විරෝධතා මර්දනයට හදිසි නීතිය නැවත නැවත භාවිතය එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලය හෙළාදකියි
-
RSL
-
August 9, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීමට සහ ජනතාවගේ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම වැළැක්වීමට හදිසි නීතිය නැවත නැවතත් භාවිතා කිරීම හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය පවසනවා. පසුගිය අප්‍රේල් මස 02 වන දින ශ්‍රී ලංකා බලධාරීන් පළමු වරට හදිසි නීතිය ප්‍රකාශය පත් කළ බවත්, ජුලි 15 වන දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත්වීමෙන් පසු ජුලි මස 17 වනදි න යළිත් වරක් හදිසි …
Continue Reading
විදුලි ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීම අද
විදුලි ගාස්තු සංශෝධනය අද (09) දිනයේ ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ ඇති බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ. මෙම සංශෝධනයේදී විදුලි ගාස්තු ඉහළ යාමක් සිදුවන අතර අඩු ආදායම්ලාභීන් සඳහා විදුලි බිලට සහනයක් ලබාදීමට සැලසුම්කර ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.
Continue Reading
ශිෂ්‍ය ක්‍රියාකාරී මංගල මද්දුමගේ අත්අඩංගුවට
-
RSL
-
August 8, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ මෙහෙයුම් මණ්ඩල විධායක කමිටු සාමාජිකයෙකු වන මංගල මද්දුමගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැයි මස 19 වනදා පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝග කඩකිරීමේ චෝදනාවකට අදාළව ඔහු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කරන්නේ, ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් මංගල …
Continue Reading
ලංගම හරහා ඉන්ධන බෙදාහැරීම විධිමත් කිරීමට නිර්දේශ
-
RSL
-
August 5, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ලංකා ගමනාගමන මණ්ඩලය හරහා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු තවදුරටත් විධිමත් කිරීමට අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (05) කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ විසින් මේ බව පෙන්වාදී තිබෙනවා. වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට ඉන්ධන, විදුලිය, ආහාර, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, ඖෂධ ඇතුළු සේවාවන් අඛණ්ඩව සැපයීමේ දිගුකාලීන හා කෙටිකාලීන වැඩපිළිවෙලවල් සකස් …
Continue Reading
අද පෞද්ගලික බස් රථ වර්ජනයක
-
RSL
-
August 5, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පෞද්ගලික බස් සංගම් කිහිපයක් ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වී තිබෙනවා. QR කේත ක්‍රමයට ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කළේ. එසේම ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට සිදු කළ බස් ගාස්තු අඩු කිරීම බස් සංගම් …
Continue Reading
තෙල් බෙදීම කාර්යක්ෂම කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධාරණය
-
RSL
-
August 5, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඛනිජ තෙල් බෙදා හැරීම දැනට වඩා කාර්යක්ෂමව සහ විධිමත්ව සිදු කිරීමේ අවශ්‍යතාව ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) අවධාරණය කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙසේ අවධාරණය කළේ, ආණ්ඩුව ජනතාවට ලබාදෙන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අසාධාරණ ලෙස ඉහල දැමීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ය. විජිත් …
Continue Reading
සේවයන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් ගැසට් නිවේදනයක්
-
RSL
-
August 4, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රජයේ සේවයන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විදුලිය, ඛනිජ තෙල්, රෝහල් සේවය අත්‍යාවශ්‍ය සේවයන් ලෙස ප්‍රකාශයට පත් කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. අදාළ ගැසට් නිවේදනය පහතින්,
Continue Reading
ශ්‍රීලනිපය හා ජනපති අතර හමුවක් අද
-
RSL
-
August 4, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතයි. ඒ අනුව එම සාකච්ඡාව අද පස්වරු 4.00 ට පැවැත්වීමට නියමිත බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේ. පවතින අර්බුදය විසඳීම සඳහා කුඩා කැබිනට් මණ්ඩලයක්, නිශ්චිත වැඩසටහනක් සහ නිශ්චිත කාලවකවානුවක් සහිතව සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටවිය යුතු බවයි ඔහු සඳහන් …
Continue Reading
ජෝසෆ් ස්ටාලින් අද අධිකරණයට
-
RSL
-
August 4, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අත්අඩංගුවට ගනු ලැබු ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අද (04) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පසුගිය මැයි 28 වන දින උද්ඝෝෂණයකට සහභාගීවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඊයේ (03) පස්වරුවේ ලංකා ගුරු සංගම් ප්‍රධාන කාර්යාලයේ දී ජෝසප් ස්ටාලින් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
Continue Reading
මහ රැජන ජනපතිට සුබ පතයි
-
RSL
-
August 4, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
එළිසෙබෙත් මහ රැජන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් එවා තිබේ. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් මහරැජනගේ සුභ පැතුම් පණිවිඩය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර තිබේ. “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධූරයට පත් වූ ඔබට මගේ සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි. ඔබගේ ජනාධිපති ධුර කාලය තුළ අප දෙරට අතර උණුසුම් මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමට …
Continue Reading