පරිසර හිතකාමී ලෙස ආහාර බෝග නිෂ්පාදන‘ඇසුරුම්කරණයේ‘ වැදගත්කම

මෙරට ගොවිබිම් ඇසුරෙන් නෙළාගන්නා ආහාර බෝග අස්වනු ප්‍රමාණයෙන් අති විශාල ප්‍රතිශතයක් පරිභෝජනයට පෙරාතුව අපතේයාම සිදුවන බව විවිධ මාධ්‍ය ඔස්සේ වසර පුරාම අපට අසන්නට හා දකින්නට ලැබේ. ක්ෂේත්‍රයේදී වන සතුන්ගෙන් සිදුවන හානියට පරිබාහිරව මෙලෙස ආහාර බෝග නාස්තිය සිදුවන්නේ අස්වනු නෙළා ගැනීම, එක්රැස් කිරීම, ගබඩාකිරීම, හැසිරවීම, බෙදා හැරීම, අලෙවියට තැබීමේ ස්වරූපය හා පරිභෝජන කිරීමට සැකසීම යන අවස්ථාවන්හිදීය. මෙලෙසින් සිදුවන අපතේයාම අවම කර …

Continue Reading

Covid-19: දුම්පානය කරන්නන්ට රතු නිවේදනයක් !

දුම්පානය කරන හා අක්‍රිය දුම්පානය කරන පුද්ගලයින්ට කොවිඩ්-19 නිසා ඇති වන සංකූලතා සහ මිය යාමේ හැකියාව ඉහළ බව රටවල් 16ක සිදුකරන ලද ප්‍රජා මූලික පර්යේෂණ මගින් තහවුරු කරගෙන ඇතැයි ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමයේ අධ්‍යයන හා පර්යේෂණ කමිටුව කියයි. අදාළ පර්යේෂණය පදනම් කර ගනිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් (18දා) එම කමිටුව අවධාරණය කරන්නේ කොවිඩ් ආසාදිත පුද්ගලයින්, නිරෝධායනයට ලක්ව සිටින අය හා  …

Continue Reading

විමල් වීරවංශගෙන් ‘කපා‘ මහින්දානන්දට දෙයි

විමල් වීරවංශ මහතා කැබිනට් අමාත්‍ය ධුරය දරන කර්මාන්ත අමාත්‍යංශ්‍ය යටතේ පැවති ලංකා පොස්පේට් සමාගම ජනාධිපතිවරයා විසින් ඊයේ (18) අංක 2232/39 අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරා තිබෙනවා. මෙම පැවරීම ජුනි මස 17 වන දින සිට ක්‍රියාත්මක බව එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා. මේ අතර ඊයේ (18) දිනයේ ම කර්මාන්ත අමාත්‍යංයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබූ අනූෂ පැල්පිට මහතා එම තනතුරින් ඉල්ලා අස්වූ …

Continue Reading

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඉවත් කරයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කර තිබෙනවා. සමරවීර මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ අදාළ තනතුරේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පත්කර ඇති බවයි වාර්තා වන්නේ. තනතුරින් ඉවත් කෙරුනු සුදත් සමරවීර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු රෝග නිවාරණ අධ්‍යක්ෂකවරයා ලෙස පත් කර …

Continue Reading

‘එංගලන්තයට එරෙහි සටන මෙහෙයවන අයුරු‘ මිකී ආතර් හෙළි කරයි

ඉදිරි සතියේදී ආරම්භ වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තයට එරෙහිව අභියෝගයක් එල්ල කිරීමට නම් ඉනිමේ මැද පන්දුවාරවලට මුහුණ දීමේදී පිතිකරුවන් වැඩි අවධානයක් ඒ කෙරෙහි යොමු කළ යුතු බව පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සඳහන් කර සිටියි. එම අභියෝගය මැඩ ගනිමින් සාර්ථකව තරගාවලිය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි හොඳම සංයුතිය කුමක්ද යන්න පිළිබඳව මේ වන විට අවධානය යොමු කරමින් සිටින බවද ආතර් …

