දේශබන්දුට ඇප නෑ – දිලීප පීරිස් අධිකරණයේ දී ‘දේශබන්දුගේ පැටිකිරියම’ හෙළි කරයි

මාක­ඳුරේ මදුෂ්ට-හරක් කටාට වඩා සූක්ෂ්ම අප­රා­ධ­ක­රු­වෙක් ඡන්ද හිමි නාමලේඛ­නයේ නම නෑ ගෙවල් 08ක් තියෙ­නවා නිවෙස ගෙයක් නෙවෙයි, ස්කාගා­ර­යක් දිවු­රුම් ප්‍ර‍කාශයේ ඔහුගේ ලිපි­නයේ හිමි­කරු භික්ෂුවක් කෝටි­ය­කට වඩා වටිනා මත්පැන් බෝතල් සොයාගත්තා දින 20ක් සැඟව සිටී­මට ආධාර අනු­බල සහ රැක­ව­රණය දුන්‌ෙන් කවුද?  – අති­රේක සොලි­සි­ටර් ජන­රාල් දිලීප පීරිස් කියයි   මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය මඟින් දුටු තැන අල්ලා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස විවෘත …

Continue Reading

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු වල පොළිය ගැන අලුත්ම

2025 අයවැය යෝජනාවලට අනුව 2025 ජූලි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පත් සඳහා සංශෝධිත විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය  අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා  අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු  අමාත්‍යවරයා මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් …

Continue Reading

දත් බෙහෙත් සමාගම් කියන බොරු අතේ පත්තු වෙයි – අපේ මුඛ සෞඛ්‍යයේ බිහිසුණු පැතිකඩ මෙන්න

ශ්‍රී ලංකාවේ පෙර පාසැල් හා ප්‍රාථමික පාසැල් දරුවන්ගෙන් 63% ක් කිරි දත් දිරායාමෙන් පීඩා විඳින බවත්, වැඩිහිටි ජනගහනයෙන් අඩක් විදුරුමස් රෝගවලින් පෙළෙන බවත්, මෙරට පිරිමින් අතර බහුලතම පිළිකාව, මුඛ පිළිකාව ලෙස වාර්ථා වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ  අදට (20) යෙදී තිබෙන ලෝක මුඛ සෞඛ්‍ය දින ජාතික …

Continue Reading

රාජ්‍ය ඔසුසල්වලින් ඖෂධ මිලදී ගැනීමේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වට්ටමක්

රාජ්‍ය ඔසුසල්වලින් ඖෂධ මිලදී ගැනීමේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වට්ටමක් ප්‍රදානය කිරීමට රජය පියවර ගෙන ඇතැයි කම්කරු ඇමති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝජග 27/2 යටතේ  යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  ආචාර්ය අනිල් ජයන්ත මහතා මේ බව පැවසීය. රාජ්‍ය ඔසුසල් මඟින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කාඩ්පත් භාවිතයෙන් ගෙවීම් සිදු කරන්නේ නම් 3%ක වට්ටමක් ද, …

Continue Reading

මුදල් කාරක සභාව මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ ‘රෙදි ගලවයි’

මෙරට ලක්ෂ 80ක පමණ ශ්‍රම බලකායක් සිටියද ලක්ෂ 8ක් පිරිසක් පමණක් බදු දැලට හසුවීමට හේතුව කුමක්දැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් පසුගියදා ප්‍රශ්න කරන ලදී.   නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් ප්‍රකාශ කළේ පවතින ක්‍රමවේදය අනුව ආසන්න වශයෙන් ලක්ෂ 80ක පිරිසකගෙන් ලක්ෂ 8ක් පමණක් බදු සීමාව සපුරාලන බවයි. 2017 අංක …

Continue Reading

ජීවන රටා සාධක කාන්තාවන්ට හෘදවාහිනී අවදානම වැඩි කරනවාද ?

ඇමරිකානු හෘද රෝග විද්‍යාලයේ වාර්ෂික විද්‍යාත්මක සැසියේදී ඉදිරිපත් කරන ලද මෑත කාලීන අධ්‍යයනයකින් කියැවුණේ හෘද රෝග සමඟ සම්බන්ධ ජීවන රටාව සහ සෞඛ්‍ය සාධක පිරිමින්ට වඩා කාන්තාවන්ගේ හෘදවාහිනී / Cardiovascular අවදානමට වැඩි බලපෑමක් ඇති කරන බවයි. ආහාර, ව්‍යායාම අඩුකම, දුම්පානය සහ රුධිර පීඩනය දිගු කලක් තිස්සේ හෘද රෝග අවදානම සමඟ සම්බන්ධ වී තිබුණ ද, නව අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ මෙම සහසම්බන්ධතා පිරිමින්ට …

Continue Reading

ගිනස් වාර්තා පොතට ගිය ලොව ලාබාලතම ‘ටයිකොන්ඩෝ උපදේශකවරිය’ මෙන්න !

තමිල්නාඩුවේ මදුරෙයිහි 7 හැවිරිදි සම්යුක්තා නාරායනන් ‘ලොව ලාබාලතම ටයිකොන්ඩෝ උපදේශිකාව’ බවට පත්වෙමින් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. තමිල්නාඩුවේ මදුරෙයිහි පදිංචි හත් හැවිරිදි සම්‍යුක්තා නාරායනන් නම් දැරිය ලොව ලාබාලතම ටයිකොන්ඩෝ උපදේශිකාව බවට පත්වෙමින් ඉතිහාසයට එක්වී තිබේ. එසේම ඇය “මෙතෙක් සිටි ලාබාලතම ටයිකොන්ඩෝ උපදේශිකාව” ලෙස ගිනස් ලෝක වාර්තා (GWR) ශූරතාව ද දිනා ගෙන තිබේ. “අවුරුදු හතයි දින 270ක් වයසැති, ඇය ලෝකයේ ලාබාලතම …

Continue Reading

ජනපති සහ බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් අතර හමුවක්

සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (18) පැවති සාකච්ඡාවේදීය. ‍නීතියේ විධානයේ ආධිපත්‍යය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුව සතු වගකීමක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව තුළ …

Continue Reading

ජනපති සහ දකුණු පළාත් උසස් නිලධාරීන් අතර හමුවක්

කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කරන ලෙස දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ සඳහා දේශපාලන අධිකාරිය ලෙස පහසුකම් සැපයීමට තම රජය කටයුතු කරන බව ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ, දකුණු පළාතේ පොලිස් ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (18) පැවති සාකච්ඡාවේදීය. රටේ මූලික නීතියට …

Continue Reading