එළ හරකා ගෙයි, මී හරකාගෙයි වෙනස පළ කළ මැනවි

ඇසළ පෙරහැර අගෝස්තුවේ පැවැත්විය යුතුවේ. එය සම්ප්‍රදායකි. ඓතිහාසික සංසිද්ධියකි.නුහුගුලුවා පුරාලිය යුත්තකි.                     සෙංකඩගල           නුවර                   ඇසළට කරන     පෙරහැර                   දෙවියන්ට         කැප කර            …

Continue Reading

කුසල්ට සහ බිනුරට ඉන්දීය තරගාවලිය මඟහැරෙයි

උරහිසේ ඇතිවී තිබෙන ආබාධිත තත්ත්වය තවදුරටත් සුව අතට පත්නොවීම හේතුවෙන් ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඉන්දියාවට එරෙහිව තවත් දින දෙකකින් ආරම්භ වන එක්දින සහ විස්සයි-20 තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිව තිබේ. එංගලන්ත තරග සංචාරය අතරතුරදී හටගත් එම උරහිසේ ආබාධය හේතුවෙන් තෙවැනි තරගයට කුසල් ක්‍රීඩා කරන ලද්දේද වේදනා නාෂක ලබා ගැනීමෙන් අනතුරුවය. කෙසේ වෙතත් එම ආබාධිත තත්ත්වය හේතුවෙන් ඔහු ඊයේ …

Continue Reading

හමුදා මානසිකත්වයෙන් පිරුණු මිලිටරි මේනියාව.. සරත්ගේ තවත් කථාවක්..

රටේ විනය මෑතදී පිරිහී ඇති බවත්, විනයගරුක සමාජයක් ඇති කිරීම සඳහා වයස අවුරුදු 18 ට වැඩි අයට හමුදා කඳවුරුවල පුහුණුවක් ලබා දිය යුතු බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ පණදුර අළුබොමුල්ල සහ හිරාන පොලිස් ස්ථාන විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමිනි. රටේ විනය වඩාත් නරක අතට හැරෙමින් පවතින අතර එවැනි සමාජයක කප්පම්කරුවන්, ස්ත්‍රී දූෂකයින්, …

Continue Reading

ශ්‍රී ලංකාවේ වාර්ෂික දරු උපත් ගණන 350,000සිට 100,000 දක්වා අඩුවෙලා !

COVID වසංගතය හේතුවෙන් රටේ දරු උපත් සංඛ්‍යාව වේගයෙන් පහළ යමින් පවතින බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. ශ්‍රී ලංකාව තුළ වසරකට දරු උපත් 350,000 ක් පමණ සිදුවන නමුත් පසුගිය වසර දෙක තුළ කිසිදු විවාහයක් සිදු නොවූ හෙයින්, දරු උපත් සංඛ්‍යාව ද 100,000 දක්වා විශාල ලෙස පහත බැස ඇති බව අමාත්‍යවරයා හෙළිකළා. COVID වසංගතය, ගර්භනී කාන්තාවන් තුළ COVID …

Continue Reading

ඔලිම්පික් යන කණ්ඩායමට රු. මිලියන 46.2ක්

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම අයෝජනය සිදුකරමින්  තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් මිලියන 46.2ක පිරිවැයක් දරන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජාතික ක්‍රීඩා සභාව හා උසස් දක්ෂතා කමිටුවෙන් නිර්දේශිත මුදල් චෙක්පත ලබාදෙමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් …

Continue Reading

සංචරණ සීමා තව දුරටල් ලිහිල් කරයි

දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සංචරණ සීමා තව දුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (16) නව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආගමි ස්ථාන සහ ආගමික උත්සව, සත්ව උද්‍යාන, වනජීවී උද්‍යාන, ක්‍රීඩා තරග ඇතුළු ක්‍රියාකාරකම් 10ක් යටතේ සංචරණ සීමා ලිහිල් කිරීම් ගැන එම නිවේදනයේ සදහන්. එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

Continue Reading

15 හැවිරිදි දැරිය දූෂණය කළ මාලදිවයිනේ හිටපු මුදල් ඇමැතිට ඇප – තවත් 03ක් යළි රක්ෂිතයට

ගල්කිස්ස ප්‍රදේශයේ පහළොස් හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ මිල දී ගෙන දූෂණය කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී එම දැරිය විසින් අද (16) සැකකරුවන් සිව් දෙනකුව හඳුනා ගත්තාය. දැරිය විසින් හඳුනාගත් සැකරුවන් වූයේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙක් වන මොහොමඩ් අෂ්මලි, බම්බලපිටිය සහ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි හෝටල් දෙකක කළමනාකරුවන් දෙදෙනෙකු සහ හෝටල් සේවකයෙකි. මාලදිවයන් හිටපු …

Continue Reading

නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ‘ජංගම එන්නතකරණ‘ සේවාවක්

රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. රට පුරා දිස්ත්‍රික් මට්ටමින් එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කර තිබේ. එහෙත් රෝගාබාධයන්ට ලක්ව නිවෙස්වලින් බැහැර විය නොහැකි පිරිසට එන්නත ලබාදීම ගැටලුවක්ව පවතී. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්ෂක සහාය ඇතිව හෝ විශේෂ දුරකථන අංක ඔස්සේ තොරතුරු ගෙන, ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළ …

Continue Reading

නුවරඑළිය අල ගොවීන්ට රසායනික පොහොර පින පෑදෙයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අල ගොවීන්ට මෙම කන්නයට අවශ්‍ය රසායනික අල පොහොර ටොන් 4600ක් ලබාදීමට පොරොන්දු වී ඇති බව වනජීවී හා වන රක්‍ෂණ අමාත්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා පැවසීය. අල පොහොර ටොන් 350 ක් ඊයේ දිනයේත් නුවරඑළියට ලැබුණු බවත් අල ගොවීන්ට පොහොර නොමැති වුවහොත් ඔවුන් දැඩි අපහසුතාවට පත්වන බවත් අමාත්‍යවරයා පැවසීය. ”අල ගොවීන් හෙක්ටයාර් 20, 25 ක් වගා කරනවා. කාබනික පොහොර …

Continue Reading

ආණ්ඩුව එහෙට මෙහෙට බෝලේ පාස් කරනවා විතරයි – සුනිල් හඳුන්නෙත්ති

මුදල් හොයන්න දන්නා බව කියා සිටියද ආණ්ඩුවේ අය දන්නේ තමන්ට මුදල් සොයා ගන්න ක්‍රමය විතර යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි. සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසූවේ අද (15) පෙරවරුවේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි. එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්… “මේ වනවිට අපේ රටේ විදේශ විනිමය සහ …

Continue Reading