ගෑස් සිලින්ඩර් පුපුරායාම් පිළිබඳ විමර්ශන කමිටු වාර්තාව ජනපතිට

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ සඳහා විසඳුම් සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව අද (20) පස්වරුවේ එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබිණ. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ …

Continue Reading

ඩුබායි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් සේල් කරනවා – ආන්දෝලනාත්මක හෙළිදරව්ව

මෙසේ ගෘහ සේවය සඳහා රැගෙන යන කාන්තාවන් මාස කිහිපයක් ගත වන තුරුත් එම ස්ථානවල රඳවාගෙන විවිධ දුක් කම්කටොලු ගැහැට විඳීමට සිදු වී තිබෙන බවත් එහි රැඳී සිටින මෙරට රැකියා උප නියෝජිත කණ්ඩායම් මෙරට සිට  යන ගෘහ සේවිකාවන්ට විවිධ හිරිහැර කරදර සිදු කරමින් ආහාර පවා සීමා කිරීම් වල නිරතව සිටින බව ද ඇය පැවසුවාය. සංචාරක වීසා වලට ඩුබායි රටේ ගෘහ සේවය …

Continue Reading

‘ජනවාරි 01 දා සිට පොදු ස්ථානවලට යන විට COVID එන්නත් කාඩ්පත අනිවාර්යයි‘

ජනවාරි 1 වැනිදා සිට පොදු ස්ථානවලට පැමිණෙන පුද්ගලයින්ට කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට පුද්ගලයින් කටයුතු නොකිරීම හේතුවෙන් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට තීරණය කළ බවයි නව තීරණයට හේතු දක්වමින් සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ. ‘‘පුද්ගලයන් කොවිඩ් එන්නත් කාඩ්පත හෝ එහි පිටපතක් ළඟ තබාගත යුතුයි. එසේ නොවන්නේ නම් QR කේතය සහිත ඩිජිටල් එන්නත් කාඩ්පතේ …

Continue Reading

ඉන්දියාව න්‍යෂ්ටික බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

අග්නි පී යනු කිලෝමීටර් 1,000 ත් 2,000 ත් අතර පරාසයක හැකියාව ඇති අග්නි වර්ගයේ මිසයිලවල නව පරම්පරාවේ උසස් ප්‍රභේදයකි. නව පරම්පරාවේ න්‍යෂ්ටික ධාරිතාව සහිත බැලස්ටික් මිසයිල අග්නි පී (අග්නි ප්‍රයිම්) මෙම වසරේ අඛණ්ඩව දෙවන වරටත් සෙනසුරාදා සාර්ථකව අත්හදා බලන ලදී. ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO) ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වූ ආචාර්ය අබ්දුල් කලාම් දූපතේ සිට පරීක්ෂණය සිදු කළ බව …

Continue Reading

කොරෝනාවලට බියෙන් පියෙක් කළ බිහිසුණු වරද

වසරකට අධික කාලයක් සිට කොරෝනා වෛරසයට  බිය වූ තම සැමියා කුඩා දරුවන් දෙදෙනා සහ තමන් නිවසක දමා සිරකරගෙන සිටීම නිසා දැඩි පීඩනයකට පත්ව ඇති බව පවසා 31 හැවිරිදි බිරිඳක් ඊයේ (18) ගලේවෙල මකුලුගස්වැව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට නිවසින් බැහැරවී ගොස් ඇති බව පොලිසිය කියයි. මෙම පැමිණිල්ල අනුව අද (19) දින මකුලුගස්වැව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂකා ආර්. එන්. …

