ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂමේ අක්කරයක් රු. 500යි !
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව සේවකයන් 214ක් ස්ථිර කරලා වසර 50ක් තුළ අත්පත් කරගත් සහ බැහැර කළ ඉඩම්වල නිවැරදි දත්ත නොමැතිවීම බරපතල ගැටලුවක් පවරාගත් ඉඩම්වලට අදාළ ගොනු 200 කට ආසන්න ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇතැයිද හෙළිවෙයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ඔප්පු දශලක්ෂයක් ලබා දීමේ ව්‍යාපෘතියට 2018 වසරේදී බදවා ගත් සේවකයන් 214 ක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ස්ථිර කොට …
Continue Reading
‘අපේ කරමතින් ගිහින් ඒ අයට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ‘
පළාත් පාලන ආයතනවල ඉදිරි අය-වැයවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට පක්ෂයෙන් කිසිදු බලපෑමක් සිදු කරන්නේ නැතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රී සංසදය සමඟ පැවති සාකච්ජාවකදී, එම මන්ත්‍රීවරුන් ඉදිරි අයවැයවලදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවාදැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු …
Continue Reading
‘සඳහිරු සෑ රඳුන්‘ ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කෙරේ
අනුරාධපුර “සඳ හිරු සෑ රඳුන්ගේ” කොත් වහන්සේ නිරාවරණය කොට, ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ රණවිරුවන් සිහි කොට පිං පැමිණවීම, ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ට ආශිර්වාද කිරීම සහ තිස් වසරක යුද්ධයේ නිමාව සනිටුහන් කිරීමේ අරමුණින් පස්වන විධායක ජනාධිපති, …
Continue Reading
කොවිඩ් -19 ආසාදිතයින්ගේ 15- 20%ක වර්ධනයක්
දෛනිකව වාර්තාව වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හම්දානි මහතා, ‘‘ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට දෛනිකව සියයට 15-20 අතර ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා. මේ තත්වය නිසා ජනතාව මේ මොහොතේදී අයුතු ලෙස ඒකරාශීවීමෙන් වැළකී බුද්ධිමත්ව කටයුතු …
Continue Reading
‘බොරතෙල් ආනයනයට වඩා පිරිපහදු ඉන්ධන ලාබයි’
-
Editor
-
November 18, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඩොලර් කළමණාකරනයේදී බොරතෙල් ආනයනයට වඩා සෘජු පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීම ලාභදායි යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේය. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කොළඹදී අද (18) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, ‘‘බොරතෙල් පිරිපහදුවේදී දළ වශයෙන් රුපියල් පහක ලාභයක් ලැබෙනවා. නමුත් ආනයන භාණ්ඩවලට පැනවෙන බද්ද පිරිපහදු කළ ඉන්ධනවලට අඩුයි. ඒ හේතුවෙන් අපි …
Continue Reading
අමාත්‍යංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනයක්
-
Editor
-
November 18, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අමාත්‍යංශ කිහිපයකට අදාළ ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) සිට ක්‍රියාත්මකවන පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපති කාර්යාලය, ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ වන ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කර ඇති බවයි. මීට අමතරව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුවද මුදල් …
Continue Reading
ආනයනය කළ ‘කුණු අර්තාපල් ශුද්ධකර’ අලෙවි කරන දැවැන්ත ජාවාරමක් දඹුල්ලෙන් එළියට
වරායෙන් නිදහස් කරගත ආකාරය සැකයි කුණු ළුෑණු ගෙනාවෙත් මෙම ජාවාරම්කරු ‘ජාවාරම්කරු දෙයියෙක් – කුණු අල ශුද්ධ කළ කාන්තාවෝ ඉන්දියාවෙන් ආනයනය කර තිබූ මිනිස් පාරිභෝජනයට නුසුදුසු අර්තාපල් කන්ටේනරයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පෞද්ගලික ගබඩාවක තිබියදී දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් ඊයේ (16) පස්වරුවේ සොයා ගෙන තිබේ. දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට ලද තොරතුරක් මත මහනගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් …
Continue Reading
මිකී ආතර් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගැනීමේ සූදානමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ එළඹෙන ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව එම ධුරයෙන් ඉවත් වන බවයි. නොවැම්බර් 21 සිට දෙසැම්බර් 3 දක්වා පැවැත්වෙන එම තරගාවලිය පැවැත්වේ. මේ අතර එංගලන්තයේ ඩර්බිශයර් ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් ප්‍රධානී ලෙස මිකී ආතර් පත් කර ඇති බව ක්‍රීඩා …
Continue Reading
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 272ක්
-
Editor
-
November 17, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
2021 ඔක්තෝම්බර් 01 දින වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 272ක් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය විය. මෙම අනාවරණය සිදුවූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 16 ) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. මෙහිදී ජ්‍යේෂ්ඨ මට්ටමේ තනතුරු 18 ක්, තෘතියික මට්ටමේ තනතුරු 113 ක්, ද්විතියික …
Continue Reading
65 විශ්‍රාම යෝජනාව: රාජ්‍ය සේවයේ මළගම උදා වුණා ද ?
රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට බොහෝ දෙනා විරුද්ධ බව පෙනේ. ශ්‍රමය මත යැපෙන රටක ශ්‍රම බලකාය වැඩිවීම යහපත්ය. දැනටමත් ලොකු පුටුවල ඇත්තෝ ප්‍රීතියෙන් පිනා ගොසිනි. විශ්‍රාමිකයින්ට මුදල් ගෙවීම වෙනුවට මරණය තෙක්ම වැඩ ගැනීම රටේ ආර්ථිකයට හොඳය. සමාජය වෙනසකට බය ය. මේ විරෝධය වෙනසට ඇති බිය ඉක්මවා ඇත. සුද්දාගේ ආණ්ඩුවේ මහා මාර්ග අධ්යක්ෂ මේජර් ස්කිනර් වසර 50 …
Continue Reading