පාර්ලිමේන්තුව වසා දැමුවේ අර්බුදයෙන් ගොඩ එන්න ද ? ඇත්ත කතාව දැන ගනිමු
ඉතිහාසය පුරාම පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම අධ්‍ය්‍යනය කළ යුත්තේ, ඒ වන විට පැවති දේශපාලන, අර්ථික ගැටළු සමඟය. මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තුව වාර අවසන් කළ සෑම අවස්ථාවක දී ම රටේ දේශපාලන අර්බුදයක්, ආර්ථික අර්බුදයක් හෝ පාලක පක්ෂයට නැතිනම් පුද්ගලිකව ජනාධිපතිවරයාට විසඳාගැනීමට අර්බුදයක් තිබුණේය. ඕනෑම දැවෙන ප්‍රශ්නයකට විසඳුම් සොය ගැනීමට කාලය මාස 2 ක කාලයක් ලබා ගැනීමේ මාර්ගය ‘පාර්ලිමේන්තුව වාර අවසන් කිරීම‘ ලෙස …
Continue Reading
ජරා සීනි කිලෝ 10,000ක් මිනිසුන්ට කවන තැත වරදී !
මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවති ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වා තිබූ සීනි තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක ඉතා සූක්ෂම ලෙස නැවත ඩුබායි රටෙන් ගෙන්වූ සීනි බවට පෙනෙන පරිදි ඇසුරුම් කරමින් සිටියදී දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය ඊයේ (13) පස්වරුවේ සොයාගත් බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක ඉදිරිපස දොර වසා කම්කරුවන් යොදාගෙන ගබඩාව තුළ …
Continue Reading
ඇල්සයිමර් ඩිමෙන්ශියාවට එරෙහිව ‘වයාග්‍රා’ ප්‍රයෝජනවත් වෙයි ද ?
ලිංගික බෙලහීනතාව සඳහා භාවිතා කරන වයාග්‍රා පෙති ඇල්සයිමර් රෝගයට එරෙහිව ප්‍රතිකාරයක් ලෙස ප්‍රයෝජනවත් විය හැකියැ යි, එයින් මොළයට වන බලපෑම් අධ්‍යයනය කරමින් සිටින එක්සත් ජනපද පර්යේෂකයෝ පිරිසක් පවසති. මෙම ඖෂධය, එම වර්ගයේ ඩිමෙන්ශියාව තිබිය දී එක්රැස් වන ප්‍රෝටීනවලින් සමහරක් ඉලක්ක කරනබව එම සෛල පිළිබඳව සිදුකළ පර්යේෂණවලින් හෙළි වී තිබේ. ක්ලීව්ලන්ඩ් පර්යේෂකයන් කණ්ඩායම රෝගීන් මිලියන හතකගේ දත්ත විශ්ලේෂණය කළ අතර, ඖෂධය …
Continue Reading
ජනපති හදිසියේම සිංගප්පූරුවට
-
Editor
-
December 13, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පෞද්ගලික සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව වාර්තා වේ. ජනපතිවරයා ඇතුළු පිරිස අද අලුයම 01.00ට සිංගප්පූරු ගුවන් සේවයේ SQ – 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරු බලා පිටත්ව ගොස් ඇති අතර ඇතැම් මාධ්‍ය වාර්තා කළේ ජනපතිවරයා වෛද්‍ය පරීක්ෂණයක් සදහා විදේශගත වූ බවයි. මේ අතර ජනාධිපති මාධ්‍ය ප්‍රකාශ කිංස්ලි රත්නායක මහතා …
Continue Reading
නව පාර්ලිමේන්තු සැසිවාරය ජනවාරි 18 වනදා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව ප්‍රකාරව එතුමාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද අතර නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ලබන ජනවාරි 18 වැනිදා පෙ.ව 10.00 ට ආරම්භ කරන ලෙස ප්‍රකාශයට පත් කොට ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ එක් සැසිවාරයක් අවසන්කොට නව සැසිවාරයක් ආරම්භ කරන අවස්ථාවේදී …
Continue Reading
පාකිස්ථානයට අභියෝග කරමින් ඉන්දීය ආරක්ෂක ඇමැති කළ තර්ජනය
