ළමා අපචාර – ළමා හිංසනයට එරෙහි බොරු කිඹුල් කදුළු එපා !
ළමා අපචාර, ළමා හිංසනය, ළමා මෙහෙකාර සේවය මේ කුමන නමකින් ඉදිරිපත් වුවද ඒ සියල්ලම දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මුදාහැරීමක් වන බැවින් එයට කොන්දේසි විරහිතව එරෙහිවීම වගකිව යුතු සමාජයක වගකීම වන බව පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශීනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරයි. අපරාධකරුවා, චූදිතයා කුමන තරාතිරමක අයෙකු වුවත් වින්දිතයා වන්නේ දරුවන් බැවින් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී වගකීමෙන් …
Continue Reading
‘ඔයා එක දවසක් මාත් එක්ක එන්න… මම ඊට පස්සේ ඔයාව නිර්දේශ කරලා ලියුම දෙන්නම්’
“ඔයා එක දවසක් මාත් එක්ක එන්න මම ඊට පස්සේ ඔයාව නිර්දේශ කරලා ලියුම දෙන්නම්. මට ඔයාව දැක්කාම මාර ආසාවක් දැනෙනවා.” “රස්සාව ඕනේ නම් මාත් එක්ක සෙක්ස් කරන්නම වෙනවා. හස්බන්ඩ් දැනගන්න ඕනේ නැහැ.” “ඔයා මගේ මුල්ම ගර්ල් ෆ්‍රෙන්ඩ් වගේ. මට ඔයාට උසස්වීමක් දෙන්න පුළුවන් මාත් එක්ක දවසක් ගත කරන්න එන්න පුළුවන් නම්.” මේ සියල්ල විවිධ ආයතනවල රැකියාවේ යෙදෙන, රැකියා අපේක්ෂිත සහ …
Continue Reading
යහපාලන අපේක්ෂා සක්‍රිය වුණත් ‘රනිල් – සිරිසේන කල්ලිය‘ නන්නත්තාරයි !
පසුගිය ජූලි 17 වෙනි සෙනසුරාදා සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය, විපක්‍ෂ කණ්ඩායම් සමග එක් මේසයකදී හමුවිය. එදින විද්යුත් මාධ්‍ය නාලිකාවන්ට එය තවත් සිද්ධියක් පමණක් විය. හේතුව රටේ වර්තමානයේ ප්‍රමුඛතාවය තෝරාගත නොහැකි වීමය. හැම දිනකම, සංඛ්‍යාවෙන් ඉහළ යන, කොවිඩ් මරණ, වසංගතයට ගොදුරුවූ රෝගින් ප්‍රමාණය, වන අලි පහරදීම් සහ මරණ, පොහොර හිඟයෙන් පාළු වූ ගොවිබිම්වලට රැස්ව ආණ්ඩුවට සාප කරන ජනතාව ආදි බොහෝ අනුවේදනීය …
Continue Reading
නව යොවුන් දරුවන් සඳහා නිවැරදි ඉගෙනුම් පද්ධතියක් සහතික කිරීම
නව යොවුන් වියේ දරුවන් පරිවර්තනය වන ලෝකයක වැඩෙමින් සිටී. තාක්‍ෂණය, සංක්‍රමණය, දේශගුණික විපර්යාස සහ ගැටුම් සමාජය නැවත හැඩගස්වන අතර ලොව පුරා සිටින පුද්ගලයින්ට ඔවුන්ගේ ජීවිතවල හා රැකියාවේ අනපේක්ෂිත වෙනස්කම් වලට අනුවර්තනය වීමට බල කෙරෙයි. නව යොවුන් වියේ දරුවන්ට ජීවිත කාලය පුරාම ඉගෙන ගන්නන් වීමට, ඵලදායී කාර්යයන් සුරක්ෂිත කිරීමට, දැනුවත් තීරණ ගැනීමට සහ ඔවුන්ගේ ප්‍රජාවන් සමඟ ධනාත්මකව සම්බන්ධ වීමට අධ්‍යාපනය හා කුසලතා …
Continue Reading
වසර 9කට පසු ශ්‍රී ලංකාව මව්බිමේදී ඉන්දියාව පරදවයි
අකිල ධනංජය සහ ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දු යැවීමත් අවිෂ්ක ප්‍රනාන්දුගේ අගනා පිතිහරඹයත් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (23 දා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරග ජයග්‍රහණය ඉන්දියානු පිලකට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමක් සිය මව්බිමේදී වසර 9 කට පසු ලද පළමු ජයග්‍රහණය ලෙසින්ද සනිටුහන් විය. ශ්‍රී ලංකාව අවසන් වතාවට …
Continue Reading
මිත්‍යාව හා විද්‍යාව
