කයිවාරු නවතා පරිභෝගික අයිතීන් ආරක්ෂා කරන්න – පරිභෝගික අධිකාරියට ප්‍රබල ඉල්ලීමක්
මාධ්‍යට කයිවාරු ගැසීම නවතා පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස නිලධාරීන්ට දැනුම් දෙන්නැයි ඉල්මින් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ විසින් අද (27) පාරිභෝගික කටුයුතු පිළිබද අධිකාරීයේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් පළ වෙනවා. 2021-05-27 මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා, සභාපති, පාරිභෝගික කටුයුතු පිළිබද අධිකාරීය, පාරිභෝගික කටයුතු අධිකාරිය, …
Continue Reading
දේශපාලනීකරණය කරන ලද එන්නත්කරන ක‍්‍රියාවලිය වසංගතය පාලනයට බරපතල බාධාවක් – ACMOA
අද (27) දින මොරටුව ප්‍රදේශයේ පැවැති කොවිඩ් එන්නත්කරණ වැඩසටහනකට මොරටුව නගරාධිපතිවරයා සිදුකළ අනිසි සහ අනීතිය මැදිහත් වීම රූපවාහිනි නාළිකා කිහිපයක සහ සමාජමාධ්‍යවල පැහැදිලිව දැකගත හැකි වුණා. පොලිස් නිලධාරීන් කිහිප දෙනකු බලා සිටියදීම සිදු වූ මේ බලහත්කාරය ගැන පොදුවේ සමාජය තුළ බලවත් විරෝධයක් තිබෙනවා. මේ අතර එන්නත්කරණ ක්‍රියාවලිය තුළ සිදුවන සමස්ත දේශපාලන බලපෑම් සහ තවත් වැදගත් කරුණු කිහිපයක් ගැන සමස්ත ලංකා …
Continue Reading
‘එක් රටක් එක් නීතියක්‘ ප්‍රතිපත්තිය පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ අවමගුලට වලංගු නැද්ද ?
පසුගිය 23 වැනිදා ඝාතනයට ලක් වූ පුත්තලම පුත්තලම නගර සභාවේ සභාපතිඅබ්දුල් බායිස් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා නිරෝධාන නීති හෝ මේඅවස්ථාව වන විට දැඩිව ක්‍රියාත්මක වන සංචරණ නීති නොතකා දහස් ගණනින් ජනතාවඒ මහතාගේ නිවසට රැස් වෙමින් සිටීම පිළිබදව සිංහල රාවය පක්ෂයේ දැඩි අවධානයයොමුව ඇත. මේ මහජන ඒකරාශීවීම පැහැදිලිවම වත්මන් වසංගත තත්ත්වය පාලනයට පනවා ඇතිනිරෝධාන නීති සහ සංචරණ නීති අමු …
Continue Reading
X-PRESS PEARL නෞකාවේ ගින්න බටහිර වෙරළ තීරය වනසයිද ?
කොළඹ වරාය ආසන්නයේ ගිනි ගමිනින් තිබෙන රසායන ද්‍රව්‍ය අඩංගු බහාලුම් රැගත් X-PRESS PEARL නෞකාව දෙකඩ වීමේ අවදානමක් ඇති බැවින් එමගින් සිදුවිය හැකි පරිසර හානිය වලක්වා ගැනීම සඳහා නැව ගැඹුරු මුහුද වෙතට ඇදගෙන යාමට තීරණය කර තිබෙන බව නාවික හමුදාව පවසනවා. මේ අතර නෞකාවෙන් මුහුදට වැටී ඇති බහාලුම්වල අන්තරායකර රසායනික අඩංගු විය හැකි බැවින්, වෙරළට පාවී එන ද්‍රව්‍ය ස්පර්ශ කිරීමෙන් වළකින …
Continue Reading
ශ්‍රී ලංකාව ප්‍රථම වරට ‘බංග්ලාදේශය හමුවේ එක්දින තරගාවලියක්’ පරාජයට පත් වෙයි
තරගාවලියේ ජයග්‍රාහකයින් කවුරුන්ද යන්න තෙවැනි තරගය තෙක් රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වුණු දෙවැනි එක්දින තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා පිල තබා තිබූ සියලු බලාපොරොත්තු බිඳ දැමූ මුෂ්ෆිකර් රහීම් සියලු බර තම උරහිසට ගනිමින් ලකුණු 103 ක ජයග්‍රහණයක් කරා බංග්ලාදේශ කණ්ඩායම අද (25 දා) රැගෙන ගියේය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම බංග්ලාදේශ කණ්ඩායම තරගාවලිය 2-0 ක් …
Continue Reading
කෝවිඩ් වසංගතය ‘ඔබේ සිහිනවලට’ බලපාන්නේ කෙසේද ?
