අධිකරණ පද්ධතිය පිළිබඳ විවේචන විසඳීම සඳහා JSA ගත් අලුත්ම තීන්දුව
-
Editor
-
June 29, 2024
-
පුවත් සහ වාර්තා
-
0 Comments
රටේ සියලුම දිසා අධිකරණ විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන සංවිධානය වන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (Judicial Service Association of Sri Lanka – JSASL) අනවශ්‍ය විවේචන සාකච්ඡා කිරීම සඳහා හෙට (30) විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ. එහි සාමාජිකයින්ගේ ඉල්ලීම් අනුව අධිකරණ තීන්දු, විනිසුරුවරුන් සහ ඒ ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් ද්වේශසහගත ප්‍රකාශවල අයහපත් බලපෑම් සාකච්ඡා කිරීම …
Continue Reading
පියුමි හංසමාලිට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවීමක්
නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවීමට නියමිතව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සඳහන් කරයි. පියුමි හංසමාලි බැංකු නවයක පවත්වාගෙන යන ගිණුම් 19ක තොරතුරු ඉල්ලා ඇති අතර එම තොරතුරු විමර්ශනය කිරීමෙන් පසු ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ මේ වන විට …
Continue Reading
ජූලි 02 දා SJB ප්‍රබලයෝ තුනක් ගන්න අලුත් තීන්දුව
ජූලි 02 දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී සජබ මන්ත්‍රීවරුන් තිදෙනකු සමග තවත් මන්ත්‍රීවරයෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග කියයි. මෙම සිවු දෙනා මේ පිළිබඳව ආණ්ඩුව සමඟ දැනටමත් සාකච්ඡා පවත්වා අවසන් බව ද අදාළ ආරංචි මාර්ග වැඩි දුරටත් ප්‍රකාශ කරයි. මේ අතර රාජිත සේනාරත්න, චම්පික රණවක සහ සරත් ෆොන්සේකා ද ආණ්ඩුව සමඟ …
Continue Reading
ජූනි 30 වැනිදාට කල් ඉකුත්වන විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට දැනුම්දීමක්
-
Editor
-
June 29, 2024
-
පුවත් සහ වාර්තා
-
0 Comments
ජූනි 30 වැනිදාට වසර දහයකට පසු කල් ඉකුත්වන විදේශ ගමන් බලපත්‍ර වසරක් දක්වා නොමිලේ දීර්ඝ කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නව ඉලෙක්ට්‍රොනික චිප් ඇතුළත් කර ඇති විද්‍යුත් ගමන් බලපත්‍රය ලබන වසරේ ජනවාරි මාසය වන විට මහජනතාවට නිකුත් කෙරෙන අතර, නව විදේශ ගමන් බලපත්‍රය විද්‍යුත් ගමන් බලපත්‍රයක් බවට පත් කර ගැනීමට මහජනතාව උනන්දු කරනු ලැබේ. ලබන වසරේ ජනවාරි …
Continue Reading
රිචඩ් පීරිස් සමූහයේ සභාපතිට ලිංගික අතවර චෝදනා
-
Editor
-
June 29, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ කාන්තා ව්‍යාපාරික විශ්ලේෂකවරියකට ලිංගික අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි සභාපති සේන යද්දෙහිගේට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය විදෙස් ගමන් තහනමක් ලබාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. පොලිස් ආරංචි මාර්ග පැවසුවේ, කොළඹ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි වින්දිත කාන්තාව විසින් පසුගිය මැයි මස 7 වනදා කොල්ලුපිටියේ තරු පන්තියේ හෝටලයකදී සභාපතිවරයා විසින් තමන්ට ලිංගික අතවර කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර …
Continue Reading
මැකොමෙන් ප්‍රධාන ආයතන කිහිපයකට නිල දැනුම්දීමක්
-
Editor
-
June 29, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස මැතිවරණ කොමිසම ප්‍රධාන ආයතන කිහිපයකට දැනුම් දී තිබේ. ඒ් අනුව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, පොලිස්පතිවරයා, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට මෙම දැනුම් දී කර තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක කියා සිටියේ මැතිවරණ කටයුතු සුමටව සිදු කිරීම සහතික කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි. ජනාධිපතිවරණය සැප්තැම්බර් 14 …
Continue Reading
ජූලි 01 දා සිට පුද්ගලික බස් ගාස්තුවලට වෙන දේ
-
Editor
-
June 28, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ජූලි 01 දින සිට බස් ගාස්තු 5%කින් පහළ දැමීමට තීරණය කර ඇති බවත් ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් රුපියල් 28ක් දක්වා පහළ යාමක් සිදුවන බවත් පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. බස් සංගම් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව එම තීරණය ගත් බව ද ඔහු ප්‍රකාශ කළේය.
Continue Reading
හිරුණිකාගේ නීතිඥයා කළ හෙළිදරව්ව සහ මහාධිකරණයෙන් කළ ඉල්ලීම
-
Editor
-
June 28, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
තම සේවාදායිකාවට වයස අවුරුදු තුන හතර සහ පහ යන වයස්වල කුඩා දරුවන් තුන් දෙනෙකු සිටින බැවින් ඇය සිරගත කළොත් එම දරුවන්ට දැඩි අගතියක් සිදුවන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙනු පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ පවසයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට මහාධිකරණය විසින් නියම කරන ද බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර …
Continue Reading
ලංකාව තවත කෙන්යාවක් නොවී බේරුණේ කොහොමද ? ජනපති කියන කතාව
-
Editor
-
June 28, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ආර්ථික ශක්තිය නොමැති අප්‍රිකානු කලාපයේ රටවල ණය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතුයි. ශ්‍රී ලංකාව එවන් සහනයක් අපේක්ෂා නොකරන අතර ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ ඥානය තිබෙනවා. දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ දී කලාපීය නායකත්වය ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් – ජනපති 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමින් පවසයි. ආර්ථික ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් කෙන්යාව අද …
Continue Reading
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිනුම්වලට බිලියන 11.6ක්
-
Editor
-
June 28, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ 2024 ජුනි මාසය සඳහා සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ කාණ්ඩවලට අයත් ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 11.6ක මුදලක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සමස්ත ප්‍රතිලාභීන් 622,495 දෙනෙකුගේ බැංකු ගිණුම් වෙත ඊයේ (27) මුදා හැර තිබේ. මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස අවධානමට ලක්වූ කාණ්ඩයේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ට රුපියල් 5000 බැගින් 2023 ජූලි මස සිට 2024. …
Continue Reading