බිහිසුණු බව කියන ‘කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදයේ‘ රෝග ලක්ෂණ මොනවා ද?
කොවිඩ්-19 වසංගතයේ තෙවන රැල්ලලෙන් පීඩා විදිමින් සිටින ශ්‍රී ලංකාවේ මේ වන විට ‘ඩෙල්ටා‘ ප්‍රභේදය ද වාර්තා වෙමින් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙය ව්‍යාප්තිය හා ප්‍රතිඵල භයානක බවයි. ඒ තත්ත්වය තුළ ඩෙල්ටා ප්‍රභේදය ගැන ඔබව නිසි පරිදි දැනුවත් කිරීමට අපි තීරණය කළා. මේ ඒ ලිපියයි. හිසරදය, උගුරේ අමාරුව සහ නාසයෙන් සොටු දියර ගැලීම කොරෝනාවෛරස ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ විට බහුලව …
Continue Reading
බටහිර අධිපතිවාදයට අභියෝග කරන ‘ජනතාවාදී චීනය දෙස‘ විවෘත මනසින් බලමුද ?
දෙවන ලෝක යුධ සමය අවසානයේ සිට බටහිර ලෝකයා විසින් එම රට හැදින්වූයේ අධික ජනගහනයක් සිටින පාපැදි මගින් ගමන් බිමන් යන අපිරිසිදුකම බහුල සාක්ෂරතාවයෙන් අඩු දරිද්‍රතාවයෙන් පෙළෙන රටක් ලෙසයි. සේද මාවතේ නව පරිච්ඡේදයකට අවතිර්ණවීමට අඩිතාලම දමා ඇති චීනය වර්ථමානය වන විට ලබාගෙන ඇති දියුණුව ඉතා විශාලය. ඉංදියාව, ජපානය, ඕස්ට්‍රේලියාව හා කොරියාව පසෙකට තල්ලුකර දමමින් චීනය ඉදිරියට යන බව එරටෙහි දශක දෙකක් …
Continue Reading
කෘෂි රසායන ද්‍රව්‍යවලින් තොර ‘කාබනික වගාවක්‘ සඳහා බිය විය යුතු ද ?
මහාචාර්ය පාලිත වීරක්කොඩි, සභාපති, ජාතික පසු අස්වනු, කළමනාකරණ ආයතනය වී වගාව මුලික කර ගත් ශ්‍රී ලාංකික කෘෂිකර්මාන්තය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන අතර එකල පටන් එහි ප්‍රධානතම පරමාර්ථය වී ඇත්තේ දේශීය ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කිරීමයි. එකල පටන් ස්වාභාවික ක්‍රමවේදයන් පමණක් උපයෝගි කර ගනිමින් තිරසර ලෙස සිදු කළ කෘෂිකර්මාන්තය 1943 දී ආරම්භ වූ හරිත විප්ලවයත් සමඟ ක්‍රම ක්‍රමයෙන් රසායනික කෘෂිකර්මාන්තය මඟින් ප්‍රතිස්ථාපනය …
Continue Reading
පාර්ලිමේන්තුවට පැමිණි දිනම ‘රනිල්‘ ආණ්ඩුවට හරි පාර කියා දෙයි !