පසුගිය වසරේදී කොරෝනා වෛරසය ලොව පුරා පැතිර ගිය විට, අප දුටු සිහින අපව පීඩාවට පත් කළා පමණක් නොව ඇතැම් විට අපව විස්මයට ද පත් කළේය. කොවිඩ් -19 තර්ජනයට මුහුණ දුන් අපගේ මොළය යටපත් වී ඇති අතර ආතතිය අපගේ ජීවිතයේ වැඩි කොටසක් අල්ලා ගත්තේය. දැන්, වසරකට වැඩි කාලයක් තිස්සේ, බොහෝ අය වසංගතය සමග ජීවිතයට පුරුදු වී ඇති හෙයින්, ඔබේ සිහින ද “නව …
Continue Reading
‘ඉන්දීය බොරදියේ මාළු බාන’ අගමැති මෝදිගේ යාළුවා: යෝගා ගුරු බාබා රාම්දේව්
ඉන්දියානු යෝගා ගුරු බාබා රාම්දේව් විශාල ව්‍යාපාරික අධිරාජ්‍යයක් පවත්වාගෙන යයි කොවිඩ් වසංගතය මර්දනය කිරීමට ඇති ප්‍රබල අභියෝග අතර මිත්‍යාව සහ දේශපාලන න්‍යාය පත්‍ර ඉදිරයෙන්ම සිටින බව රහසක් නොවෙයි. එය අද ගෝලීය ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා. මේ නිසා වෛද්‍යවරු ඇතුළු විශේෂඥයෝ දැඩි පීඩාවටයි පවත්ව සිටින්නේ. මේ අතර කොවිඩ් වසංගතයෙන් අසීමිතව බැටකන ඉන්දියානුවන් තව දුරටත් ඊනියා දෙවියන් සහ යෝගීන්ගේ සරණ පතා යාම …
Continue Reading
දේශගුණික විපර්යාස හමුවේ ‘වී වගාවේ අනාගතය’ සුරක්ෂිත කළ හැක්කේ කෙසේද ?
ඉන්දියාව සහ පාකිස්තානය වෙන් කරන ගුජරාටයේ අර්ධ ශුෂ්ක භූමිය, සශ්‍රීක ගොවිපලවල් සඳහා නිවහන විය. අක්‍රමවත් මෝසම් හා දැවෙන ගිම්හාන නොතකා ගොවීන් දශක ගණනාවක් තිස්සේ මෙහි සාර්ථකව වගා කළහ. ඔවුන් මෙනේරි, ඉරිඟු සහ දුරු සහ අනෙකුත් වැදගත් භෝග වගා කළහ. නමුත් ඔවුන්ගේ ශතවර්ෂ ගණනාවක් පැරණි භාවිතයේ පදනම් අඩුවෙමින් පවතින බව ඔවුන් දැන සිටියේ නැත. ගොවීන් කිසිදු අපසුවකින් තොරව සියවස් ගණනක් භූගත …
Continue Reading
සංචරණ සීමා ලිහිල් කිරීම: බලධාරීන්ගෙන් විවේචනවලට ‘ජනතාවගෙන් හාස්‍යජනක ප්‍රතිචාර’
සංචරණ සීමා ලිහිල් කෙරුණු අද (25) දිනයේදී ජනතාව හැසිරුණු ආකාරය පිළිබදව යුධ හමුදාපතිවරයා ප්‍රමුඛ බලධාරීන් ජනතාවට චෝදනා කරද්දී සමාජමාධ්‍ය තුළ යුධ හමුදාපතිවරයා ප්‍රමුඛ බලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය සහ ප්‍රායෝගික නොවන තීරණ ගැන හාස්‍යජනක කතා සහ දැඩි විරෝධයක් දැකගත හැකි වුණා. විශේෂයෙන් යුධ හමුදාපතිවරයාව දැඩි විවේචනයටත් හාස්‍යයටත් ලක් කර තිබුණ අතර බොහෝ දෙනෙක් ඔහුගේ බිම් මට්ටම ගැන නිසි අවබෝධයකින් තොර තීන්දු ගැන විවේචනය …
Continue Reading
‘කොළඹ වරාය හදන චීන සමාගමේ’ කොටස්වලින් 37%ක් ඇමෙරිකානුවන්ගේ !
චයිනා කොමියුනිකේෂන්ස් කොන්ස්ට්‍රක්ෂන්ස් කොම්පැණිය ලොව විශාලම බහුජාතික සමාගම් පන්සියය අතර 165 වැනි ස්ථානයේ සිටියි. එය ලොව 4 වැනි විශාලම ගොඩනැගීමේ ව්‍යාපාරයයි. මෙම පුද්ගලික කොම්පැනියේ කොටස් වලින් 63% ක් අයිති චීන රජයටයි. එනම් චීන රාජ්‍ය සභාවේ දේපල කළමනාකරණ හා අධීක්ෂණය කිරීමේ කොමිසමටයි. ඉතිරි කොටස් අයිති වන්නේ ජේපී මෝගන්, මැරිල් ලින්ච්, බ්ලක්රොක් වැනි ඇමරිකානු සමාගම් වලටයි. මම දිනක් බෙහෙතක් ගැනීමට ෆාමසියකට ගියෙමි. …
Continue Reading