ම්ලේච්ඡත්වයට, අමානුෂිකත්වයට සහ වගකීම් විරහිත බලතලවලට එරෙහිව සටන් කළ ඉතිහාසයක් ඉන්දියාවට තිබෙන බව ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය. ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඉරිදා පැවසුවේ ත්‍රස්තවාදය සහ වෙනත් ඉන්දීය විරෝධී ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරමින් ඉන්දියාවේ සාමය කඩාකප්පල් කිරීමට පාකිස්තානයට අවශ්‍ය බවයි. “1971 දී ඉන්දියානු හමුදා ඔවුන්ගේ සැලසුම් ව්‍යර්ථ කර ඇති අතර ත්‍රස්තවාදය එහි මූලයෙන් තුරන් කිරීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී. අපි සෘජු යුද්ධයකින් …
Continue Reading
ඉන්දීය EXIM බැංකුවේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ විශේෂ සංචාරයක
ඉන්දියාවේ එක්සිම් බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති හතරක් සඳහා ඩොලර් මිලියන 441.42 ක ආධාර කිරීම කර ඇති අතර ඉන් ව්‍යාපෘති 2ක් (2) දැනටමත් නිම කර ඇත. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රජා කේන්ද්‍රීය ප්‍රමුඛතා ව්‍යාපෘති දෙකක ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ඉන්දියානු අපනයන ආනයන (එක්සිම්) බැංකුවේ කණ්ඩායමක් දෙසැම්බර් 7 සිට 9 දක්වා ශ්‍රී ලංකාවට පැමිණි බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් …
Continue Reading
කාබනික දියර පොහොර බෝතල් පුපුරන්නේ ඇයි ? නිෂ්පාදකයින් කියන කතාව
කාබනික දියර පොහොර ඇසුරුම් පුපුරා යෑමට ප්‍රධානතම හේතුව ඇසුරුම් සඳහා උසස් තත්ත්වයේ ප්ලාස්ටික් කෑන් හා බෝතල් නොමැතිවීම බවත් ප්‍රවාහනයේදී සහ ගබඩා කිරීමේ දී මෙම කාබනික දියර පොහොර ප්‍රතිවිරුද්ධ ලෙස ගබඩා කිරීම් බවත් දේශීය දියර පොහොර නිෂ්පාදකයෝ පවසති. දිවයිනේ තැන තැන රජය විසින් ගොවීන්ට නොමිලේ ලබාදෙන දියර පොහොර ඇසුරුම් පුපුරා යෑමේ සිද්ධීන් රැසක් වාර්තාවිය. පොළොන්නරුව දිස්ත්‍රික්කයට වී සහ අතිරේක බෝග සඳහා …
Continue Reading
පක්ෂ දේශපාලනය නිසා රට බෙදුනා – ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමි
රට වෙනුවෙන් අත දුන්නත් ආණ්ඩුව අතහරිනවා – තිස්ස අත්තනායක පක්ෂ දේශපාලනය නිසා මේ රටේ ජනතාව විවිධාකාරයෙන් කැඩී විසිරී ගොස් රට බරපතළ අනතුරකට ලක්වී ඇති බව සියම් මහා නිකායේ රංගිරි දඹුළු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ අද (12) දින පෙරවරුවේ පැවසූහ. ජාතික සමගි ජනබල බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද දඹුල්ල ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන …
Continue Reading
‘ඩොලර් අවුල‘ ගැන ඇත්ත කතාව තේරෙන සිංහලෙන්
පසුගිය දෙවසරක කාලය තුළ විදේශ විනිමය සංචිත වේගයෙන් කඩා වැටෙමින් තිබියෙදී ආණ්ඩුව මේ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකළ බවට චෝදනා නැගෙනවා. විශේෂයෙන් පසුගිය කාලයේ මහ බැංකු අධිපතිවරයා විවිධ තැන්වලදී විදේශ විනිමය රට තුළට ගලා ගෙන ආකාරය පිළිබඳව සුබදායී සිතුවම් අඳිමින් සිටියත් මේ වන විට ඇත්ත යථාර්ථය වෙනස් එකක් බව සියලු දෙනාට වටහා ගැනීමට අසීරු නැහැ. රසයනික පොහොර වල සූත්‍ර, ගෑස් …
Continue Reading