වසරක විරාමයකින් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස යළි පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී සිය සුපරුදු කෘතහස්ත දේශපාලන කතා කරනු ඇසුණා. එහිදී වික්‍රමසිංහ මහතා රජයට අවධාරණය කළේ ලැබුණු ජනවරම හරියාකාරව යොදවන්නේ නැතිව රට හමුදාකරණයට ලක් නොකරන ලෙසයි. පාර්ලිමේන්තු බලතල ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍ය බවද ඔහු සදහන් කළා. ‘‘ආණ්ඩුව කළ එකම දෙය ලොකු …
Continue Reading
එජාප නායක රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර එක්සත් ජාතික පක්ෂයේ (යූඑන්පී) ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය. පසුගිය මහ මැතිවරණයේදී පක්ෂය විසින් ලබාගත් ජාතික ලැයිස්තු ආසනය සඳහා එක්සත් ජාතික පක්ෂය, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළ අතර මෙම දිවුරුම් දීම මහ මැතිවරණයෙන් පසු වසරකට අධික කාලයකට පසු සිදුවීම විශේෂත්වයකි. වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික …
Continue Reading
ලෝක කුසලාන තුනකට සත්කාරකත්වය දැරීමට ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ සැරසෙයි
2024 වසරේ සිට 2031 වසර දක්වා කාල සීමාවේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පැවැත්වීමට නියමිතව තිබෙන ප්‍රධාන ලෝක කුසලාන තරගාවලි තුනකට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය ලබා දීම වෙනුවෙන් වූ ලංසු තැබීමට ශම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. මැයි මස 20 වැනිදා පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී පිට පිටම දෙවැනි වතාවටත් සභාපතිවරයා ලෙස පත් වුණු ශම්මි සිල්වා …
Continue Reading
21 වැනි සියවසේ විශිෂ්ඨතම පන්දු යවන්නා මුරලිදරන් – පිතිකරු සචින්
21වැනි ශත වර්ෂයේ විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස ලොව වැඩිම ටෙස්ට් කඩුළු ලාභියා වන මුත්තයියා මුරලිදරන් සහ විශිෂ්ඨතම පිතිකරුවා ලෙස සචින් තෙන්ඩුර්කාර්ව නම්කර තිබෙනවා. ලොව ප්‍රමුඛ රූපවාහිනී ආයතනයක් වන ස්ටාර් ස්පෝට්ස් විකාශන සමාගම විසින් සංවිධානය කරන ලද 50කගෙන් යුත් ජූරි සභාවක් විසින් මෙම නම් කිරීම කර තිබෙනවා. එම ජූරි සභාවට ක්‍රිකට් පිටියේ ශ්‍රේෂ්ටයකු වූ සුනිල් ගවස්කාර් ඇතුලු ප්‍රවීණයින් පිරිසක් ඇතුලත් වූහ.
Continue Reading
හෙට දිවුරුම් දෙන ‘රනිල්ට‘ විපක්ෂයේ ඉදිරිපෙළ අසුනක් වෙන් වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පැත්තේ 13 වන ඉදිරිපස අසුන ලබා දී ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා හෙට (23) උදෑසන කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය
Continue Reading
සෑම දරුවෙක්ම අනිවාර්යයෙන්ම කියවිය යුතු ‘ලෝකයේ අපූරුම‘ ළමා පොත් 12 මෙන්න !
මගේ ළමා කාලයේ පොතක් කියවීමකින් තොරව ගිය දවසක් මට මතක නැත. මගේ දෙමව්පියන් ද බොහෝ ආසාවෙන්, නිතරම පොත් කියවන අය වුණා. මගේ පාසල් ගුරුවරු මට කියා දුන් දෙයක් තමයි ‘ඔබට කියවීමට අවශ්‍ය නම් ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට කියවන්න. ඊට කාලයක් හෝ ස්ථානයක් අදාළම නැහැ‘‘ යන්නයි. මට අවශ්‍ය වන්නේ මගේ පොත මගේ බෑගයෙන් ඉවතට ගැනීම පමණයි. පසුබිම් ශබ්ද මට කරදරයක් වෙන්නෙම …
Continue Reading
ජපානයේ යෝධ බෞද්ධ ප්‍රතිමාවකට කොවිඩ් මුව ආවරණයක්
ජපානයේ ෆුකුෂිමා ආසන්නයේ බෞද්ධ විහාරස්ථානයක පිහිටි අඩි 187ක් උසැති යෝධ ප්‍රතිමාවකට කොවිඩ් මුව ආවරණයක් පැළඳවා තිබෙනවා. මෙම ප්‍රතිමාව මහායාන බෞද්ධ දර්ශනයට අනුව ‘දයාවේ දෙවඟන‘ ලෙස සැලකෙන ‘කැනොන්’ වෙනුවෙනුයි ඉදිකර තිබෙන්නේ. ‘‘කොවිඩ්-19 වසංගතය පාලනය වෙන තෙක් මුව ආවරණය ප්‍රතිමාව මතම තැබීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ‘ එම කටයුත්ත සංවිධානය කළ අයෙක් ජපන් මාධ්‍ය වෙත පැවසුවා. පසුගිය කාලයේ ඉන්දියාව ඇතුළු රටවල් රැසක දැවැන්ත දේව …
Continue Reading