ආණ්ඩුව මම භාරගත්තේ ආණ්ඩුව භාර ගැනීමට නායකයන් සොයා ගත නොහැකි වූ කාලයක
-
Editor
-
July 6, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
නියම සමාජවාදය ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමයි. මම ආණ්ඩුව භාර ගත්තේ ආණ්ඩුව භාර ගැනීමට නායකයන් සොයාගත නොහැකි වූ කාලයකයි. රට බංකොලොත්භාවයෙන් මුදාගත් ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම ආරම්භ කර තිබෙනවා. රටට නව ආර්ථිකයක් සමඟ කුරණෑගලට නව සංවර්ධන සැලැස්මක් – ජනපති. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ …
Continue Reading
ජනපතිවරණය එපා කියන ‘ලේනව‘ පිටුපස ඉන්නේ කවුද ? ජී.එල්. හෙළිකළ රහස
ජනාධිපතිවරණය වසරකින් කල් දමන ලෙස ඉල්ලා පෙරේදා (03) ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය චමින්ද දයාන් ලේනව මහතා ජනාධිපතිවරණය කල් දැමීමට තමන්ව පොළඹවන්නේ කවුරුන්ද යන්න පැහැදිලි කළ යුතු බව මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවැසීය. මෙම මූලික අයිතිවාසිකම් අයදුම්පත්‍රයට (SC FR 177/2024) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධය ප්‍රතික්ෂේප කරන ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිකුත් කළ විශේෂ නිවේදනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතු බව ද ඔහු …
Continue Reading
ජුලි මස 06 දිනය සඳහා කාලගුණ අනාවැකිය
-
Editor
-
July 5, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
2024 ජුලි මස 05 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලද කාලගුණ අනැවැකිය අනුව හෙට (06) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි …
Continue Reading
සිවු දෙනකුට දිවි අහිමි කළ ‘මාරක ලොරිය‘
-
Editor
-
July 5, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
බදුල්ල, සොරණතොට ප්‍රදේශයේදී ලොරි රථයක් පෙරලීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ස මිය ගොස් ඇති අතර අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත. ලොරි රථය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.
Continue Reading
බ්‍රිතාන්‍යය මහ මැතිවරණය: කම්කරු පක්ෂයට අතිවිශිෂ්ට ජයක්
එක්සත් රාජධානියේ මහ මැතිවරණයෙන් එරට කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ. ඒ අනුව කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරා මෙහෙයවූ ශ්‍රීමත් කියර් ස්ටාර්මර් නව අග්‍රාමාත්‍යවරයා බවට වනු ඇත. මේවන විට කම්කරු පක්ෂය පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 650 න් 400 කට වඩා දිනාගෙන ඇති අතර මෙතෙක් බලයේ සිටි අග්‍රාමාත්‍ය රිෂි සුනක්ගේ නායකත්වයෙන් යුත් කොන්සර්වේටිව් පක්ෂයට හිමිකර ගැනීමට හැකිව ඇත්තේ ආසන 110කට වැඩි …
Continue Reading
ජනාධිපතිවරණය පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්
ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වූ සී.ඩී.ලෙනව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ. ඒ අනුව අදාළ …
Continue Reading
ඇල්පිටියේ PHI ඝාතනය ගැන පරීක්ෂණ අලුත් මගකට
මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දීපාල් රොෂාන් කුමාර ඝාතනය අනන්‍යතාව වැරදීමකින් සිදු වූවක් බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. පසුගිය පෙබරවාරි මාසයේ ඇල්පිටියේදී මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දීපාල් රොෂාන් කුමාර ඝාතනයට ලක්වූ අතර මෙම ඝාතනය ගැන විශාල සමාජ අවධානයක් ද යොමුවිය. හෙරොයින් මිලිග්‍රෑම් 2200ක් ළඟ තබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී තමන් පාතාලයේ වෙඩික්කරුවෙකු බවත් …
Continue Reading
2024 T20 ලෝක කුසලානයේ බිඳ දැමූ වාර්තා මෙන්න !
කණ්ඩායම් 20ක් සහභාගි වන පළමු T20 ලෝක කුසලානය හේතු ගණනාවක් නිසා ඉතිහාසයට එක්වනු ඇත. ICC පිරිමි T20 ලෝක කුසලානය 2024 සැබවින්ම දර්ශනීය සිදුවීමක් වූ අතර එය හේතු රාශියක් නිසා ඉතිහාස පොත් අතරට ගියේය. අපි බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ දී බිඳ දැමූ විස්මිත දස්කම් සහ වාර්තා කිහිපයක් දෙස සමීපව බලමු. අවසන් තරඟකරුවන් මෙතෙක් අපරාජිත කණ්ඩායම් දෙකක් අවසන් මහා …
Continue Reading
T20 2024 කුසලානය රැගෙන ආ ඉන්දීය කණ්ඩායමට උණුසුම් පිළිගැනීමක්
2024 විස්සයි20 ලෝක කුසලානයේ ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම කුසලානය සමඟින් නවදිල්ලි නුවරට ළඟා වූ විට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ඔවුන් පැමිණි විගස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් නවදිල්ලියේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි කණ්ඩායම පිළිගනු ලැබීය. 2011 දී ඔවුන් අවසන් වරට ලෝක කුසලානය දිනූ ස්ථානය වන වන්කඩේ ක්‍රීඩාංගනයේ නිල පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබුණේය. කණ්ඩායම පිළිගැනීමට පැමිණි ක්‍රීඩා ලෝලීන්ගෙන් ක්‍රීඩාංගණය පිරී ඉතිරී ගිය …
Continue Reading
පොලිස්පති මහජනතාවගෙන් ලක්ෂ ගණන් වටින ඉල්ලීමක් කරයි
-
Editor
-
July 4, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
සමාජ ගතව පවතින මත්ද්‍රව්‍ය මෙන්ම ටී-56 , පිස්තෝල, රිවෝල්වර, ගල්කටස් වැනි ආයුධවලින් සිදුවන අපරාධ මර්ධනය සඳහා ශ්‍රී ලංකා පොලිසියට මහ ජනතාවගේ උදවු අවශ්‍ය බවත්, එලෙස තොරතුරු ලබා දෙන්නේ නම් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග ලබා දීමට පොලිසිය සුදානම්ව සිටින බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේ අද (04 දින) “යුක්තියේ මෙහෙයුම” යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම …
Continue Reading