු පරීක්ෂා කර ගත හැකිය. 2024 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්, මෙම කඩඉම් ලකුණු අනුව පාසලක් ලැබී නොමැති වෙනත් සාධාරණ හේතු මත ලැබී …
Continue Reading
ජනපති සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (14) පැවැත්විණි. ජාතික ආර්ථිකය ඉහළ නැංවීම සඳහා නිෂ්පාදන කර්මාන්ත ඵලදායී ලෙස මෙහෙය වීම, ඒකාබද්ධ කිරීම, සංවර්ධනය සහ ඊට අදාළ අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා රජය මූලික ආයෝජන සිදු කිරීම සහ ඒවා නිසි ලෙස නියාමනය …
Continue Reading
චීනය ‘Manus AI’ දියත් කරයි: කාර්ය සාධනය අතින් Deepseek අභිබවා යන බව කියන සහකාර මෙවලමක්
පසුගිය වසර එක හෝ දෙක තුළ, කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් රාශියක් දක්නට ලැබුණි. සෑම තාක්ෂණික සමාගමක්ම වර්තමානයේ තමන්ගේම AI මෙවලමක් නිර්මාණය කිරීමේ තරඟයක යෙදී සිටී. කලකට පෙර, චීනය විසින් දියත් කරන ලද Deepseek, කෘත්‍රිම බුද්ධි ලෝකයේ විශාල කතාබහක් ඇති කළේය. දැන් Deepseek ට පසුව, චීනයෙන් නව AI මෙවලමක් පැමිණ තිබේ. චීනය විසින් හඳුන්වා දුන් නව AI මෙවලමෙහි නම ‘Manus’ …
Continue Reading
දීපිකා පදුකෝන් සහ කරීනා කපූර් ඛාන් ෂාරුක් ඛාන්ගේ කිං සඳහා තරඟ වදිනවාද?
King චිත්‍රපටයේ ෂාරුක් ඛාන් සමඟ රඟපාන ප්‍රධාන නිළිය පිළිබඳ සාකච්ඡාව සමාජ මාධ්‍ය තුළ තීව්‍ර වී තිබේ. මේ සියල්ල මධ්‍යයේ දීපිකා පදුකෝන් සහ කරීනා කපූර් ඛාන්ගේ නම් ජනප්‍රිය වෙමින් පවතී. බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ ඉදිරි චිත්‍රපටය වන ‘ King ‘ මේ දිනවල තිරගත වෙමින් පවතී. 2024 සහ 2025 දී ෂාරුක්ගේ කිසිදු චිත්‍රපටයක් නිකුත් වී නොමැති බැවින් රසිකයන් මෙම චිත්‍රපටය එනතුරු …
Continue Reading