ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් සන්ධානය SJB සමග සන්ධානගත වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස් ජනතා සභාව (NJS) සමගි ජන බලවේගය (SJB) සමඟ සන්ධානගත වීමට තීරණය කර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කළ බව ‘ඩේලි මිරර්‘ වාර්තා කර ඇත.
Continue Reading
අඩු ආදායම්ලාභී පවුල් 50,000ක් වෙනුවෙන් නිවාස අයිතිය ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහන ඇරඹේ
-
Editor
-
July 10, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ 31ක පිහිටි නිවාස 130ක හිමිකාරීත්වය ප්‍රදානය කිරීම ජනපති ප්‍රධානත්වයෙන්. මීට වසර දෙකකට පෙර මගේ නිවස ගිනිබත් කළ අවස්ථාවේ නිවසක වටිනාකම තදින් දැනුණා. ලක්ෂ විස්සක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතියත්, ලක්ෂ දෙක හමාරක ජනතාවට නිවාසවල පූර්ණ අයිතියත් හිමි කර දීමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා – ජනපති. මීට වසර දෙකකට පෙර තම නිවස ගිනිතබා විනාශ කළ අවස්ථාවේ නිවසක …
Continue Reading
LPL වසරින් වසර දියුණු වනවා – කුසල් ජනිත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉතා හොඳ තරගාවලියක් ලෙස තමා දකින බවත් වසර පහක් මුළුල්ලේ පැවැති මේ තරගාවලිය වසරින් වසර දියුණු වූ හෙයින් අනාගතයේදී මෙය වඩා හොඳ තරගාවලියක් වනු ඇතැයි තමා විශ්වාස කරන බව දඹුල්ල සික්සර්ස් – කළම්බු ස්ට්‍රයිකර්ස් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු කුසල් ජනිත් පෙරේරා සඳහන් කරයි. දඹුල්ල කණ්ඩායම මීට පෙර පැවැති තරග …
Continue Reading
නීතිඥ සංගමයට ජනපති ලේකම්ගෙන් ‘පිළිතුරු ලිපියක්‘
-
Editor
-
July 9, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව නව නීතිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කරන ලද ලිපියට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පිළිතුරු ලිපියක් මඟින් ප්‍රතිචාර දක්වා තිබේ. මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (09) දින නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය …
Continue Reading
විශ්‍රම වැටුප් හිමියන්ට ‘වි.වැ.දෙ. වෙතින් විශේෂ දැනුම්දීමක්
-
Editor
-
July 9, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
රාජ්‍ය අංශයේ ඇතැම් පිරිසක් වැඩ වර්ජනයක නිරතව සිටියද, ලියාපදිංචි විශ්‍රාමිකයින් හත්ලක්ෂ අටදහස් දෙසීය තිස් එකකට (708,231) ජුලි මාසයේ 10 වන දිනට ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් දීමනාව අද (09) දින බැංකු වෙත නිදහස් කිරීමට කටයුතු කළ බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා පැවසීය. ඒ අනුව රුපියල් බිලියන 28.5ක මුදල් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 24කට සහ තැපැල් දෙපාර්තමේන්තුව …
Continue Reading
වැඩ වර්ජනයට එක් නොවූ ‘රාජ්‍ය සේවකයින්ට‘ වාසි පිට වාසි දෙන්න කැබිනට් තීන්දුවක්
-
Editor
-
July 9, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ඔවුන් වෙනුවෙන් විශේෂ වැටුප් වර්ධකයක් සහ ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක්. රටේ පවතින ආර්ථික තත්ත්වය නිසියාකාරව අවබෝධ කරගෙන ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයට කටයුතු කරමින් 2024 ජූලි 08, 09 දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබා දීමටත්, ඔවුන් සියලුම දෙනා වෙත ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි …
Continue Reading
අස්වැසුම දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 සිට 30 දක්වා
-
Editor
-
July 9, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
පළමු අදියරේ සුදුසුකම් ලැබූ ලක්ෂ 18ට අමතරව දෙවන අදියර සඳහා තවත් අයදුම් පත් 450,924 ක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහනේ දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 දා සිට 30 දක්වා සිදු කෙරෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි. පළමු අදියරේ සුදුසුකම් ලැබූ ලක්ෂ 18ට අධික පිරිසට අමතරව දෙවන අදියර සඳහා තවත් අයදුම් පත් …
Continue Reading
ක්ලබ් වසන්ත ඝාතනය – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කළ හෙළිදරව්ව
-
Editor
-
July 9, 2024
-
පුවත් සහ වාර්තා
-
0 Comments
ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයින් දෙදෙනකුට මරු කැඳවමින් අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ දී ඊයේ (08) සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය පුද්ගලයින් 5 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මේ වන විට ටැටූ ෂොප් හි හිමිකරු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවයි.එම ප්‍රකාශ අනුවත් විමර්ශන නිලධාරින් ඉදිරි විමර්ශන …
Continue Reading
සම්පූර්ණ කතාව: ‘ක්ලබ් වසන්ත කළ ‘ආන්දෝලනාත්මක‘ හෙළිදරව් !
ඊයේ (08) වෙඩි තබා ඝාතනය කරන ලද ‘ක්ලබ් වසන්ත’ නොහොත් සුරේෂ් වසන්ත පෙරේරා, 2022 නොවැම්බර් 18 වන දින ලංකාදීප යූ ටියුබ් නාලිකාව සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී ආන්දෝලනාත්මක කතා කිහිපයක් කළේය. එම සම්මුඛ සාකච්ඡාව සම්පූර්ණයෙන් පහත දැක්වේ. ප්‍රශ්නය – ‘ක්ලබ් වසන්ත‘ කියන නම ඔබට ආපු හැටි පැහැදිලි කරන්න පුළුවන්ද? වසන්ත – මුලදී මම තරු පහේ හෝටල්වල පටන් ගත්තු සමාජ ශාලා …
Continue Reading
BMI පමණක් ප්‍රමාණවත් නොවේ, තරබාරුකම හඳුනා ගැනීමට වඩාත් ඵලදායී ක්‍රමය කුමක්ද ?
නව තරබාරු රෝග විනිශ්චය BMI ඉක්මවා යයි! පර්යේෂකයන් යෝජනා කරන්නේ මේදය බෙදා හැරීමේ ඉහළ සෞඛ්‍ය අවදානම් හඳුනා ගැනීම සඳහා ‘ඉණ-උස අනුපාතය / waist-to-height ratio ‘ ඇතුළත් කිරීමට ය. පර්යේෂකයන් තරබාරුකම හඳුනා ගැනීම සහ කළමනාකරණය කිරීම සඳහා නව රාමුවක් හඳුන්වා දී ඇති අතර, එය නිර්වචනය කළ යුත්තේ ‘ශරීර ස්කන්ධ දර්ශකය‘ (Body Mass Index BMI) මගින් නොව, පුද්ගලයාගේ ශරීරය පුරා ශරීර මේදය …
Continue Reading