විද්‍යාව සහ මිත්‍යාව යන මාතෘකාව අතිශයින්ම සංකීර්ණයි. ලොව විවිධ දාර්ශනිකයින් මෙම මාතෘකාව ගැන විවිධ මත පලකොට තිබෙනවා. මෙම කරුණ ගැන සාකච්ඡා කිරීමේදී මම එම මත උපයෝගී කරගත්තත් මෙහිදී මම මට ආවේනික වූ මතයන්ද මෙහිදී පල කරනවා. මෙය මා බොහෝ උගතුන් සමඟ සාකච්චා කොට සකස් කරගත්තක් වුවත්, එම අදහස් වලට එකඟ නොවීමට ඔබට අයිතියක් තිබෙනවා . විද්‍යාව සහ මිත්‍යාව යන මාතෘකාව …
Continue Reading
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ‘මිලිටරිකරණයේ තවත් ඉදිරි පියවරක්‘ – චම්පික රණවක
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා සිදුවන්නේ රටේ අනෙකුත් ක්ෂේස්ත්‍ර වල ඇතිකරගෙන යමින් පවතින ආකාරයටම, මිලිටරීකරණය අධ්‍යාපන ක්ෂේස්ත්‍රයටද පැතිරීම බවත් එනිසා, නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනය මිලිටරීකර්ණයට එරෙහි සෑම බලවේගයක්ම මේ මොහොතේ එකට එක්ව ඊට විරුද්ධව නැගී සිටිය යුතු බවත්‘ හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු නියෝජිත පිරිසක් සමග සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, …
Continue Reading
අලි – මිනිස් ගැටුම වැළැක්වීමට මෙතෙක් අනුගමන ප්‍රතිපත්ති යල්පැනලා– COPA කියයි
වැඩි වශයෙන් සිදුවන මිනිස් හා අලි මරණ මෙන්ම දේපළ හානි සමග අලි මිනිස් ගැටුම දශකයක කිහිපයක් තිස්සේ දිනෙන් දින අයහපත් තත්ත්වයකට පත්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් එබැවින් මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තිය වෙනස් වීමකට භාජනය කළ යුතු බවත් රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) නිර්දේශ කොට ඇත. පසුගිය දා මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව වැනි පාර්ලිමේන්තුවේ පළමු …
Continue Reading
ද. කොරියාව හා මැදපෙරදිග ඇතුළු රටවල් 15ක් පිළිගන්නා කොවිඩ් එන්නත ගැන ‘නිල හෙළිදරව්ව‘
වීසා අනුමතව විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියලු දෙනාට එම රටවල් පිළිගන්නා කෝවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. මේ වන විට රටවල් පහළොවකට පමණ (15) රැකියා බලපත්‍ර සහ වීසා අනුමත වූ ලාංකික ශ්‍රමිකයන් 8000කට ආසන්න පිරිසක් එම රටවල් පිළිගන්නා කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව අමාත්‍ය …
Continue Reading
අර්ථසාධක අරමුදලෙන් බදු අය කිරීමේ යෝජනාව ගැන ‘බැසිල් රාජපක්ෂ‘ අදහස් දක්වයි
වසංගතය හමුවේ රට යම් අසීරුතාවකට පත්ව තිබෙන මේ මොහොතේ ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට කටයුතු කිරීම මහජන නියෝජිතයින්ගේ හා නිලධාරීන්ගේ වගකීමක් යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. මුදල් අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (20) අරලියගහ මන්දිරයේ දී මහජන නියෝජිතයන්, ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුලු පිරිසක් හමු වූ අවස්ථාවේදී ය. එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ …
Continue Reading