බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
පසුගිය කාලය තුළ අහිතකර ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර, තිරසාර ලෙස යළි පණ ගැන්වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, 2025.03.31 වන විට අදාළ බැංකු සමඟ ව්‍යාපාර යළි පණ ගැන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණුකරුවන්හට තවදුරටත් සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (මින් ඉදිරියට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) …
Continue Reading
වැඩ තහනමකට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය CID අත්අඩංගුවට
-
Editor
-
June 9, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව සිදුකෙරෙන විමර්ශන මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවය. ඔහු හෙට (10) දිනයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය.
Continue Reading
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගත් තීරණය
-
Editor
-
June 9, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය මඟින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ පුද්ගලයෙකු ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරීමේ සිදුවීමට අදාළවය. අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ පුද්ගලයෙකු ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරීම …
Continue Reading
CID අත්අඩංගුවට පත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා රිමාන්ඩ්: අධිකරණයේ දී හෙළි වුණේ කුමක් ද?
-
Editor
-
June 9, 2025
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අනුරාධපුර මහාධිකරණය හමුවේ පැවති එච් සී/69/2018 අංක දරන මූල්‍ය වංචා සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරු ඉකුත් වෙසක් පෝය දින ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර මුදා හැර ඇති බව පවසමින් අනුරාධපුර මහාධිකරණයට කූඨ ලේඛනයක් ඉදිරිපත් කර අදාළ විත්තිකරු නඩුවෙන් නිදහස් කර මුදා හැරීමට කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ජූනි 11 …
Continue Reading
කාන්තාවන් වෙනුවෙන් ම ඇති කොන්ඩම් ගැන ඔබ දන්නවා ද?
කාන්තා කොන්ඩම් කියන්නේ “පිරිමි කෙනා කොන්ඩම් එකක් පාවිච්චි කරන්න කැමති නැති නම්, කාන්තාවන්ට ලිංගාශ්‍රිත රෝගවලින් ආරක්ෂා වෙන්න තමන්ට පාලනයක් තියෙන ක්‍රමයක්,” යැයි ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ්‍ය වෛද්‍ය තිලානි රත්නායක කියා සිටියා ය. ලිංගාශ්‍රිතව බෝවන රෝගවලින් ආරක්ෂා වීමට මෙන් ම අනපේක්ෂිත ගැබ් ගැනීම් වැළැක්වීමට ‘කොන්ඩම්’ හෙවත් උපත් පාලන කොපු බහුලව භාවිත කරනු ලබයි. විවිධ වර්ගවලින්, හැඩයෙන් සහ රසයෙන් යුක්තව නිපදවා ඇති …
Continue Reading
ජාතික ණය ඇපකර ආයතනය MSME ව්‍යාපාර සඳහා සුවිශාල දිරිගැන්වීමක් ලබා දෙයි
NCGIL අර්ධ ණය ඇපකර ලබා දීමෙන්, ණය ලැබිය හැකි නමුත් ඇපකර-දුප්පත් ව්‍යාපාරවලට උපකාර කිරීමෙන් MSME ණය දීමට සහාය වීම අරමුණු කරයි. ADB අධ්‍යක්ෂ ජනරාල් (Sector Department-3) ලියා ගුටියරෙස් / Leah Gutierrez පවසන්නේ 2025 ජනවාරි මාසයේ සිට NCGIL කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන සහ හරිත ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කරමින් රුපියල් මිලියන 406ක ඇපකර සමඟ MSME ව්‍යාපාර 116කට සහාය දක්වා ඇති බවයි. …
Continue Reading
2025 මැයි මාසයේ දී අවධමන තත්ත්වයෙහි අඛණ්ඩ ලිහිල් වීමක්
ශ්‍රි ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූල වෙමින් අවධමන තත්ත්වයෙහි පෙන්නුම් කළ ලිහිල් වීම 2025 මැයි මාසයේ දී ද දක්නට ලැබුණි. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින්, 2025 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 2.0ක මතුපිට අවධමනයට සාපේක්ෂව 2025 මැයි මාසයේ දී සියයට 0.7ක පහළ අවධමනයක් පෙන්නුම් …
Continue Reading
අධි රුධිර පීඩනය සහ හෘද සෞඛ්‍යය: නිරීක්ෂණය වැදගත් වන්නේ මන්දැයි දැනගන්න
අධි රුධිර පීඩනය ඉතා සුලභ තත්ත්වයක් වන අතර මෙම තත්ත්වයට නිසි රෝග ලක්ෂණ නොමැති නිසා බොහෝ අය එය හඳුනා නොගනිති. මෙය නිසි වේලාවට ප්‍රතිකාර නොකළහොත් එය ඉතා භයානක විය හැකිය. රුධිරය ධමනි හරහා වැඩි වේගයකින් ගමන් කරන විට මෙම තත්ත්වය ඇතිවේ. මෙයින් අදහස් කරන්නේ ඔබේ හදවත වඩාත් බලහත්කාරයෙන් රුධිරය පොම්ප කළ යුතු බවයි, එය රුධිර නාල වලට හානි කළ හැකි …
Continue Reading
ලෝක රූ රැජින තරගයට ගිය අනුදි යළි දිවයිනට
ඉන්දියාවේ පැවති 72 වැනි ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර අද (02) යළි දිවයිනට පැමිණියාය. එහි අවසන් මහා තරගය පසුගිය මැයි මස 31 වැනිදා ඉන්දියාවේ තෙලඟනා හි හයිද්‍රාබාද් නුවර දී පැවැත්වුණු අතර ලොව පුරා රටවල් 108ක තරගකාරිණියන් සහභාගීත්වයෙන් පසුගියදා ආරම්භ වූ ලෝක රූ රැජිණ තරගාවලියේ විවිධ අංශ යටතේ තරග පසුගිය දිනවල පැවැත්විණි. එම තරගයේදී ශ්‍රී …
Continue Reading
බදු ශක්තී : ඔබේ බදු මුදල් ඔබ වෙනුවෙන්, බදු අනුකූලතාවය සහ බදු පදනම ඉහළ නැංවීමේ ජාතික වැඩසටහන ඇරඹේ
ජනතාව රජයට ගෙවනු ලබන බදු මුදලින් රුපියලක්වත් දේශපාලන අධිකාරිය විසින් වංචා නොකරන සහ නාස්ති නොකරන බවට වන සහතිකය තමා රටට ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. එමෙන්ම, යම් දේශපාලනඥයකු හෝ රාජ්‍ය නිලධාරියකු එවන් ක්‍රියාවක නිරත වුවහොත් තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබා දීමට මැදිහත් වන බව පැවසූ ජනාධිපතිවරයා ජනතාව ගෙවන බදු මුදලට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන්, ඊට …
Continue Reading