කොළඹ වරාය නගර පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය
කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව එම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් එය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබේ. එම වගන්ති සංශෝධනය කිරීම කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබේ. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත …
Continue Reading
ගර්භනී කතුන්ට කොවිඩ් එන්නත් ලබාදීම ගැන තීරණාත්මක සාකච්ඡාවක්
“ගර්භණී මව්වරුන්ට එන්නත ලබාදීම සම්බන්ධයෙන් තියෙන වාසි සහ අවාසි ගැන සලකා බැලූ විට වැඩිපුර දැකිය හැකි වන්නේ වාසි බවත් ඒ අනුව වඩාත්ම සුදුසු වෙන්නෙ ශ්‍රී ලංකාවේ ගර්භණී මව්වරුන්ට එන්නත ලබාදීම,” යැයි ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා සඳහන් කරයි. අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා සඳහන් කළේය. මෙහිදී වැඩි දුරටත් …
Continue Reading
‘විද්‍යාත්මක පදනමක් නොමැතිව ආණ්ඩුව ගන්නා තීරණවලට වගකියන්න වෙනවා’ – ජාතික විද්වත් සංවිධානය
ජනතාව කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් බියෙන් පසුවන අවස්ථාවක ආණ්ඩුව එය මර්දනය කිරීම සඳහා ඵලදායී ක්‍රියාමාර්ග අනුගමනය කරනවා වෙනුවට පෝට් සිටි කොමිෂන් සභා පනත සම්මත කර ගැනීම, අපරාධකරුවන් යැයි හඳුන්වන අය පොලිස් අත්අඩංගුවේ සිටියදී වෙඩි තබා ඝාතනය කිරීම, නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන කොතලාව ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම වැනි ජනතා විරෝධී ක්‍රියාමාර්ගවල නිරත වීම සම්බන්ධයෙන් සිය සංවිධානය බලවත් විරෝධය පළ කරන බව ජාතික විද්වත් …
Continue Reading
මැයි 21-25 දිනවල යළිත් දවස පුරා සංචරණ සීමා
මැයි 21 වන සිකුරාදා රාත්‍රි 11 සිට මැයි 25 වන අගහරුවාදා අළුයම 4.00 දක්වා රට පුරා සංචරණ සීමා ක්‍රියාත්මක කරන බව යුද්ධ හමුදාපතිවරයා අද (17) නිවේදනය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ. නැවත මැයි 25 වන අගහරුවාදා රාත්‍රි 11.00 සිට මැයි 28 සිකුරාදා අළුයම 4.00 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක කෙරෙන බව ද එම නිවේදනයේ වැඩි …
Continue Reading
වඩාත්ම සෞඛ්‍ය සම්පන්න වන්නේ කුමන cooking oil ද ?
ඉවුම් පිහුම් තෙල් යනු මුළුතැන්ගෙයි ප්‍රධාන අවශ්‍යතාවකි. නමුත් ඒ සෑම එකක්ම කෙතරම් සෞඛ්‍ය සම්පන්නද යන්න පිළිබඳව පරස්පර තොරතුරු රාශියක් තිබේ. රාක්කවල බොහෝ දේ ඇත. (පොල්තෙල්වල සිට ඔලිව්, එළවළු සිට කැනෝලා, අලිගැට පේර සිට රැප්සයිඩ් තෙල් දක්වා) නමුත් ඒවා අතරින් කුමන ඒවා භාවිතා කළ යුතුදැයි අප දන්නේ කෙසේද? ඉවුම් පිහුම් සඳහා භාවිතා කරන තෙල් වර්ග ඇට, බීජ, පලතුරු, පැලෑටි හෝ ධාන්‍ය වර්ග වලින් …
Continue Reading
‘වෙළේ සුදා’බන්ධනාගාරයෙන් පිටතට ගෙන යෑම තහනම් – අභියාචනාධිකරණයෙන් නියෝගයක්
මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් මරණ දඩුවම් නියමව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වෙළේ සුදා’ නොහොත් ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර ලබන 24 වැනිදා තෙක් බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළකාලමින් අභියාචනාධිකරණය බූස්ස බන්ධනාගාර අධිකාරීවරයාට අද (17) නියෝගය කළේය. හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කොට අධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබ සිටින තම පුතා ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බැවින් ඔහු පොලිස් භාරයට …
Continue Reading
කොවිඩ් ආසාදිතයින්ට පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන
වත්මන් කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධව ක්ෂණික තීරණ ගැනීම සඳහා වු COVID – 19 විශේෂ ක්‍රියාකාරී කාර්යය සාධන කමිටුව අද පෙරවරුවේ (17) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. මෙහිදී ප්‍රධාන තීරණ කිහිපයකට එළඹුණු අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වන ආසාදිතයින්ට පදිංචි ආසන්නතම …
Continue Reading
‘කොවිඩ් ආසාදිත නම් එන්නත් ගන්න එන්න එපා‘ – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර
කොවිඩ් -19 රෝග ලක්ෂණ පවතින පුද්ගලයෙකු කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියයි. කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙම අදහස් පළ කළේය. මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ සුදත් සමරවීර මහතා, “යම් කෙනෙක් ආසාදිතයෙක් නම් ඒ ආසාදිතයා ගිහින් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමෙන් …
Continue Reading
‘පාවෙන විදුලි බලාගාර’ – ගමේ වැවෙන් ගමටම විදුලිය
වර්තමානයේ කෘෂිකර්මාන්තය සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා තොරතුරු තාක්ෂණය ආධාර කරගැනීමේ ඉහළ නැඹුරුවක් පවතී. එබැවින් විදුලි බලය, පරිගණක සහ අන්තර්ජාල පහසුකම් සහිත පොදු මධ්‍යස්ථානයක් ගම තුළ ස්ථාපනය කළ හැකිනම් එය ගොවි සංවිධාන වලටත්, පොදුවේ ග්‍රාමීය ප්‍රජාවටත් තොරතුරු තාක්ෂණය භාවිතයෙන් නව දැනුම සොයා යාම සඳහා අවස්ථාව උදාකර දේ. චින්තක ජයසුරිය – පර්යේෂණ නිලධාරී, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය වර්තමාන ලෝකය මුහුණ …
Continue Reading
‘රාජ්‍ය අංශයේ ගැබිනි මවුවරුන්ට දුන් සහනය අපටත් ඕනෑ’ – නිදහස් වෙළෙද කලාපයෙන් ප්‍රබල හඩක්
කොවිඩ් වසංගත තත්ත්වය උග්‍රවීම හමුවේ නිර්මාණය වෙමින් පවතින අවදානම්කාරි වාතාවරණය හමුවේ පෞද්ගලික අංශයේ සේවය කරන ගැබිණි මවුවරුන් ද සේවයට කැඳවීම නවතන්නැයි හාම්පුතුන්ට උපදෙස් දෙන මෙන් අපනයන සැකසුම් කලාප සේවක සේවිකාවන්ගේ සුබසාධනය සහ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වන ස්වේච්ඡා සංවිධාන 05ක් විසින් කම්කරු අමාත්‍යවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. පෞද්ගලික අංශයේ සේවය කරන ගැබිණි කාන්තාවන් ගැන කිසිදු අංශයක අවධානය මේ වනවතුරුත් යොමුවී …
Continue Reading