Continue Reading

විසිර යන කැඩෙට් නිලධාරීන්ට ජනපතිගෙන් ‘විනය පාඩමක්‘

විනය හමුදා නිලධාරියෙකුගේ ජීවිතයේ ඉහළම ගුණාංගයයි. සුබවාදී බව, ආත්ම විශ්වාසය සහ කණ්ඩායමේ සිටින සෙසු පිරිස කෙරෙහි තබන විශ්වාසය නායකයෙකුගේ සාර්ථකත්වයේ හදවත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ අද (19) පෙරවරුවේ පැවැති 96 වන විසිර යාමේ පෙළපාළිය පිළිගනිමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. සරල කාර්යය කෙරෙහි වුව ද දැඩි සැලකිල්ලක් දැක්වීම සහ සාමූහිකව වැඩ කිරීමේ හැකියාව පෝෂණය …

Continue Reading

ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව ඉහළ උද්ධමන යුගයකට අවතීර්ණ විය හැකියි” – ICRA Lanka

නොවැම්බර් උද්ධමනය 9.9% ක් ලෙස වාර්තා වූ බැවින් පාරිභෝගික මිල ගණන් වසර 10ක ඉහළම අගයකට පැමිණියේය. “ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව ඉහළ උද්ධමන යුගයකට අවතීර්ණ විය හැකියි” – ICRA Lanka පසුගිය මාසයේ දශකයකට ආසන්න ඉහළම මට්ටමට පත් වූ පාරිභෝගික මිල ගණන්වලින් පෙන්නුම් කරන්නේ ආර්ථිකය ඉහළ මිල ගණන් සහිත යුගයකට පිවිසීමට ඉඩ ඇති බවත්, ඉදිරි මාස කිහිපය තුළ එම ප්‍රවණතාව …

Continue Reading

Fitch Ratings පහත හෙළීම ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම පහත හෙලන Fitch Ratings (Fitch) විසින් කරන ලද තක්සේරුව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) හෙළා දැක තිබේ. අද (18) දින නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව කියා සිටියේ,  “මාස හයක මාර්ග සිතියමේ දක්වා ඇති පරිදි ආසන්න ගලා ඒම පිළිබඳව දැනුම් දී තිබියදීත් ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් නොසැලකිලිමත් ක්‍රියාවන් දිගටම කරගෙන යනු ලැබේ. එවැනි ක්‍රියාමාර්ගවලින් අධෛර්යයට පත් …

Continue Reading

ෆිච් ආයතනය ශ්‍රේණිගත කිරීම් පහත දැමීම නිවැරදියි – රජිත කීර්ති තෙන්නකෝන්

කිසිදු ආනයනයකට ඩොලර් නිදහස් කිරීම වැලැක්වීම තුලින් මහා භාණ්ඩාගාර මුට්ටියේ දන්කුඩ ටිකක් හූරා ජනවාරි 18 ට පෙර ඩොලර් මිලියන 500 ක ණය පියවීම තුලින් පමණක් ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මුදවා ගත නොහැකි යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. ජාත්‍යන්තර ෆිච් ආයතනය ලංකාව බංකොලොත් භාවයට ආසන්නම තැනට ලංකාවේ ශ්‍රේණිගත කිරිම් පහත හෙලා තියෙනවා.  මේ තත්වය 2022 ජනවාරි පළමු සතියේ අති …

Continue Reading

Fitch ශ්‍රී ලංකාව පහත හෙළයි: ණය පැහැර හැරීම ගැනත් බිය පළ කරයි

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ඒජන්සිය වන ෆිච් (Fitch ) විසින් සිය ඩොලර් බිලියන 26 ක විදේශ ණය මත ස්වෛරීත්වය පැහැර හැරීමක් පිළිබඳ වැඩි වන බිය හේතුවෙන් මුදල් හිඟ ශ්‍රී ලංකාව සෙනසුරාදා “CC” දක්වා පහත හෙළා ඇතැයි ප්‍රංශ පුවත් සේවය / AFP වාර්තා කරයි. විදේශ විනිමය අර්බුදය කොවිඩ් වෛරස් වසංගතයෙන් තව දුරටත් පීඩාවට පත් වීම නිසා මෙම වසරේ තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ …

Continue Reading