Continue Reading

එළවළු- පලතුරු මිල ඉහළ දැමීම නිසා සිදුවන පාරිභෝගික අපහසුතා මගහැරීමට නව තීන්දු

ඇතැම් වෙළඳුන් හිතුමනාපයට එළවළු හා පළතුරු මිල ඉහළ දැමීම නිසා පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතා මගහැරිය යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මුලසුනෙන් අද (17) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී රැස්වූ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය තීන්දු කර ඇත. කොවිඩ් වසංගතය හමුවේ එළවළු හා පළතුරු මිල ගණන් ඉහළ යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආර්ථික පුනර්ජීවනය හා …

Continue Reading

ආනයන – අපනයන ව්‍යාපාරවල ගැටළු විසඳීමට කඩිනම් අවධානය

අපනයන ව්‍යාපාර ව්‍යාපාරවල නියුතු ආයෝජකයින්ගේ ගැටළු විසඳීම සඳහා කඩිනම් පියවර ගතයුතු බව  තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් සංවර්ධන හා ව්‍යවසාය කටයුතු රාජ්‍ය අමාත්‍ය, ගම සමග පිළිසදරක්  ග්‍රාමීය  සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා රේගුව මඟින් භාණ්ඩ නිදහස් කිරිමට පෙර අනුමත සහතික ලබා ගත යුතු ආයතනවල ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමේ අරමුණින් අදාළ ආයතන ප්‍රධානීන් සමඟ …

Continue Reading

ජල ගැලීම් නිසා පීඩාවට පත්වන ‘ජනතා ගැටලු අවම කිරීමට’ අගමැති මැදිහත්වෙයි

අතරමග නවතා දමා ඇති ව්‍යාපෘති කඩිනමින් අවසන් කරමින් ජල ගැලීම් නිසා ජනතාව මුහුණ දෙන ගැටලු අවම කිරීමට පළාත් පාලන ආයතන, මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සාමූහික තීන්දුවකට එළැඹෙන්නැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) දින අරලියගහ මන්දිරයේ දී උපදෙස් දුන්නේය. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජල ගැලීම්වලට ලක්වන පහත්බිම් සඳහා විසඳුම් ලබාදීමේ සාකච්ඡාවකට එක්වෙමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් …

Continue Reading

‘රනිල් – සජිත් ගැටුමෙන්‘ මන්ත්‍රීවරුන් 750කගේ තනතුරු අහිමිවේද ?

මන්ත්‍රී ධූරය අහිමි කර ගන්නේ නම්, එහි වරද ඔබගේම ය. මන්ත්‍රීවරුනි, අතහරින්න එපා. නිවැරදි මාවතේ උත්සහ කර බලන්න! සටන් කරන මිනිසුන්ට දිනන්නට පුළුවන් ය. මනාප ක්‍රමය තුල ලැයිස්තුවේ ඊලඟට සිටින්නා සෑම විටම තමන්ගේ අවස්ථාව එනතුරු බලා සිටීම අලුත් දෙයක් නොවේ. අලියා, පොහොට්ටුව, ද්‍රවිඩ – මුස්ලිම් පක්ෂ, ලොකු – කුඩා ඕනෑම පක්ෂයක මහජන නියෝජිතයින්ට ඕනෑම මොහොතක විනය චෝදනා එල්ල වී තනතුරු …

Continue Reading

‘ඩෙල්ටා’ කොවිඩ් වෛරස ප්‍රභේදය පැතිරීම වැළැක්වීමට පියවර

මේ දිනවල ඉන්දියාවේ වේගයෙන් පැතිර යන  ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වු පුද්ගලයින් කිහිප දෙනෙකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවීමත් සමඟ එම ප්‍රදේශයෙන් වෛරසය පිටතට පැතිරීම වැළැක්වීමට සියලුම ක්‍රියාමාර්ග ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ සියළු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙන ලදී. අද දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති කොවිඩ් 19 මර්දනය සඳහා වු ක්‍රියාකාරී සමාලෝචන කමිටු රැස්වීමේ …

Continue Reading